royal thomiyan waliyak..... breaking news.

den_anj

Member
Aug 12, 2007
254
23
0
පහුගිය දවස්වල දුටුවනේ වෙච්ච දෙවල්...මොඩ දෙමව්පියන්ගේ ඩිෆේන්ඩර්,ප්‍රාඩො වල නැගල කොළඹ වටේ පිස්සුකෙලපු හැටි...කාන්තා පාසැල්වලට රින්ගලා යකා නටපු හටි...අනේ මරාගනියව්...........
 
shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,900
    4,499
    113
    Royal Won due to Duckwarth Luwis, but then match resarted then Tomians Won
    This match is unfair
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    machanla mekai siddiya:

    Thora mulin bat karala thiyenne.234/9(50overs)
    Royal gahanakota wessa nisa match eka nawaththala.ethakota Royal 130/4(29overs) e wenakotath D/L eken Royal lakunu 2kin dinala idala thiyenne. passe match eka ayeth patan aragena.ethakota Royal ekata D/L eken deepu target eka overs 35n 259k!!!!:shocked::shocked::shocked:
    D/L daapu unta pissuda koheda!!! overs 6n 129k kohe gahannada!!!!:rofl::rofl::rofl::shocked::shocked:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    wechcha de dannathuwa waliya gana witharak wisthara danna epa machan !

    scl dekema ewun waliyak giye officials lage waradda nisa....

    dinuma RC ekata deela ..eeta passe aith match eka restart karala ...DL miscalculate karala SLC eke ewun...mathematical error eken thama STC ekata match eka giye

    STC eke waraddak naha...but ohoma unama ...gaha gaththe naththan thama pudume :/
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    machanla mekai siddiya:

    Thora mulin bat karala thiyenne.234/9(50overs)
    Royal gahanakota wessa nisa match eka nawaththala.ethakota Royal 130/4(29overs) e wenakotath D/L eken Royal lakunu 2kin dinala idala thiyenne. passe match eka ayeth patan aragena.ethakota Royal ekata D/L eken deepu target eka overs 35n 259k!!!!:shocked::shocked::shocked:
    D/L daapu unta pissuda koheda!!! overs 6n 129k kohe gahannada!!!!:rofl::rofl::rofl::shocked::shocked:

    DL calculate karala thiyenne waradiyata...:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    "පළමුව පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායම නියමිත ඕවර් 50 අවසානයේ කඩුළු 9 කට ලකුණු 238ක් රැස් කිරීමට සමත් විය. ලකුණු 239 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජකීය පිල පන්දු වාර 29ක් අවසානයේ කඩුළු 4 කට ලකුණු 130 රැස් කර ගැනීමට සමත් විය. නමුත් එම අවස්ථාවේ නොසිතූ විරූ ලෙස එස්.එස්.සී. ක්‍රීඩාංගනයට වර්ශාව ඇද හැළුණි.. ඒ වන විට රාජකීය විද්‍යාලය එක් ලකුණකින් තරගය ජයග්‍රහණය කර තිබුණි. සැබවින්ම කිවහොත් ත්‍යාග ප්‍රදානය සඳහා අට්ටාලය පවා පිටියට රැගෙන විත් තිබුණි.

    එහෙත් නොසිතූ විරූ ලෙස නැවත තරඟය ආරම්භ කිරීමට සංවිධායක කමිටුව තීරණය කළේය.. තරඟය ආරම්භ කිරීම සඳහා ක්‍රීඩයන් පිටියට පැමිණ තිබුණත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කොපමණ ඉලක්කයක් ලබා දිය යුතු දැයි තීරණය කර තිබුණේ නැත.. බොහෝ වේලා කල් මැරීමෙන් පසු ඕවර් 35 අවසානයේ රාජකීය පිලට ලකුණු 258 ක ඉලක්කයක් හිමි විය.. සැබවින්ම එය හාස්‍යජනක ඉලක්කයකි....ලෝක ඉතිහාසයේ මෙවැනි සිදුවීම් මින් පෙර සිදු වී නොමැති බව මගේ අදහසයි..

    ඩක්වර්ත් ලුවිස් න්‍යාය පිළිබඳව විශාරදයන් හා සාකච්ජා කිරීමේන් අනතුරුව මට දැන ගැනීමට ලැබුනේ නිවැරදි ගණනය කිරීම අනුව නම් රාජකීය විද්‍යාලයට ලැබිය යුතුව තිබූ ඉලක්කය වන්නේ ඕවර 35ක් අවසානයේ ලකුණු 178 කී..මෙවැනි ඉලක්කයක් පිළිබඳව ඒ මොහොතේ දී දැනුම් දුන්නා නම් තරගයේ තීරණය වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.මෘදුකාංග මඟින් ගණනය වන මෙම ඉලක්කය තරග තීරකයන්ට වැරදුනේ අත් වැරදීමකින් ද එසේත් නැතිනම් වෙනත් කරුණක් නිසාද යන්න සැක උපදවන කරුණකි.. එස්.එස්.සී. වැනි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයකදී මෙවැනි දෝශ සිදුවීම කණගාටුවට කරුණකි.

    කෙසේ නමුත් තරගය අවසන් වී හමාරය..රාජකීයයන් ක්‍රීඩා කළ ක්‍රීඩාශීලී විලාශය සැමගේ ඇගයීමට ලක් විය.. වර්ශාවෙන් අනතුරව දැවැන්ත ඉලක්කයක් ලැබී තිබියදීත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගනිමින් තරඟ කිරීම පැසසිය යුතු කරුණකි.

    තරගය අවසානයේ සිදු වූ ඇතැම් සිදුවීම් මාධ්‍ය මඟින් සාවද්‍ය ලෙස හුවා දැක්වීම දැඩි පිළිකුල් සහගත කරුණකි. චැනල් 4 නාඩගමට චෝදනා කරමින් ඔවුන් කරන ක්‍රියා ම ශ්‍රී ලංකාවේ මාධ්‍යය නොපිරිහෙලා ඉටු කරයි. ඇතැම් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් "ශොක් ගන්" මඟින් මිනී මරා ගනිද්දී දෑස් වසා ගෙන සිටි මාධ්‍යවේදීන් අද දින සිදු වූ ගැටුම වැරදි ලෙස අර්ථකථනය කර තිබුණි."

    -----------------------------------------------------------------------------

    වලිය ගිහින් තියෙන්නෙ ඉස්කෝල දෙකක් අතරෙ. දැනටම ධනවාදය සමාජවාදය ගාවගෙන

    අවුලක් නෑ ඉඳල හිටල නොදන්න මඟුල් වලට කෑ ගැහුවෙ නැත්නං අපේ උන්ට නින්ද යන්නෙ නෑ නෙ
    තව ටිකක් බුරල නිර්දන පන්තියෙ සුනඛයො ටික ගිහින් නිදාගන්න
     
    :yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    වලිය ගිහින් තියෙන්නෙ ඉස්කෝල දෙකක් අතරෙ. දැනටම ධනවාදය සමාජවාදය ගාවගෙන

    අවුලක් නෑ ඉඳල හිටල නොදන්න මඟුල් වලට කෑ ගැහුවෙ නැත්නං අපේ උන්ට නින්ද යන්නෙ නෑ නෙ
    තව ටිකක් බුරල නිර්දන පන්තියෙ සුනඛයො ටික ගිහින් නිදාගන්න

    අනිව මචන් , මොන හොයල බැලිලිද , ඕන එකක් ඔහොම තමයි.. අපේ අය ඒකට කප් ගහපු අයනේ..:yes::yes::yes:
    ඔන්න මම රෝයල් නෙමේ
     
    • Like
    Reactions: Zeus

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    432147_3619483325448_1224854248_3574671_1192515717_n.jpg

    meka pissu haduna ekek dunna score ekak wage,yako over 5 120 gahanne kohomada,mama me pic eka dakke FB eke,mama royal or thomi neme,lagadi idan media walata school dekak gahaganna ekath loku news wage,dan yuddeth nathi nisa market karanna ekak hoyagena wage:angry::angry:
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    machanla mekai siddiya:

    Thora mulin bat karala thiyenne.234/9(50overs)
    Royal gahanakota wessa nisa match eka nawaththala.ethakota Royal 130/4(29overs) e wenakotath D/L eken Royal lakunu 2kin dinala idala thiyenne. passe match eka ayeth patan aragena.ethakota Royal ekata D/L eken deepu target eka overs 35n 259k!!!!:shocked::shocked::shocked:
    D/L daapu unta pissuda koheda!!! overs 6n 129k kohe gahannada!!!!:rofl::rofl::rofl::shocked::shocked:

    Well said bro!! Cricket board eke ewun appologise kara match1 iwarawela DL score calculation waradila kiyala

    hamoma me siddiya uluppanna hadanne waradi widiyata. gossiplanka eketh hariyata news eka dala na.

    :angry::angry::angry::angry::angry:
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo

    "පළමුව පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායම නියමිත ඕවර් 50 අවසානයේ කඩුළු 9 කට ලකුණු 238ක් රැස් කිරීමට සමත් විය. ලකුණු 239 ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජකීය පිල පන්දු වාර 29ක් අවසානයේ කඩුළු 4 කට ලකුණු 130 රැස් කර ගැනීමට සමත් විය. නමුත් එම අවස්ථාවේ නොසිතූ විරූ ලෙස එස්.එස්.සී. ක්‍රීඩාංගනයට වර්ශාව ඇද හැළුණි.. ඒ වන විට රාජකීය විද්‍යාලය එක් ලකුණකින් තරගය ජයග්‍රහණය කර තිබුණි. සැබවින්ම කිවහොත් ත්‍යාග ප්‍රදානය සඳහා අට්ටාලය පවා පිටියට රැගෙන විත් තිබුණි.

    එහෙත් නොසිතූ විරූ ලෙස නැවත තරඟය ආරම්භ කිරීමට සංවිධායක කමිටුව තීරණය කළේය.. තරඟය ආරම්භ කිරීම සඳහා ක්‍රීඩයන් පිටියට පැමිණ තිබුණත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කොපමණ ඉලක්කයක් ලබා දිය යුතු දැයි තීරණය කර තිබුණේ නැත.. බොහෝ වේලා කල් මැරීමෙන් පසු ඕවර් 35 අවසානයේ රාජකීය පිලට ලකුණු 258 ක ඉලක්කයක් හිමි විය.. සැබවින්ම එය හාස්‍යජනක ඉලක්කයකි....ලෝක ඉතිහාසයේ මෙවැනි සිදුවීම් මින් පෙර සිදු වී නොමැති බව මගේ අදහසයි..

    ඩක්වර්ත් ලුවිස් න්‍යාය පිළිබඳව විශාරදයන් හා සාකච්ජා කිරීමේන් අනතුරුව මට දැන ගැනීමට ලැබුනේ නිවැරදි ගණනය කිරීම අනුව නම් රාජකීය විද්‍යාලයට ලැබිය යුතුව තිබූ ඉලක්කය වන්නේ ඕවර 35ක් අවසානයේ ලකුණු 178 කී..මෙවැනි ඉලක්කයක් පිළිබඳව ඒ මොහොතේ දී දැනුම් දුන්නා නම් තරගයේ තීරණය වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.මෘදුකාංග මඟින් ගණනය වන මෙම ඉලක්කය තරග තීරකයන්ට වැරදුනේ අත් වැරදීමකින් ද එසේත් නැතිනම් වෙනත් කරුණක් නිසාද යන්න සැක උපදවන කරුණකි.. එස්.එස්.සී. වැනි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයකදී මෙවැනි දෝශ සිදුවීම කණගාටුවට කරුණකි.

    කෙසේ නමුත් තරගය අවසන් වී හමාරය..රාජකීයයන් ක්‍රීඩා කළ ක්‍රීඩාශීලී විලාශය සැමගේ ඇගයීමට ලක් විය.. වර්ශාවෙන් අනතුරව දැවැන්ත ඉලක්කයක් ලැබී තිබියදීත් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රැක ගනිමින් තරඟ කිරීම පැසසිය යුතු කරුණකි.

    තරගය අවසානයේ සිදු වූ ඇතැම් සිදුවීම් මාධ්‍ය මඟින් සාවද්‍ය ලෙස හුවා දැක්වීම දැඩි පිළිකුල් සහගත කරුණකි. චැනල් 4 නාඩගමට චෝදනා කරමින් ඔවුන් කරන ක්‍රියා ම ශ්‍රී ලංකාවේ මාධ්‍යය නොපිරිහෙලා ඉටු කරයි. ඇතැම් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් "ශොක් ගන්" මඟින් මිනී මරා ගනිද්දී දෑස් වසා ගෙන සිටි මාධ්‍යවේදීන් අද දින සිදු වූ ගැටුම වැරදි ලෙස අර්ථකථනය කර තිබුණි."

    well said machan. scene eka hariyata nodanagenai banina ewun pissu kelinne

    :angry::angry::angry: