RUGBY: ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා ඇතුලු පවු

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    RUGBY: මහින්ද රාජපක්ෂ මහාතා, පවුලේ සැම මහනුවරට :)

    Onna loketa wihilu sapayana lankawe Rugby 7's eke wada walata Janadipathi thuma heta  Knady enwa :) 
    Mama kisima deshapalana position ekaka idala newwei katha karane. Rubgy walata and sports walata godak Asa kenek hatiyata.

     Lankawe ina  podi lamayage idala ona kenek danwa lankawe  hodama Rugby team eka Kandy kiyla. Boruda?
    Eka records walinuth penwa Kandy wala Rugby play karana iskola diha baluwama team eke anagathayaRth pagadili :) 

    Lankawe ina hodama Kandy team eka gana danwa unata SL rugby selectrs la ehma team ekak gana ahala wath na :lol: 
    Kandy ekenk wath nathuwa international matches gahnwa :D dan mokada karane? 
    Kandy team eke ekenek wath nathuwa Carlton 7's gahnwa ( Singer 7's Copy karala)

    Mehema karane ai? KANDY team eka wattanada? :D ekanm me athmedi karana hambene na :D ehnm iskola walin Rugby ain karan wenwa. Trinity, Kingswood, Anthenys, Vidyartha and Dharmajara hamadama Kandy team ekata supiri players la hadanwa. 

    Kohoma hari janadhipathi me torunamnt eka thiyane bogambara and police ground ekelu. Ai lankawe thyna paranama and hodama rugger ground ekak wena NITHAWELA meka thiyane nathe? :D 
    mokada nithawelata awoth ambanaka kamak kanna wenwa kiyla janadhipathi danwa :D:D

    Kaman na kohoma hari lankawe kollonta keeyak hari hambenwane. :) 

    Kreedawa diwnu karana mewada karan one? kady team eke aduwa purawanna pitaratin players la genawa :D un awla salli keeyak hari hoyagena yai :D 

    Mewa wihilu neweida? 
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඕවා කවුද බලන්නෙ බං, උං කැන්ඩි ටීම් එකට නඩු දාලත් බැරි උනානෙ ගිය අවුරුද්දෙ league එක දිනන්න. :oo:
    ඔව්ව නම් මොනාද වරෙං හෙට නිත්තවෙලට trinity අර ගෝත ටයිගර්ස්ලගෙ පු* පලනවා බලන්ඩ හවස 4ට :P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මචං carlton එවුන්ට kandy team එකත් එක්ක මල තිබ්බට kandy කියලා පොදුවෙ players ලා එක්ක මලක් නෑ මං හිතන්නෙ,මොකද මගෙ batch mates ලා 3-4 දෙනෙක් මේ පාර සෙල්ලම් කරනවා ඕකේ, එකෙක් යෝශිතයගෙ ටීම් එකේම :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවදාවත් රග්බි තියා මොලේ ක්‍රිඩාවකට ස්පොන්සර්ශිප් එක නොදුන්නද රක්ෂණ සංස්ථාව වගේ ආයතන,රාජපස්ස රස්නෙ දැනිලා පුක උඩ දාගෙන අසරණ මිනිස්සුන්ගෙ සල්ලි වලින් රාජපස්ස පුතාලව හෙනට ප්‍රොමෝට් කරනවා.හුගක් මිනිස්සුන්ට අද එදා වේල සරි කරගන්න අමරුවෙන් ඉන්න වෙලාවේ මේ රාජපස්සලා,ඉන්දියන් නළු නිළියන්ගේ හෙළිව බලල හෙන ෆන් එකක් ගන්න හදන්නේ,යුද්ධෙට මැදි වෙලා අසරණ වෙච්ච මිනිස්සු තාමත් සරණාගත කදවුරු වල දුක සේ ඉන්දැද්දී.ඉන්දියන් හෙළිව බල බල මුන් රග්බි ගහන්න පුක ලේස්ති කරනවා

    මේකත් අර නෙළුම් කුළුනෙන් පවුලක ආදායම ඉහල යනව කිව්ව කෙනාගේ ආශ්චර්ය හා සමානයි
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    ඕවා කවුද බලන්නෙ බං, උං කැන්ඩි ටීම් එකට නඩු දාලත් බැරි උනානෙ ගිය අවුරුද්දෙ league එක දිනන්න. :oo:
    ඔව්ව නම් මොනාද වරෙං හෙට නිත්තවෙලට trinity අර ගෝත ටයිගර්ස්ලගෙ පු* පලනවා බලන්ඩ හවස 4ට :P

    Vidyartha patta bn me para. Gemak thiyei. Vidartha No 4 diha baln htpn u katha player. Trinity eken enath kyla uta. Kandy membrshp ekath hmbela (and mage budu fit ela :D)
    Api Rajans. kagen wath karadarayak nathuwa B divition eka ta ekata nidahasee gahnwa :D nxt yr Kandy iskola 5ma inwa sure!
     
    • Like
    Reactions: and

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    කවදාවත් රග්බි තියා මොලේ ක්‍රිඩාවකට ස්පොන්සර්ශිප් එක නොදුන්නද රක්ෂණ සංස්ථාව වගේ ආයතන,රාජපස්ස රස්නෙ දැනිලා පුක උඩ දාගෙන අසරණ මිනිස්සුන්ගෙ සල්ලි වලින් රාජපස්ස පුතාලව හෙනට ප්‍රොමෝට් කරනවා.හුගක් මිනිස්සුන්ට අද එදා වේල සරි කරගන්න අමරුවෙන් ඉන්න වෙලාවේ මේ රාජපස්සලා,ඉන්දියන් නළු නිළියන්ගේ හෙළිව බලල හෙන ෆන් එකක් ගන්න හදන්නේ,යුද්ධෙට මැදි වෙලා අසරණ වෙච්ච මිනිස්සු තාමත් සරණාගත කදවුරු වල දුක සේ ඉන්දැද්දී.ඉන්දියන් හෙළිව බල බල මුන් රග්බි ගහන්න පුක ලේස්ති කරනවා

    මේකත් අර නෙළුම් කුළුනෙන් පවුලක ආදායම ඉහල යනව කිව්ව කෙනාගේ ආශ්චර්ය හා සමානයි

    Deshapalanaya pathen nam mama katha karane na . Kreedawa pathen baluwaa me karana jara wade hirikithai. SLPL ekatath mnwa weida dana. :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කිසිම වැඩක් නැති මෙලෝ එකෙක් බලන්නෙ නැති
    රග්බි මගුලකට මහජන මුදලෙන් යැපෙන රාජ්‍යය ආයතනවල මුදල් නිකරුණේ මහාපරිමාණයෙන් පවුලක් උදෙසා නාස්ති කරනවා
    ඉතින් ලෝකෙට විහිළුවක් නොවී තියෙයිද ලංකාව
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    ඕවා කවුද බලන්නෙ බං, උං කැන්ඩි ටීම් එකට නඩු දාලත් බැරි උනානෙ ගිය අවුරුද්දෙ league එක දිනන්න. :oo:
    ඔව්ව නම් මොනාද වරෙං හෙට නිත්තවෙලට trinity අර ගෝත ටයිගර්ස්ලගෙ පු* පලනවා බලන්ඩ හවස 4ට :P

    Kohomath machan oya CARTOON 7's eka balanwata wadiya patta senagak enwa Nithawelata
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    කිසිම වැඩක් නැති මෙලෝ එකෙක් බලන්නෙ නැති
    රග්බි මගුලකට මහජන මුදලෙන් යැපෙන රාජ්‍යය ආයතනවල මුදල් නිකරුණේ මහාපරිමාණයෙන් පවුලක් උදෙසා නාස්ති කරනවා
    ඉතින් ලෝකෙට විහිළුවක් නොවී තියෙයිද ලංකාව

    SLPL ekatath mnwa karaida dana
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    අද ක්‍රිඩාව දේශපාලණීකරනය වෙලා
    රෙන්නත් ඉස්සරහට දේශපාලනය ඕන වෙනවා

    Ekanm atha wei wage :D praeshiya lekam karyalayen awilla Ape ළිඳ register kara giya sathiye. January idala badu gewana onelu smtmes :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ekanm atha wei wage :D praeshiya lekam karyalayen awilla Ape ළිඳ register kara giya sathiye. January idala badu gewana onelu smtmes :D
    මොකා මොන හුයන්නකටද ළිදට බදු ගෙවන්නෙ :rofl::dull:
    කොහෙද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය:frown:
    කාන්තාරෙද :lol:
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    මොකා මොන හුයන්නකටද ළිදට බදු ගෙවන්නෙ :rofl::dull:
    කොහෙද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය:frown:
    කාන්තාරෙද :lol:

    Katha talks dana epa hariya? :lol: kandy ine. Eheta wathura wadiyh eka :D Lin sangananyk kara. Mata theruna hodakata newei kiyla :D nikan ahankotminiha kiyapi oka :D ai dan maasa deka 3kata kalin kiwe awurudu 10 pirunu lin walata badu gewana one kiyla kathawak
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    නුවර ස්කොල වල ගිය එඋන් විතරක් නෙමෙයි කොළඹ ඉස්කෝල වලට ගිය එඋනුත් kandy SC එකේ ඉන්නවා..
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    නුවර ස්කොල වල ගිය එඋන් විතරක් නෙමෙයි කොළඹ ඉස්කෝල වලට ගිය එඋනුත් kandy SC එකේ ඉන්නවා..

    Giya para mulu 22tma 2i htye. Ethkot kandy kee senek navy inwada? Ewa newei prashne. Club league kiyne ehma thmai.
    Jjanadhipathi thuma kandy players lata me karana wade asadaranai. (kandy team ekta)
    Mehema karane Nuwart thyna akamathakd? Nathm puthage team eka paradana nsa thyna tharahtd? Heta Oya Cartoon 7's ekta wadiya Vidyartha Trinity iskola match ekata senaga inwa eka sure.
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    ඕවා කවුද බලන්නෙ බං, උං කැන්ඩි ටීම් එකට නඩු දාලත් බැරි උනානෙ ගිය අවුරුද්දෙ league එක දිනන්න. :oo:
    ඔව්ව නම් මොනාද වරෙං හෙට නිත්තවෙලට trinity අර ගෝත ටයිගර්ස්ලගෙ පු* පලනවා බලන්ඩ හවස 4ට :P
    හිනෙන් තමයි...ටයිගර්ස් තමයි බෙස්ට්...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited: