royal thomiyan waliyak..... breaking news.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ..... ඒක්‍ද සිද්ධිය.. හැබැයි ලංකාවෙ අයට ගණනය කිරීම් වරදින්නෙ නෑ.... මතකනෙ z score .. :lol:
     

    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    432147_3619483325448_1224854248_3574671_1192515717_n.jpg



    meka pissu haduna ekek dunna score ekak wage,yako over 5 120 gahanne kohomada,mama me pic eka dakke FB eke,mama royal or thomi neme,lagadi idan media walata school dekak gahaganna ekath loku news wage,dan yuddeth nathi nisa market karanna ekak hoyagena wage:angry::angry:

    Ubalatama terenwane wela tiyena scene1 :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමත් ඔය වගේ පොඩි පොඩි සිද්ධි උලුප්පන එක නෙහ් මාධ්‍ය වල හැටි. ඒ අය එහෙම කලේ නැත්තං ඒ අයගෙ ගෙවල් වල අයට හුලං නෙහ්... :yes:
     

    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    කොහොමත් ඔය වගේ පොඩි පොඩි සිද්ධි උලුප්පන එක නෙහ් මාධ්‍ය වල හැටි. ඒ අය එහෙම කලේ නැත්තං ඒ අයගෙ ගෙවල් වල අයට හුලං නෙහ්... :yes:

    ow bun!! jaraa yakku :mad::angry:
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28


    වලිය ගිහින් තියෙන්නෙ ඉස්කෝල දෙකක් අතරෙ. දැනටම ධනවාදය සමාජවාදය ගාවගෙන

    අවුලක් නෑ ඉඳල හිටල නොදන්න මඟුල් වලට කෑ ගැහුවෙ නැත්නං අපේ උන්ට නින්ද යන්නෙ නෑ නෙ
    තව ටිකක් බුරල නිර්දන පන්තියෙ සුනඛයො ටික ගිහින් නිදාගන්න

    :yes::yes::yes::yes: