Rs.80,000ක වගේ Budget එකකට ගන්න Laptop එකක් කියපන්කෝ

Nohim Ys

Well-known member
  • Rs.80,000ක වගේ Budget එකකට ගන්න Laptop එකක් කියපන්කෝ


    මචං, මට Rs.80,000 - Rs.100,000 වගේ Budget එකකට ගන්න හොද Laptop එකක් කියපන්කෝ.... :):)
    DELL or TOSHIBA එකක් තමයි ගන්න බලන්නේ:yes::yes:.
    මොකක් හරි 3rd Generation එකක්:yes:
    Softlogic එකෙන් හරි Abans එකෙන් හරි ගන්න කියලා තමා හිතුවේ, Agent කෙනෙක්ගෙන් ගත්තහම Warranty ගැන හිත නිදහස් නිසා ;):):)

    උඹලා දන්න හොද Dell or Toshiba, Laptop Models කියපල්ලකෝ බලන්න..... :D:D:D

     
    • Like
    Reactions: earl007

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරි අඩවියේ සාමාජිකයන් නම්.. වැඩි දෙනෙක් මුගෙන් තමයි බඩු ගන්නේ..
    ඕය සහෝදරයාත් මේ සාමාජිකයාගෙන් වැඩි දුර විස්තර අහලා දැන ගන්න..
    http://www.elakiri.com/forum/member.php?u=1489
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • එළකිරි අඩවියේ සාමාජිකයන් නම්.. වැඩි දෙනෙක් මුගෙන් තමයි බඩු ගන්නේ..
    ඕය සහෝදරයාත් මේ සාමාජිකයාගෙන් වැඩි දුර විස්තර අහලා දැන ගන්න..
    http://www.elakiri.com/forum/member.php?u=1489

    Thx machan :):)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Sony_VAIO_VPCF21Z1EB_2.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    I bought Dell Inspiron 3521 i3 4GB RAM and 500GB hard for 80 ;)

    :shocked: යකෝ ඕක අපි ලග 68900/= යි..... උඹලට නම් ඔළුවේ ඉදන්ම පිස්සු.... මෙච්චර ඒජන්ට් වොරන්ටිත් එක්කම දෙන්නේ කියලත්....... :angry:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :shocked: යකෝ ඕක අපි ලග 68900/= යි..... උඹලට නම් ඔළුවේ ඉදන්ම පිස්සු.... මෙච්චර ඒජන්ට් වොරන්ටිත් එක්කම දෙන්නේ කියලත්....... :angry:
    :lol::lol::lol::lol::lol:
     

    Nohim Ys

    Well-known member
  • http://www.elakiri.com/forum/showthread.php?t=1574923

    මේක තමා ඔයාට මට දෙන්න පුලුවන් හොදම ලැප් එක මේ දවස් වල...... Jhon Keells Warranty එක්ක..... අබාන්ස් එකෙන් උනත් වොරන්ටි ගන්න පුලුවන්.... :yes:

    Budget එක 90,000-100,000ක් වගේ ගානකට ගියොත් ඕකට එහා එකකට යන්න පුලුවන්ද බං?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    urajdrlk මටත් හෙල්ප් එකක් දීපන්කො බන් :Dමගෙ යාලුවෙක් (කෙල්ලෙක් මන් දන්න) ලැප් එකක් ඕන කීවෙ 50-55 අතර ඊට වඩා උඩින් බෑ කීවා :yes:ඒ ගණන් වලට අවුලක් නැති ලැප් එකක් කියපන්කො බන්:yes: මට තම වැඩේ බාර දුන්නෙ මන් උඹ ගාවට එන්නම් වැඩේ ස්තීරවම වෙනව :yes:මට විස්තර දීපන්;) පහු වෙලා කෑලි හොයා ගන්න බැරි ලැප් එකක් නම් එපා:eek:;):yes:දන්නවනෙ ඕන විදිය වෙන කොළඹින් පිට දෙන නිසා ආපහු නොයෙන්න වැඩේ කරල දීපන්:yes: එළ :yes: