Router එකේ wifi block කරන්න පුලුවන්ද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මට ඕන devices 5කට වගේ access දීල වෙන පිට ඒවාට password දැනගත්තත් connect වෙන්න බැරි කරන්න. Router එක ZTE.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Thanks බම් . මේකේ discard කියල විතරනේ තියෙන්නේ. ඒ කියන්නේ blacklist කරන්න විතරද පුළුවන්? Enable කරාමත් ඕන එකකට connect වෙන්න පුළුවන්.

    mac filter.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Thanks බම් . මේකේ discard කියල විතරනේ තියෙන්නේ. ඒ කියන්නේ blacklist කරන්න විතරද පුළුවන්? Enable කරාමත් ඕන එකකට connect වෙන්න පුළුවන්.

    View attachment 258875
    router මොඩ්ල් එක මොකක්ද?


    rx1XA6i.jpg
     
    Last edited:
    • Wow
    Reactions: san2d3