::::::::: rottweiler බල්ලෝ හදන අය එන්න ::::::::

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ::::::::: rottweiler බල්ලෝ හදන අය එන්න ::::::::

    මචන්ලා මම rottweiler පැටියෙක් ගෙනාවා ..මාර හුරතල් ..

    01.අර ප්‍රවෝ බෙහෙත් එක මාසෙන් මාසෙට විදින්න ඕනෙද

    02.මෙයාලට විටමින් එහෙම අනිවාර්යෙන් දෙන්න ඕනෙද ..ඒ මොනවද ?

    03.මෙයාලට මොනවගේ කෑමද දෙන්න ඕනේ ..සාමාන්‍ය කෑම දුන්නට අවුලක් නැද්ද ?

    04.PARVO ,DHL,RABIES කියන විටමින් වර්ග ඔක්කොම දෙන්න ඕනෙද ..

    තව මෙයාලා ගැන අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ඕකව අරන් පලයන් ඩොකෙක් ගාවට ඌ ගානට දෙන්න ඕනේ එවා ඩීලා පොතක් දායි බල්ලට ...
    හිතු මනාපෙට බෙහෙත් ගහන්න එපා ඉස්සෙල්ල ඕකගේ පනුවො හලපන්
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    බල්ලව ගත්ත තැනින් දැනට දීල තියන බෙහෙත් ටික අහගන්න. ඊට පස්සේ ඩොකෙක් ලඟට ගිහින් විස්තරේ කියන්න. පොර කරන්න ඕන දේවල ටික කියයි..