RTX 2060 ගත්තා මචන්ලා... 😍❤

Gaming & Daily පාවිච්චියට හොදම ප්‍රොසෙසර් එක ?

  • Ryzen 5 3600

    Votes: 41 64.1%
  • Intel i7 9700

    Votes: 23 35.9%

  • Total voters
    64
  • Poll closed .

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    View attachment 144584

    හෙනට හොයලා හොයලා තමා හම්බුනේ! :D වටේම කඩ වලට කෝල් මැසේජ් දැම්මාට එකෙක්වත් උනන්දුවක් නැහැ. සිංහලු නම් ඔහොම්ම තමා... බඩුවක් විකුණගන්න කිසිම වුවමනාවක් නැහැ සමහර කඩ කාරයන්ට... අන්තිමේදී සෙට් උනා PC CART Kesbewa. මෙයාලගේ වෙබ් සයිට් නැහැ , පේජ් එකයි What's app එකයි සුටුස් ගාලා වැඩ. (වෙබ් සයිට් එකක් නැති එක Negative Point එකක් තමා... මොකද මුන්ට Call දදා අහ අහ ඉන්න එපැයි)

    Rs. 140,000 ක් උනේ.. ගනන් වැඩි වගේ තමා එත් මීටත් වඩා වැඩි වෙන සින් එකක් තියෙන නිසත්, තව කාලෙකට කරන මට වෙන එකක් ගන්න ඕනේ වෙන්නේ නැති නිසාත් මේක ගත්තා.. ඉස්සර මේක 85/95 වගේ ගියේ. GTX 1660 Super එකත් 135ක් වෙද්දී මේක මේ ගානට වටිනවා කියලා හිතුනා...

    තව මෙයාලගෙන්ම ගත්තා CORSAIR CV650 PSU එකත්. මගේ කලින් තිබ්බේ 450W එකක් නිසා.

    මේ තියෙන්නේ මගේ PC එක. :love:

    Ryzen 5 3600*
    Asus Prime B450*
    GSKILL AEGIS 8GBx2 2666
    SEAGATE Barracuda 1TB
    CORSAIR CV650*
    Transcend NVMe 256Gb*
    Asus RTX 2060*
    Vortex V5 Casing

    * දාලා තියෙන ඒවා මම මේ මාස දෙක ඇතුලත ගත්තු බඩු. අනික් දේවල් නම් පරණ PC එකෙන් ගත්තු ඒවා...


    පොඩි ප්‍රශ්නයක් තියෙනවා Gaming වලදී හොදටම Performed කරන්නේ, මගේ පරණ PC එකේ තියෙන i7 9700 එකද නැත්නම්, Ryzen 5 3600 ද?

    මේ තියෙන්නේ මෙයාලගේ ෂොප් එක. සිංහල සෙට් එකක් ඉන්නේ හිනා වෙලා එහෙම ඉන්නවා :rofl: After Sales ගැන පස්සේ දාන්නම්...
    View attachment 144586

    https://www.facebook.com/PcCartKesbawa/
    uba pc eka build kara nam meka pic wath dahan.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    B series eka poddk awl machan yanawanan X series ekakata palayan ryzn build ekk nisas

    man machan oka ganna giye kalin,, passe x570 elakata giya,, VRM seen ekk tynwa kiyala man dakka loku reviews dala tbba
    CPU eka gana nan kata krnnepa,,
    onama load ekak kisi ginnakna machan

    man dan use krnne 3600, :D
    මෙහ් 3නෙන් එකක් තමා ගන්න හිතාගෙන ඉන්නේ. ඩොලර් 1000කට වඩා වියදම් කරන්න හිත දෙන්නේ නෑ.

    MSI GeForce RTX 3060 Gaming X 12GB GDDR6​

    iil-246909-645330.jpg


    MSI RTX 3060 VENTUS 2X 12G​

    productImage_741370681629786210.jpg

    Gigabyte GeForce RTX 3060 EAGLE OC 12GB​

    1632136172263.jpeg
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    1650S එකට වඩා නම් හොදයි මචෝ..
    මම ඉතින් ෆුල් ටයිම් ගේම්ස් ගහන්නේ නැති නිසා අවුලක් නැහැ..
    1650 එකකුත් දැන් 100K+ බන්.. අනික ඒ කාර්ඩ් System Only. :(
    ------ Post added on Sep 20, 2021 at 11:23 AM
    aniwaryenma 1650S ekata wada hondai. 40%+
    1650S nan 100k+ watinne na keeyatawath. habai me kaale badu enne nathi nisa ne oya..
    mata hamba une 1 month wage use karapu ekak warranty okkoma ekka 30k ta. ee gaanata hondatama laabai :D
     
    • Like
    Reactions: Stimulus mind

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඉස්සරහට ලෝන් එකක් දාල ගැර්ෆික් කාඩ් එකක් ගන්න වෙන සීන් එකක් තියෙන්නෙ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඉස්සරහට ලෝන් එකක් දාල ගැර්ෆික් කාඩ් එකක් ගන්න වෙන සීන් එකක් තියෙන්නෙ
    Loan den na dollar kohenda :confused:

    rata inna un dollar ewana eka adu welalu :angry: :angry: :angry: :( :(
     
    • Sad
    Reactions: CloudX64