Ado maru ah![]()
Muuna thama poddak awl wage bullmustiff ge.
Golden retriever ganath damu hemin sare
Official Dog Threads™
දානවා දානවා මචන්.
අමතක කරන්නේ නෑ.





අමතක කරන්නේ නෑ.





Ado maru ah![]()
Muuna thama poddak awl wage bullmustiff ge.
Golden retriever ganath damu hemin sare
Official Dog Threads™





මං දාන්න කියපු ජාතියක් ගැන දාල.
thanks...
මං ආස මෙයාලගේ මූනට... හරි අමුතුයි.. ඒ උනාට ආස හිතෙනවා...![]()
ඩෝග් ට්‍රේනින් ගැන ත්‍රේඩ් එකක් දාන්න බෑ මචන් මොකද කිව්වොත් උබේ සතාගේ මානසිකත්වය ගැන මම දන්නේ නෑ , මගේ එකාගේ මානසිකත්වය ගැන මම දැනගත්තට.
මොන ඩෝග් ට්‍රේන කෙනෙක් උනත් ෆෝන් එකෙන් අපිට ට්‍රේන් කරන විදිය කියලා දෙන්නේ නෑ නේ මචන්.
අනිවා ගෙදරට ඇවිත් සතාව ස්ටඩි කරලනේ මචන් ට්‍රේනර් කෙනෙක් උනත් ට්‍රේනින් කරන්න පටන් ගන්නේ.
හැම එකාටම එකම මෙතඩ් එකෙන් ට්‍රේන් කරන්න බෑ මචන්.
https://www.youtube.com/watch?v=eC3HjW91U_c&list=PL3B73E2767DC19590
ඔය විඩියෝස් සෙට් එක බලපන්.
බේසික් අයිඩියා එක ගන්න පුලුවන් මචන් ට්‍රේනින් ගැන.
බේසික් අයිඩියා එක අරන් ඒක ඩිවලප් කරන් සතාව ට්‍රේන් කරපන්.
ට්‍රේනින් කියන දේ මම ඉගෙන ගත්තෙත් තනියම.

maru aaaaa......... ada visitor msg eka na............... uba nisa ballo gana sahena dewal danagaththa... diatama karan yanna..... ubata thama rep denna balu.... sorry
ත්‍රෙඩ් එක නම් හොඳයි.ඒත් මම මුන්ගේ මූනට කැමති නෑ.![]()
මගේ කෑල්ල හෙන ආසයි බුල් මස්ටිෆ් උන්ගේ මූනට.
මාර ලුක් එකක් තියනවලු.
මං දාන්න කියපු ජාතියක් ගැන දාල.
thanks...
මං ආස මෙයාලගේ මූනට... හරි අමුතුයි.. ඒ උනාට ආස හිතෙනවා...![]()
මගේ කෙල්ලත් ඕකම කිව්වා.




