Ruby 2.2.3 Install කරමු - Linux

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    Ruby කියන්නේ අද වෙනකොට ජනප්‍රිය වෙලා තියන Object Oriented Programming language එකක්. ඒ වගේම මේක ජනප්‍රිය වෙන්න තව හේතුවක් වෙන්නේ Ruby on rails framework එක. මේ පොස්ට් එකේ විස්තර වෙන්නේ Ruby install කරන්නේ කොහොමද කියලා. මේ පොස්ට් එක ලියන වෙලාවේ තියන latest version එක 2.2.3 එක.

    මුලින්ම dependencies install කරගන්න ඕන.

    Code:
    [SIZE="3"]cd
    git clone git://github.com/sstephenson/rbenv.git .rbenv
    echo 'export PATH="$HOME/.rbenv/bin:$PATH"' >> ~/.bashrc
    echo 'eval "$(rbenv init -)"' >> ~/.bashrc
    exec $SHELL
    
    git clone git://github.com/sstephenson/ruby-build.git ~/.rbenv/plugins/ruby-build
    echo 'export PATH="$HOME/.rbenv/plugins/ruby-build/bin:$PATH"' >> ~/.bashrc
    exec $SHELL
    
    git clone https://github.com/sstephenson/rbenv-gem-rehash.git ~/.rbenv/plugins/rbenv-gem-rehash
    
    rbenv install 2.2.3
    rbenv global 2.2.3[/SIZE]

    දැන් Ruby install කරන්න තියෙන්නේ. මේකට ක්‍රම 3ක් තියනවා. එකින් එක බලමු මොනවද කියලා.

    Using rbenv

    Code:
     [SIZE="3"]cd
    git clone git://github.com/sstephenson/rbenv.git .rbenv
    echo 'export PATH="$HOME/.rbenv/bin:$PATH"' >> ~/.bashrc
    echo 'eval "$(rbenv init -)"' >> ~/.bashrc
    exec $SHELL
    
    git clone git://github.com/sstephenson/ruby-build.git ~/.rbenv/plugins/ruby-build
    echo 'export PATH="$HOME/.rbenv/plugins/ruby-build/bin:$PATH"' >> ~/.bashrc
    exec $SHELL
    
    git clone https://github.com/sstephenson/rbenv-gem-rehash.git ~/.rbenv/plugins/rbenv-gem-rehash
    
    rbenv install 2.2.3
    rbenv global 2.2.3[/SIZE]

    Using rvm

    Code:
    [SIZE="3"]sudo apt-get install libgdbm-dev libncurses5-dev automake libtool bison libffi-dev
    curl -L https://get.rvm.io | bash -s stable
    source ~/.rvm/scripts/rvm
    rvm install 2.2.3
    rvm use 2.2.3 --default[/SIZE]


    Using Source


    Code:
    [SIZE="3"]
    cd
    wget http://ftp.ruby-lang.org/pub/ruby/2.2/ruby-2.2.3.tar.gz
    tar -xzvf ruby-2.2.3.tar.gz
    cd ruby-2.2.3/
    ./configure
    make
    sudo make install[/SIZE]

    වැඩේ ඉවර උනාට පස්සේ test කරලා බලන්න.

    Code:
    [SIZE="3"]ruby -v[/SIZE]

    Ruby gems install කරද්දී documentation එක discard කරන්න command එක දෙන්න ඕන දැන්.

    Code:
    [SIZE="3"]echo "gem: --no-ri --no-rdoc" > ~/.gemrc[/SIZE]

    දැන් Bundler install කරගමු. Bundler කියන්නේ Ruby gems manager එකක්. gems වල ගැලපෙන version manage කරන එක කරන්නේ මේකෙන්.

    Code:
    [SIZE="3"]gem install bundler[/SIZE]

    දැන් sample code එකක් run කරලා බලමු.

    මුලින්ම terminal එක open කරගෙන පහල command එක run කරන්න.

    Code:
    [SIZE="3"]nano sample.rb[/SIZE]

    දැන් nano editor එකෙන් new file එක create වෙයි. මේ code line එක add කරන්න.

    Code:
    [SIZE="3"]puts "Ruby installed and running.."[/SIZE]

    දැන් file එක save කරගන්න ctrl+x සහ y දීලා enter කරන්න. දැන් file එක run කරන්න.

    Code:
    [SIZE="3"]ruby sample.rb[/SIZE]

    දැන් terminal එකේ output එක display වෙයි.


    https://dhanushkablog.wordpress.com/
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රුබි ඉගෙනහ් ගන්නහ් වෙලෙ පයිතන් ඉගෙන ගනින් ....