Router Zone Page කාරයා මට කරපු වැඩේ තව කෙනක් ට කරලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    මු කැඩිච Router එක ගෙන්න ගෙන අය සල්ලි දෙන්නේ නැහැ Router එක දෙන්නේ නැහැ කියලා කියන්නේ
    මු ඇතුලේ වයර් කපලා එවෙන්නේ එක නිසා වෙන්න ඕනේ අය ඌට යැව්වා ම කියනවා ඇති අපි කඩලා කියලා

    screenshot-web-facebook-com-2023-12-16-12-51-08.png

    COD Order දාලා රිටන් කරන්න ඕනේ මු කරන බලු වැඩේට මගේ යාළුවෝ කිව්වේ ම එහෙමයි
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ මම ඕක දැක්ක fb share වෙනවා
    මම හිතුවේ ඒ උබ දාපු එකක් කියලා. මූට හුකවල ගන්න එපැයි යකො.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    අඩෝ මම ඕක දැක්ක fb share වෙනවා
    මම හිතුවේ ඒ උබ දාපු එකක් කියලා. මූට හුකවල ගන්න එපැයි යකො.
    COD දාලා රිටන් කරන්න මචන් පුළුවන් නම් එතාකොට පාඩමක් ඉගෙන ගනීවි
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    COD දාලා රිටන් කරන්න මචන් පුළුවන් නම් එතාකොට පාඩමක් ඉගෙන ගනීවි
    ඊට වඩා හොදයි පාරිභෝගික අධිකාරිය ට පැමිණිලි කරන්න. උන් දැන් ඔය වගේ සීන් වලට ඉක්මනට ඇක්ෂන් ගන්නවා.
     
    • Like
    Reactions: Asmodeus

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කම්පනියෙන් ගනින්කො ඕවා වැඩ නැත්නම් උන් මාරූ කරලා දෙනවනෙ..පොඩ්ඩක් වැඩිපුර ගියා කියලා මේ වගේ උන්ගෙ කපටිකම්වලට අහුවෙන්න ඕනේ නෑ
     
    • Like
    Reactions: Asmodeus

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මේක විශාල කරදරයක් උනානෙ. උබ ගෑනියෙක් එහෙම ගේන්නනම් එපා. (2)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,839
    1
    11,177
    113
    COD දාලා රිටන් කරන්න මචන් පුළුවන් නම් එතාකොට පාඩමක් ඉගෙන ගනීවි
    umbata nan lama manasikathwe bn thiyenne. okata nithimaya paththen ganda puluwan action ganin nikan ponna dekai panahe wada karan nathuwa
     
    • Like
    Reactions: windows_ubuntu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    umbata nan lama manasikathwe bn thiyenne. okata nithimaya paththen ganda puluwan action ganin nikan ponna dekai panahe wada karan nathuwa

    ලෝයර් කෙනෙක්ට එක hearing එකකටම අවම 5000LKR දෙන්න ඕන :lol:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,553
    113
    COD දාලා රිටන් කරන්න මචන් පුළුවන් නම් එතාකොට පාඩමක් ඉගෙන ගනීවි
    උඹේ ඔය අඩු කුලේ attitude හින්දා තමයි හැමදාම උඹටම කෙල වෙන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,839
    1
    11,177
    113
    ලෝයර් කෙනෙක්ට එක hearing එකකටම අවම 5000LKR දෙන්න ඕන :lol:
    nadu kawda bn qwe. police entry danda puluwan. paribogika eketh dnda puluwan. wadiya one na policen kiyala katha kala na mokekhri dammala gu ynne oya hujja kollonta.
    mu kiyana nadu :eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    nadu kawda bn qwe. police entry danda puluwan. paribogika eketh dnda puluwan. wadiya one na policen kiyala katha kala na mokekhri dammala gu ynne oya hujja kollonta.
    mu kiyana nadu :eek:
    කොහොම වුණත් මට නං හිතෙන්නෙ කුඩු කරපු එක තමයි මෙතන වරද, පැකේජ් එකේ රිටන් ඇඩ්‍රස් එක තිබ්බේ නැතත් පේජ් එකෙන් ඇඩ්‍රස් එක ගන්න තිබ්බනේ, ඒකෙ දාල තියෙන පොටෝවල තියෙන්නෙ සෙලර්ගෙ ඇඩ්‍රස් එක.

    EnpYrel.jpg

    Jur1rm1.jpg
     
    • Sad
    Reactions: Ysa Karu