තමන්ගෙ දෙයක් කරලා මාසිකව රු.20000 ක් හොයාගන්න කොහොමද ?..
අදහසක් කියපන්කො
Podi camera kallak aragena wedding wala photo tikak gahala dipan
Podi ganak dila rent ekata ganna puluwanපොඩි කැමරා කෑල්ලක් ගන්න 20එවා පහක් විතර ඕන
උබේ දැනට තියෙන හැකියාවන් මොනවද?
කෑම උයන්න, A/C හදන්න, බයික් හදන්න, වෙබ්සයිට් හදන්න, වයරින් කරන්න, මල් වවන්න..?
පොඩි කැමරා කෑල්ලක් ගන්න 20එවා පහක් විතර ඕන
gewal wiring karahn security system hai karahn cctv th kalahaki..


