RSS feed help

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන් ඉස්සර අපි බ්ලොග් බලන්න පුරුදු වෙලා හිටියනේ. එතකොට සමහර වෙබ් අඩවි තිබුනා මම බ්ලොග් එකක් හදනව නම් RSS feed එක දුන්නම මම පෝස්ටේ එකක් දාපු ගමන් එයාලගෙ බ්ලොග් රීඩර් වෙබ් සයිට් එකේ වැටෙනවා.. මන් අහනනෙ ඒ විදිහට හැබ බ්ලොග් එකකම පෝස්ට් එකක් දාපු ගමන් ඒ වෙබ් සයිට් එකේ වැටෙන විදිහට හදන්නෙ කොහොමද? ආසයි බන් දැනගන්න ප්ලී දන්නව නම් කියලා දෙන්න