Rs. 50,000/=කට වගේ හොඳ TV මොනවද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    මචංලා, TV එකක් ගන්න ඕන. Rs. 50,000/=කට වගේ මොනවද තියන TV? මුලින් 50ක් වගේ ගෙවලා පස්සේ තව ටිකක් ගෙවන්න වුනත් කමක් නෑ. Quality එකක්, ටිකක් ලොකු එකක් නම් හොඳයි. 4K වගේ නම් ගන්න බෑනේ, අඩුගානේ FullHD වගේ වත් නම් හොඳයි. දැන් තියන ගොඩක් ඒවා quality නෑනේ.. Brand එකයි, ගානයි, ගන්න තැනක් කුරුණෑගලින් වගේ තමයි ඕන.
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    වේස කොලු ඔය 50 දීලා ගනින් samsung 55 එකක් ගෙවන්න 135 වගෙි මේ දවස්වල

    නැත්තම් බිජ්ජො හයිසන් කියලඑකක් තියනවා දම්රෝ එකේ අගල් 55 එක ලක්ෂයයි වගේ මේදවස්වල


    JVC ඒවා Hisen ඒවා තමයි ලබ්බො මිල අඩුම

    අබාන්ස්ලා ගෙන්වන LG පකවල් නම් වැඩක්නෑ ,චයිනීස් වල හදලද කොහේද

    කොරියාවෙන් ගෙන්න ගනින් LG ඔර්ජිනල් ගන්නනම්


    සැම්සුුුුන් ඉතින් ගණන් මූසලයෝ ...

    තොට ඕන්නමි සිංගර් එකකි ගිනින් තැරි දාර චයිනීස් අඩුුුුයි

    රැ 50 ට අගල් 40 ගන්න පුලවන් කෑෂ්ම
    අගල් 40 අරන් පක් ගහන්නද අගල්55 ක් ගනින් වේස කොල්ලො
     
    • Haha
    Reactions: Geeth_Nuwan

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan mama nam kiyanne Smart Features secondary balapn..
    Mulinma balapn pannel quality eka...
    Colors, Color accuracy, Resalution, Local dimming zones, Backlight quality,
    Ilagata feature balapn.. Gaming mode ekk wage thiya d, Sound kohomd, Power save options thiya d, Input output options kohomd wage...
    Ita passe last widiyt smart features walt thana deepan..


    Mokd normal tv ekak gaththath TV box ekak hari ,lap eka hari gahgththama ona tharm smart widiyt use krnn puluwn..

    But pannel wuality eka ehm wadi krnn ba ne..

    Mata hithen widia.. TV gann giyama melo quality ekk nathi pannels thiyn tv smart kiyala label eka gahala wikunanawa dakka mamath.. Ekai kiwwe ..
     
    • Like
    Reactions: vali aththa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    Hisence උණත් හොදයි . වැඩියම Colors ගැන හොයන්න නැත්නම්. Damro තමා Hisence කරන්නේ . Damro After Sales Service නම් සුපිරි. මොනවා හරි TV එකේ අවුලක් නම් ගෙදරට ඇවිත් හදලා දීලා යනවා . TV එක උස්සගෙන Service Center ගානේ රස්තියාදු වෙන්න ඕනේ නැහැ