CSN රග්බි තරගාවලියට ඉන්දියානු නිලියන් ගෙන් වීමට යන මුදල රුපියල් මිලියන 60 කි, ඉන්දියානු නළු නිලියන් ලොව ඕනෑම උත්සවයකට මුදල් දෙනවනම් සහබාගි වන බව ලොවම දන්නා කරුණකි, ශාරුක් හෝ අමිතාබ් පවා අවශ්‍ය නම් තමන්ගේ මගුල් ගෙදරකට හෝ සාදයකට මුදල් ගෙවා ගෙන්වාගත හැක. සල්ලි තිබෙන ඕනෑම අයකුට හෝ සල්ලි තිබෙන ඕනෑම මෝඩයකුට තමන්ගේ අසාවන් සදහා මෙම නළු නිලියන් ගෙන්වාගත හැක..
ලංකාට ඉන්දියන් නිලියන් රග්බි තරග වලට අවශ්‍යද?
CSN රග්බි තරගාවලියට ඉන්දියානු නිලියන් අවශ්‍යද ??
රුපියල් මිලියන 60 ක මුදලක් අනුමත කලේ කගේ උවමනාවටද ?????
ඉන්දියන් නිලියන්ට මිලියන 60 ගෙවා ගෙන්වා තරග නැරබීමට ගෙන්වීමෙන්, රග්බි ක්‍රීඩාවට ලැබෙන සෙත කුමක්ද ???
නාමල්ට හම්බන්තොට ආසනයේ රණවිරු ගෙවල් කියක් මිලියන 60 සැදිය හැකිද ???
හම්බන්තොට හෝ ලංකාවේ සිටින තරුණ තරුණියන්ට සවයං රැකියා කිරීමට අවශ්‍ය පහසුකම් රුපියල් මිලියන් 60 න් කොපමණ කල හැකිද ?
තාරුණ්‍යට හෙටක් යෑයි කියාගන්න නිදන් නාමල්ට, මිලියන 60 කින් පාසල් යන ළමුන් ට ශිෂ්‍යත්ව ලබා දුන්නේනම් කොපමණ දිය හැකිද??
මිලියන 60 කින් හම්බන්තොට පාරවල් කියක් සැදීමට තිබුනද ??
මිලියන් 60 කින් හම්බන්තොට පාසල් වලට ක්‍රීඩා පිටි කියක් සෑදිමට තිබුනද ???
මිලියන 60 කින් ක්‍රීඩා භාණ්ඩ පාසල් වලට දෙන්නට පුලුවන්ද ???
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දියුනුවට රුපියල් මිලියන 60 ක් දුන්නානම් කෙතරම් වටිනවාද???
නිදන් නාමල්, ඉන්දියන් නිලියන් ගෙන්වනේ LTTE එමිල්කන්තන්ගේ ආසාව නිසා බවත්, මහජන මුදල් වලින් කාන්තන්ගේ දොලදුක සංසිදුවීමට නාමල් පියවර ගෙන ඇත. දකුණු ආසියාවේ සිටින ලොකුම නිදන් සහ කළු සල්ලි ජාවාරම් කරුවෙක් බවට, නිදන් නාමල් දැන් පත්ව ඇත. පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් නාස්ති කල නිදන් නාමල් දැන් යලිත් කරලියට ඇවිත් ඇත. මෙවර ඉතා කුඩා ප්‍රමාණයකින් පටන් ගෙන ඇත (මිලියන් 60), පසුව යලිත් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල කලාවගේ ලොකු ගණනක් නස්තිකරනු ඇත.
ජනතාවගේ මුදල් නාස්තිකරන මේ නාස්තිකාර පුත්‍රයාව වහා නවතනු ,,,,,,, නැතිනම්, අනාගතයේ නිදන් නාමල් වැදූ මවත් මව්බිමත් විකුණනු ඇත.