මු කැඩිච Router එක ගෙන්න ගෙන අය සල්ලි දෙන්නේ නැහැ Router එක දෙන්නේ නැහැ කියලා කියන්නේ
මු ඇතුලේ වයර් කපලා එවෙන්නේ එක නිසා වෙන්න ඕනේ අය ඌට යැව්වා ම කියනවා ඇති අපි කඩලා කියලා
COD Order දාලා රිටන් කරන්න ඕනේ මු කරන බලු වැඩේට මගේ යාළුවෝ කිව්වේ ම එහෙමයි
Last edited:


