රවුටර් රත් උනාට කමක් නෑ කියන ය ගුගල් පාරක් දාල බලන්න.රත් වෙන එක රවුටරේට හොද නෑ.ස්ලෝ වෙනවත් එක්කලු.අනික ZTE සුපිරිම හොද බ්‍රෑන්ඩ් එකක් නෙමේනේ.ඔන්න නෙට්ගියර් නම් කමක් නෑ.මම මේකෙන් බලන් හැදුවේ.
http://www.instructables.com/id/how-to-Cool-your-Wireless-Network-and-make-it-fast/
මේක හදපු එකත් කියල තියෙනව රවුටර් එක රත් වෙන එක අවුල් කියල "Maybe you will ask me why should I cool my wireless network router?
The answer is: by cooling your router you are avoiding slowing down (especially while downloading big files) because if you are using the router too much (such as downloading big files. you can notice that by seeing the LED's in the router) it will get hot, and you know that Electronic devices will not be efficient if it's not working in the right temperature."