එසේම මුදල් නෝට්ටුව මධ්‍යයේ වූ රම්බොඩ උමගේ රූපය වෙනුවට පන්සල, මුස්ලිම් පල්ලිය, දමිළ කෝවිල හා ක්‍රිස්තියානි පල්ලිය යොදා ඇති අතර නෝට්ටුවේ S අනුක්‍රමික උපසර්ගය වෙනුවට S70 අනුක්‍රමික උපසර්ගය දිස්වේ
ඒ පාර මුං අමුතුම පොටකට ලෑස්ති වෙනවා වගේ

yako api mehema nidahase inne oya manussaya nisa .. mama chande dalatha na katawath danneth na eth oya manussaya lankawe raja wenna ona
දාහෙ කොලේ මොන විදියට වෙනස් උනත් මට කමක් නෑ මේ පන්දාහේ කොලෙත් දෙදාහෙ කොලෙත් නැති වෙනවනම්

Ada api nidahase inne MR,Gota,Foni nisama nemai ..spin ada nidahase inne keyboard asse hangila inna uba or mama nisath nemai..api ada nidahase inne marenawa kiyala dana dana rata wenuwen jivitha n abadhitha una soldhaduwo nisa..
නැත්නම් යුද්ධේ දිනලා ගොඩක් කල්.
උඹේ කතාව ඇත්ත, ඒත් හමුදාව හිටිය කියලා උංට තනියම එකතුවෙලා කොටින්ට ගහන්න බෑ නේ බං, ඒකට හරි නායකත්වයක් තියෙන්න ඕන, හමුදාව මෙහයවන්න ඕන, ඉහළින් නියෝග එන්න ඕන, යුද්ධෙට අවශ්‍ය ප්‍රතිපාදන, ආයුධ, උපකරන හැම දේම සපයන්න ඕන, තව විදේශ රටවලින් එන අභියෝග/තර්ජන පාලනය කරන්න ඕන, ඒව කරන්න නම් හොඳ නායකත්වයක් තියෙන්න ඕන. ඒකනේ බං යූ.එන්.පී ආණ්ඩුව තිබ්බ කාලෙ හමුදාව කට වහගෙන පැත්තකට වෙලා හිටියෙ, ඒ නිසා ඔය තීරණය ගත්ත මහින්ද රාජපක්ෂ ඇතුල යුද්ධය මෙහයවපු, යුද්ධයට ජීවත පුදකරපු හැම කෙනාටම ගෞරව කරන්න ඕන බං, විශේෂයෙන්ම මේකට මුල පිරුව මහින්ද මහත්තයට.Ada api nidahase inne MR,Gota,Foni nisama nemai ..spin ada nidahase inne keyboard asse hangila inna uba or mama nisath nemai..api ada nidahase inne marenawa kiyala dana dana rata wenuwen jivitha n abadhitha una soldhaduwo nisa..
ඒකනේ බන්.UNP උන් බලේ ඉන්න කාලේ සොල්දාදුවෝ හිටියේ නැහැනේ..නැත්නම් යුද්ධේ දිනලා ගොඩක් කල්.
![]()
UNP kale Soldaduwo udhdha karana bae kiyala rata dala giya hariyatama kiwoth 90s wala Gotabaya Rajapaksha army dala USA panna wage
chirstian palliya kohomada pansalata udin aawe....

Ada api nidahase inne MR,Gota,Foni nisama nemai ..spin ada nidahase inne keyboard asse hangila inna uba or mama nisath nemai..api ada nidahase inne marenawa kiyala dana dana rata wenuwen jivitha n abadhitha una soldhaduwo nisa..
Ubala MR mae 1000he pansal palli wangu baluwe nae ne
[/IMG]![]()
මේ අනිත් ගොත හුකන්න... සෙරම තිබිල රටත් ලස්සනට කරන් උගෙම ලමය්න්ට ජනඩිපතිකම් දිගෙන ඉන්න තිබ්බ... ව්හින් කෙලො ගත්ත... මු කැවෙ නාමල්, බැසිල්, යොශිත, වටෙ හිටපු ගූ හුකන්නො.... ගෝට සුපිරි ඩයල් එකක් මන් හිතන හැටියට...