Rs 1 Million ඕනද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගෙන් පසු යළි කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ පණදීම බාර කර ඇතැයි කියන කජීබන් හෙවත් ගෝබි (31) 2009 යුද්ධ අවසානයේදී රජයේ හමුදාවට බාරවී පූන්තෝට්ටම් කඳවුරෙන් පැන කටාර් රැකියාවකට ගොස් යුරෝපයේ ද සංචාරය කර දෙමළ කොටි ඩයස් පෝරුවේ නායකයා බව කියන පෙරම්නායගම් සිවබරන් හෙත් නිදීයාවන් නොර්වේ රාජ්‍යයේදී හමුවී උපදෙස් ලබා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි. කොටි සංවිධානයේ ඔත්තු අංශයේ නායකයා වූ ශම්මුලිංගම් ශිවශංකර් හෙත් පෙට්ටුඅම්මාන් යටතේ පුහුණුව ලබූ ගජීබන් පසුගිය මාර්ත් 13 වැනි දා මූසලම්පොක්කනෙයි ජයකුමාර් බාලේන්ද්‍රන් (50) වැන්දඹු කතගේ නිවසේ දී ඇඳයට සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීම මඟහැරුණේ නූලෙනි.

    ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය නිරායුධව ගිය පොලිස් කොස්තාපල් ගේ බඩට හා පාදයට වෙඩි තබා ඔහු නිවසින් පැන ගිය බව පොලිසිය කියයි. ගෝබ් එම ගෙදර සිටින බවට ත්‍රස්ත විමර්ශන අංශයට තොරතුරු ලැබී තිබිණි. එහෙත් එවැන්නකු ගෙදර නැතැයි කී බාලේන්ද්‍රන් මහත්මිය කිලිනොච්චිය වැඩ බලන මහේස්ත්‍රාත් එස්. සිවබාලසුබ්‍රමුනියම් මහතාගේ නියෝගක් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 18ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරයි.


    නිවැරදි ඔත්තුවට ලක්ෂ 10ක්

    wanted.jpg



    source
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    වයි ඩු යූ පුට් මයි ෆොටො ටු මොස්ට් වොන්ටඩ් ලිස්ට්.. යු මොරොන්.. :lol::lol::lol::lol:

    මේකද උබේ ෆොටෝ එක?

    avatar485378_4.gif



    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේකද උබේ ෆොටෝ එක?

    avatar485378_4.gif



    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:

    මම අහින්සක පූස් පැටියෙක්, කවුද පාහරයෙක් මට කහ තීන්ත ගැවනේ.. එනිවේ නව් අයි ඇම් එක්ස්පොස්ඩ්, හැව් ටු ෆයින් අනදර් VPN
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113

    මම අහින්සක පූස් පැටියෙක්, කවුද පාහරයෙක් මට කහ තීන්ත ගැවනේ.. එනිවේ නව් අයි ඇම් එක්ස්පොස්ඩ්, හැව් ටු ෆයින් අනදර් VPN

    :(