බුල්_මස්ටිෆ්~Bullmastiff

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    බලු අකිලර්
    11.gif

    You must spread some Reputation around before giving it to akilar25 again.

    පට්ට ආසයි බන් මුන්ට ! ගන්නේ නැත්තේ මේන් ටේයින් කරන්න සල්ලි නෑ ඕකුන්ව :sorry:
    දවසක ගන්නවා :yes:
     
    Bronco

    Junior member
  • Jul 12, 2015
    108
    8
    18
    Mamath henama asay machan. petiyek 50-80k wenawada bn? Aduwata ganna nedda machan? kohomada hoda petiyek tora ganne?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mamath henama asay machan. petiyek 50-80k wenawada bn? Aduwata ganna nedda machan? kohomada hoda petiyek tora ganne?

    අඩුවට ඇති ඉක්මන් එකේ එහෙම.
    බලපන් මචන්.
    සතාගේ අම්මා,තාත්තා හොදට හැදිලා ඉන්නවානම් , පැටියා හොදට මහතට හොද බරට ඉන්නවානම් ගනින්.

    https://bullmastiffpuppies557.wordpress.com/

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan Dalmation gana poddak wisthara karanna

    ඩැල්මේශන් කියන්නේ හොද බ්‍රීඩ් එකක් .
    පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට උනත් අව්ලක් නෑ හදන්න පුලුවන්.
    හැබැයි හොදට එක්සර්සයිස් ඕන බ්‍රීඩ් එකක්.

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,719
    1,831
    113
    Galle
    machan hoda bullmustiff patiyekwa kohomada thoraganne...ehema hoda ekekwa ganna places tiyenawada...onama breed ekak

    mamath asama breed ekak...rep ++
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,755
    1,375
    113
    Sri Lanka
    Kohomada machn ballo hariyata train karanne??? Kiyala deepanko. Hadalama na ballekwa... Lagadi hadanna wenneth na. E unaata danagann Aasayi. Mama hithanne godak kamati wei dana ganna....... Aluth thread ekak daapanko machn........
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan hoda bullmustiff patiyekwa kohomada thoraganne...ehema hoda ekekwa ganna places tiyenawada...onama breed ekak

    mamath asama breed ekak...rep ++

    අඩුවට ඇති ඉක්මන් එකේ එහෙම.
    බලපන් මචන්.
    සතාගේ අම්මා,තාත්තා හොදට හැදිලා ඉන්නවානම් , පැටියා හොදට මහතට හොද බරට ඉන්නවානම් ගනින්.

    https://bullmastiffpuppies557.wordpress.com/

    ;);)

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Kohomada machn ballo hariyata train karanne??? Kiyala deepanko. Hadalama na ballekwa... Lagadi hadanna wenneth na. E unaata danagann Aasayi. Mama hithanne godak kamati wei dana ganna....... Aluth thread ekak daapanko machn........

    දාන්නම් ත්‍රේඩ් එකක් .