තව තවත් දියුණු වෙන්න කියල සුබ පතනව හදවතින්ම..
ඩිසයින් ගොඩක් ලස්සනයි..
දිගටම කරගෙන යන්න සහෝ..
ජය වේවා...!


Mage suba pathum machan.. ohoma thaniyama mokak hari karala goda enna..
එල වැඩක්..... සුබ පතනවා වැඩේ දියුණු වෙන්න කියල..!!
හොද වැඩක් .. දිගටම කරගෙන යන්න

එලස්... ලස්සන ඩිසයින් ටික.. ගානත් ෂේප් වගේ..
මොකෝ කියන්නේ? පොඩි ප්රෙමා්ෂන් සීන් එකකට පොටෝෂූට් එකක් කරමුද උඹේ සෙරෙප්පු සෙට් එක අරගෙන මෙන්න මේ වගේ ?
http://www.elakiri.com/forum/showthread.php?t=1647699

Thanks machanඑල වැඩක්..... දියුණු වෙන්න කියල සුබ පතනවා..!!
ජය වේවා...!

![]()
කෙල්ලන්ට ඔච්චර design තිබුනට අපිට නම් මෙච්චර තමයි.. නැද්ද බන්
සුබ පතනවා ඉක්මනට සාර්ථක වේවා


