Rs.1500 ට කිලෝ 3ක කොත්තුවක්..😱
B Bitter Truth Well-known member Dec 19, 2015 24,113 46,719 113 Feb 24, 2025 #1 Reactions: Cenon, jennt and Nidarshana_k
pasindu201 Well-known member Dec 25, 2017 1,739 1,524 113 Feb 24, 2025 #2 eeeya thumbnail eke katha, mkadda ekak wage Reactions: thomian, JokerFan, pradeeplk1025 and 8 others
sinhawanshaya Well-known member Jul 28, 2024 13,867 11,319 113 Feb 24, 2025 #3 මුන්ට යන එන් මන් නැති වෙලාද කන එවා යුටියුබ් දාන්නෙ..චවු චවු සද්දෙත් ඇහෙනවා. යකො ඔහොම පිටි.ගුලි කන්න හොන්දත් නැ Reactions: War Fighter, wawula, Asmodeus and 5 others
මුන්ට යන එන් මන් නැති වෙලාද කන එවා යුටියුබ් දාන්නෙ..චවු චවු සද්දෙත් ඇහෙනවා. යකො ඔහොම පිටි.ගුලි කන්න හොන්දත් නැ
yasi96 Well-known member Apr 9, 2017 4,885 1,317 113 Feb 24, 2025 #4 ඊයා..අලි බෙටි වගේ.. Reactions: Mr.Curious, zid2021, War Fighter and 10 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,275 21,162 113 Feb 24, 2025 #5 pasindu201 said: eeeya thumbnail eke katha, mkadda ekak wage Click to expand... ලැට්වල ගොඩදාල වගේ Reactions: Mr.Curious, Kolama, ITGuy25 and 14 others
D dimuthmike Well-known member Jan 26, 2010 15,886 9,658 113 Feb 24, 2025 #6 මුරුක්කුත් දාලද මංද..මොනාද අර හීනි රැල් වගේ තියෙන්නේ..
Walter White Well-known member Nov 20, 2019 43,565 124,814 113 දෙහිවල Feb 24, 2025 #7 ඉක්මනට මැරියන් Reactions: SLK_sri, War Fighter and Mr Bones
dilann Well-known member Jul 6, 2018 67,316 166,631 113 එකමත් එක රටක Feb 24, 2025 #8 ඕන ගූ ගොඩක් අඩුවට කිලෝ ගණන් දෙනවනම් මුන්ට ඒ ඇති Reactions: SLK_sri, Kolama, Tz4400 and 1 other person
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Feb 24, 2025 #9 පිටි 2.4 kg මස් 500g එලවළු 100g Reactions: ITGuy25, zid2021, Asmodeus and 1 other person
sinhawanshaya Well-known member Jul 28, 2024 13,867 11,319 113 Feb 24, 2025 #10 Chicken walata wada beef koththu thamai niyama habai
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 Feb 24, 2025 #11 යූ ටියුබ් හිඟන්නෝ ඕක කාල පහුවදා බොක දාන එකේ වීඩියෝත් දාපන් Reactions: War Fighter and Yin And Yang
inspiron Well-known member May 27, 2014 24,975 17,607 113 Nowhere Feb 24, 2025 #12 Renna athi pittu bambuwa wage Reactions: BLACKLIST_MEMBER, Honey Bunch, Nidarshana_k and 3 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,308 100,146 113 Feb 24, 2025 #16 දැන් රෙන ඒව විතරයි ඉතුරු වෙලා තියෙන්නේ පෙන්නන්න. Reactions: Nidarshana_k and War Fighter
Ryker Well-known member Oct 9, 2020 1,937 2,126 113 colombo Feb 24, 2025 #17 gnilukshi said: පිටි 2.4 kg මස් 500g එලවළු 100g Click to expand... Mas 500g denne na bn lankawe nam Sri Lankan Youtube Entrepreneurs ------ Post added on Feb 24, 2025 at 6:07 PM Reactions: Chamithacc and Candid-B
gnilukshi said: පිටි 2.4 kg මස් 500g එලවළු 100g Click to expand... Mas 500g denne na bn lankawe nam Sri Lankan Youtube Entrepreneurs ------ Post added on Feb 24, 2025 at 6:07 PM
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Feb 24, 2025 #18 Ryker said: Mas 500g denne na bn lankawe nam Click to expand... කොත්තු දෙකක් නෙ. එකකට 200g වත් වැටෙනවා ඇති. කටු එක්ක උනත්. Reactions: Nidarshana_k and Candid-B
Ryker said: Mas 500g denne na bn lankawe nam Click to expand... කොත්තු දෙකක් නෙ. එකකට 200g වත් වැටෙනවා ඇති. කටු එක්ක උනත්.
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 24, 2025 #19 Reactions: War Fighter
Colours Well-known member Feb 2, 2012 7,151 2,398 113 Feb 24, 2025 #20 godawal hadana ewa rasa na bn, piti guli wage kate alenawa .