Rs 2500/= ට අඩුවෙන් හොද Phone එකක්

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    Rs 2500/= ට අඩුවෙන් හොද Phone එකක්

    මචන්ල Rs 2500/= ට අඩුවෙන් හොද Phone එකක් කියන්නකො ලෙඩ අඩු....Radio තියන Phone එකක්...chinese එකක් උනත් කමක් නැ හොද Brand එකක්.දන්න කෙනෙක් පොඩි Help එකක් දෙන්නකො.....
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    forme c1+ 4n1 ganin
    4043.jpg
     
    Last edited: