කොළඹ රාජකීය කණ්ඩායම සහ ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අතර පැවති වාර්ෂික එක්දින තරගයෙන් පසුව ගැටුමක් හටගෙන තිබේ.
තරගය පැවැත්වුයේ කොළඹ එස්.එස්.සී. පිටියේදීය.
මෙම තරගයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 113 කින් ජය ගත්තේය.
තරගය නිම වීමෙන් පසුව මෙම ගැටුම හටගෙන තිබේ.

......oka breaking news nemei...future news walatath daathahaki....