Rs.80,000ක වගේ Budget එකකට ගන්න Laptop එකක් කියපන්කෝ
මචං, මට Rs.80,000 - Rs.100,000 වගේ Budget එකකට ගන්න හොද Laptop එකක් කියපන්කෝ....

DELL or TOSHIBA එකක් තමයි ගන්න බලන්නේ
.
මොකක් හරි 3rd Generation එකක්
Softlogic එකෙන් හරි Abans එකෙන් හරි ගන්න කියලා තමා හිතුවේ, Agent කෙනෙක්ගෙන් ගත්තහම Warranty ගැන හිත නිදහස් නිසා

උඹලා දන්න හොද Dell or Toshiba, Laptop Models කියපල්ලකෝ බලන්න.....

මචං, මට Rs.80,000 - Rs.100,000 වගේ Budget එකකට ගන්න හොද Laptop එකක් කියපන්කෝ....

DELL or TOSHIBA එකක් තමයි ගන්න බලන්නේ

. මොකක් හරි 3rd Generation එකක්

Softlogic එකෙන් හරි Abans එකෙන් හරි ගන්න කියලා තමා හිතුවේ, Agent කෙනෙක්ගෙන් ගත්තහම Warranty ගැන හිත නිදහස් නිසා

උඹලා දන්න හොද Dell or Toshiba, Laptop Models කියපල්ලකෝ බලන්න.....

යකෝ ඕක අපි ලග 68900/= යි..... උඹලට නම් ඔළුවේ ඉදන්ම පිස්සු.... මෙච්චර ඒජන්ට් වොරන්ටිත් එක්කම දෙන්නේ කියලත්....... 