මට ඕන devices 5කට වගේ access දීල වෙන පිට ඒවාට password දැනගත්තත් connect වෙන්න බැරි කරන්න. Router එක ZTE.
MAC filtering තමාමට ඕන devices 5කට වගේ access දීල වෙන පිට ඒවාට password දැනගත්තත් connect වෙන්න බැරි කරන්න. Router එක ZTE.
router මොඩ්ල් එක මොකක්ද?Thanks බම් . මේකේ discard කියල විතරනේ තියෙන්නේ. ඒ කියන්නේ blacklist කරන්න විතරද පුළුවන්? Enable කරාමත් ඕන එකකට connect වෙන්න පුළුවන්.
View attachment 258875