RTX 2060 ගත්තා මචන්ලා... 😍❤

Gaming & Daily පාවිච්චියට හොදම ප්‍රොසෙසර් එක ?

  • Ryzen 5 3600

    Votes: 41 64.1%
  • Intel i7 9700

    Votes: 23 35.9%

  • Total voters
    64
  • Poll closed .

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Amazon එකේ යන ගාණත් එක්ක බලද්දි ලොකු වෙනසක් නෑනෙ මචන්. ඇමසන් එකේ අපිට පේනවට වඩා අඩු ගාණක්ද උබට පේන්නෙ බලපන්.

    Amazon product ASIN B07V32M9SQ
    ඕක 760 USD
    උඹේ ඇටෑච්මන්ට් එක පේන්නෙ නෑ බං. මං මේක තමා ගන්න බැලුවේ. ඕක ලංකාවෙ සල්ලි වලින් 137,000ක් වගේ
    Screen Shot 2021-09-20 at 13.46.32.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,031
    113
    උඹේ ඇටෑච්මන්ට් එක පේන්නෙ නෑ බං. මං මේක තමා ගන්න බැලුවේ. ඕක ලංකාවෙ සල්ලි වලින් 137,000ක් වගේ
    View attachment 144601
    1632109841497.png

    මේ තියෙන්නෙ ඒක. උබ ඔය බලන්නෙත් ඇමසන්ද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    View attachment 144602
    මේ තියෙන්නෙ ඒක. උබ ඔය බලන්නෙත් ඇමසන්ද?
    මං ඇමසන් වලින් කම්පියුටර් පාර්ට්ස් අරන් නෑ කවදාවත්. ස්ටෝර් එකට ගිහින් තමා ගන්නේ. ඇමසන් වල ගනන් වැඩී නෙහ් මේක එක්ක බලද්දී.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,031
    113
    මං ඇමසන් වලින් කම්පියුටර් පාර්ට්ස් අරන් නෑ කවදාවත්. ස්ටෝර් එකට ගිහින් තමා ගන්නේ. ඇමසන් වල ගනන් වැඩී නෙහ් මේක එක්ක බලද්දී.
    ඔව් නෙ කොහොමත් ස්ටෝර් එකට ගියාම ගාණ අඩුයිනෙ ඔන්ලයින් ප්‍රයිස් වලට වඩා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් නෙ කොහොමත් ස්ටෝර් එකට ගියාම ගාණ අඩුයිනෙ ඔන්ලයින් ප්‍රයිස් වලට වඩා.
    උඹ කම්පියුටර් ගැන දන්නවද හොඳට? මට හොඳ කාර්ඩ් එකක් ගන්න ඕන. මාත් ඉතින් ඔය යුටියුබ් බලලා තමා කෑලි බෑලි ටික ඔක්කොම ගත්තේ කලින්. ඔය මං කලින් දාපු එක හොඳයිද කියපංකො.
    pc specs.
    cpu- ryzen 5 3600
    motherboard - gigabyte B450 gaming x
    ram -16gb
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,031
    113
    උඹ කම්පියුටර් ගැන දන්නවද හොඳට? මට හොඳ කාර්ඩ් එකක් ගන්න ඕන. මාත් ඉතින් ඔය යුටියුබ් බලලා තමා කෑලි බෑලි ටික ඔක්කොම ගත්තේ කලින්. ඔය මං කලින් දාපු එක හොඳයිද කියපංකො.
    pc specs.
    cpu- ryzen 5 3600
    motherboard - gigabyte B450 gaming x
    ram -16gb
    නෑ මචන් මම හාර්ඩ්වෙයා ගැන ලොකුවට දන්නෙ නෑ.
    https://pcpartpicker.com/
    https://buildmypc.net/list/#

    ඔය දෙකට දාල බලන්න මැච් වෙන ඒව සහ review. උන්ට දාල තමා මාත් බලන්නෙ.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔය card එක මගේ යාලුවෙක් ගාව තිබ්බා. මිනිහා ගත්තේ 115 කට. (ඌ ඒක ලඟදි විකිණුව)
    උගේ අනිත් spec එක, i7 10th gen. 32Gb RAM. 4k monitor එකක් තිබ්බේ. 2020 අග හදා ගත්තේ.
    ඒ උනත් ඕකෙන් GTA V full graphics දාලා play කරද්දී සමහර තැන් වලදී lag එකක් ආව.
    මිනිහා ඔය computer එක හැදුවේ Microsoft එකේ අලුතෙන් ආපු Flight simulater එක ගහන්න. මිනිහට medium graphics දාලවත් හරියට ගහන්න බැරි උනා.

    මං ගාව තියෙන්නේ GTX 1650 super 4GB එකක්. ඒකට වඩා ඔකේ මම දැක්කේ 40% ක විතර performance වැඩි වීමක් විතරයි.

    නමුත් සැහෙන games ගහන්න පුළුවන්. ඒ උනාට මට ඔය වගේ ගානකට ඕක recommend කරන්න බෑ.
    අඩුම ගානේ එහෙනං GTX 1650 super වලට වඩා 100% ක වත් performance වැඩි වීමක් තියෙන්න ඕන.

    අඩේ... නිකං හිතලා කිවුවේ.. :o
    https://gpu.userbenchmark.com/Compare/Nvidia-RTX-2060-vs-Nvidia-GTX-1650S-Super/4034vs4058

    1650S එකට වඩා නම් හොදයි මචෝ..
    මම ඉතින් ෆුල් ටයිම් ගේම්ස් ගහන්නේ නැති නිසා අවුලක් නැහැ..
    1650 එකකුත් දැන් 100K+ බන්.. අනික ඒ කාර්ඩ් System Only. :(

    gaming walalta playstation ekak ganna eka hda nadda?

    ලංකාවේ මොන Console ද බන්..
    ලක්ෂ දෙකක් කියනවනේ අර PS5 Digital එක..

    I7 processor දෙනවනම් කියන්න

    මට Price එකක් ඔෆර් කරන්න මචෝ.. Nanotek Warrenty තියනවා තව 1yr 2 Months.:yes:

    congrats on the new purchase machan
    I think 9700 has higher boost clock, higher core count as well as better single core performance when compared to ryzen 3600 ( is your apu 3600 or 3600x?)
    so why did you decide to build a new rig when your previous one was still capable?

    Ryzen ආසාවක් ආව නිසා හැදුවේ.. :D ,
    දෙකෙන්ම ලොකු වෙනසක් තේරුනේ නැහැ මටත්..
    Ryzen 5 3600 එක මචන්. X එක නෙමේ.

    මාත් මෙහ් දවස් වල එකක් හොයනවා. මට 12GB එකත් ඔයිට වඩා අඩුවට ගන්න පුලුවන් නෙහ්? ඇයි ලංකාවෙ ඔව්ව ගනන් වැඩි?

    මෙහෙන් ගන්න ගියොත් බයික් එකක් ගත්තහැකි දැන්.. :lol:
    Dio Bike එකක් ගන්න සල්ලි තමා

    Ela niyami issharata owai price adu wena ekak nadda bn
    මේ මාස දෙක ඇතුලත සැහෙන වැඩි උනා බන්.. මමත් එකයි ඉක්මන් කරලා ගත්තේ.. ගොඩ අයගේ වෙබ් සයිට් අප්ඩේට් නැහැ දැන්.. හිතුන හිතුන ගණන් කියනවා...
    Ade thawa 10k dammanam 6600xt ekak ganna thibba. 3060 ekatath wada hodai
    උබ ලංකාවේද ඉන්නේ ? :no:
    godak games high quality settings dala HD play karanna puluwan wei. 2k th awulak nathi wei. 4k nam yanna nam madi.

    මොනිටර් එක FHD විතරයි බන් කොහොමත්..
    Samsung Odyssey G5

    මොනිටර් සපෝට් නැත්නම් කොහොමත් වැඩක් නැ නේද 2K, 4K

    ලංකාවේ ඉන්නේ කොටි පතියෝ නේ..
    නැතුව.. සුද්දා මේවා දන්නවනම් මෙහෙට වෙනම Production එකක් කරනවා :lol:
    ------ Post added on Sep 20, 2021 at 11:23 AM
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹ කම්පියුටර් ගැන දන්නවද හොඳට? මට හොඳ කාර්ඩ් එකක් ගන්න ඕන. මාත් ඉතින් ඔය යුටියුබ් බලලා තමා කෑලි බෑලි ටික ඔක්කොම ගත්තේ කලින්. ඔය මං කලින් දාපු එක හොඳයිද කියපංකො.
    pc specs.
    cpu- ryzen 5 3600
    motherboard - gigabyte B450 gaming x
    ram -16gb

    B series eka poddk awl machan yanawanan X series ekakata palayan ryzn build ekk nisas

    man machan oka ganna giye kalin,, passe x570 elakata giya,, VRM seen ekk tynwa kiyala man dakka loku reviews dala tbba
    CPU eka gana nan kata krnnepa,,
    onama load ekak kisi ginnakna machan

    man dan use krnne 3600, :D
     
    • Like
    Reactions: aggregate

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    90ට ආපු කාඩ් තැන නැවතිලා තියෙන තැන. කොහොම හරි ගත්ත එක හොදයි එක අතකට. ඉස්සරහට තවත් ගණන් යනවා.

    මෙහෙ කඩවල අය ගැන කියලා තියෙන කතාව නම් ඇත්ත. ගොඩක් අලුත් ෂොප් උත්තර දෙන්නෙම නැහැ. කරදර කරන්නම ඔ්නෙ. බිස්නස් තියෙනවා දැන් ඒ අයට ලක්ෂ ගණන්වලින් ඒකයි හේතුව. පොඩි වියදම් ගැන බලනවා අඩුයි.

    ඔය කාඩ් එකත්, මම දන්න කෙනෙක්ට ගෙනල්ලා දුන්නා ඇමසන් එකෙන්. ගියේ 125යි. ඒ දවස්වලම ඔය කාඩ් ලොට් එකක්ම ලංකාවට ආවා. දැන් ඔය විකුණන්න තියෙන්නේ ඒවා මම හිතන්නේ. කොච්චර ලාභයක් තියාගෙන ද, කියලා පේනවනේ?

    ඔයාගේ රිග් එක හොදයි. පුලුවන් නම් රැම් එක 3200 Mhz වගේ එකකට යන්න බලන්න. ප‍්‍රඩක්ෂන් වැඩ කරන්නේ නැත්නම් සහ කම්පෙටිටිව් ගේම්ස් ගහන්නේ නැතිනම් ඒකත් වැඩක් නැහැ, ඔය තියන විදිහට හොදටම ඇති.
     
    • Like
    Reactions: Rankira