RUGBY: ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාතා ඇතුලු පවු

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
CSN රග්බි තරගාවලියට ඉන්දියානු නිලියන් ගෙන් වීමට යන මුදල රුපියල් මිලියන 60 කි, ඉන්දියානු නළු නිලියන් ලොව ඕනෑම උත්සවයකට මුදල් දෙනවනම් සහබාගි වන බව ලොවම දන්නා කරුණකි, ශාරුක් හෝ අමිතාබ් පවා අවශ්‍ය නම් තමන්ගේ මගුල් ගෙදරකට හෝ සාදයකට මුදල් ගෙවා ගෙන්වාගත හැක. සල්ලි තිබෙන ඕනෑම අයකුට හෝ සල්ලි තිබෙන ඕනෑම මෝඩයකුට තමන්ගේ අසාවන් සදහා මෙම නළු නිලියන් ගෙන්වාගත හැක..

ලංකාට ඉන්දියන් නිලියන් රග්බි තරග වලට අවශ්‍යද?

CSN රග්බි තරගාවලියට ඉන්දියානු නිලියන් අවශ්‍යද ??
රුපියල් මිලියන 60 ක මුදලක් අනුමත කලේ කගේ උවමනාවටද ?????
ඉන්දියන් නිලියන්ට මිලියන 60 ගෙවා ගෙන්වා තරග නැරබීමට ගෙන්වීමෙන්, රග්බි ක්‍රීඩාවට ලැබෙන සෙත කුමක්ද ???
නාමල්ට හම්බන්තොට ආසනයේ රණවිරු ගෙවල් කියක් මිලියන 60 සැදිය හැකිද ???
හම්බන්තොට හෝ ලංකාවේ සිටින තරුණ තරුණියන්ට සවයං රැකියා කිරීමට අවශ්‍ය පහසුකම් රුපියල් මිලියන් 60 න් කොපමණ කල හැකිද ?
තාරුණ්‍යට හෙටක් යෑයි කියාගන්න නිදන් නාමල්ට, මිලියන 60 කින් පාසල් යන ළමුන් ට ශිෂ්‍යත්ව ලබා දුන්නේනම් කොපමණ දිය හැකිද??
මිලියන 60 කින් හම්බන්තොට පාරවල් කියක් සැදීමට තිබුනද ??
මිලියන් 60 කින් හම්බන්තොට පාසල් වලට ක්‍රීඩා පිටි කියක් සෑදිමට තිබුනද ???
මිලියන 60 කින් ක්‍රීඩා භාණ්ඩ පාසල් වලට දෙන්නට පුලුවන්ද ???
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දියුනුවට රුපියල් මිලියන 60 ක් දුන්නානම් කෙතරම් වටිනවාද???

නිදන් නාමල්, ඉන්දියන් නිලියන් ගෙන්වනේ LTTE එමිල්කන්තන්ගේ ආසාව නිසා බවත්, මහජන මුදල් වලින් කාන්තන්ගේ දොලදුක සංසිදුවීමට නාමල් පියවර ගෙන ඇත. දකුණු ආසියාවේ සිටින ලොකුම නිදන් සහ කළු සල්ලි ජාවාරම් කරුවෙක් බවට, නිදන් නාමල් දැන් පත්ව ඇත. පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් නාස්ති කල නිදන් නාමල් දැන් යලිත් කරලියට ඇවිත් ඇත. මෙවර ඉතා කුඩා ප්‍රමාණයකින් පටන් ගෙන ඇත (මිලියන් 60), පසුව යලිත් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල කලාවගේ ලොකු ගණනක් නස්තිකරනු ඇත.

ජනතාවගේ මුදල් නාස්තිකරන මේ නාස්තිකාර පුත්‍රයාව වහා නවතනු ,,,,,,, නැතිනම්, අනාගතයේ නිදන් නාමල් වැදූ මවත් මව්බිමත් විකුණනු ඇත.
 
c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    වැදූ මව නම් විකුන ගත්තට අපිට මොකො...
    හැබයි අපෙ අනාගත පරපුරට රට ඉතුරු කරපල්ල...
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    Sampoorna atta. Meka nikan unge sobane danda karana wadak. attama kiyanawa nam Yoshitha nan tikak hari hondata play karanawa. anith hal paruwo denna satha 5 kata wadak naha. Namalta puluwannan Club league eke kandy match eke winadi 80 ma play karala pennanda kiyanda. Pissu hadei okata puluwanda ehema hapan kamak. Unge bari kama wahaganda puluwan ewunta kapilla danawa. KANDY PLAYERS LA NATHUWA LANKAWE RUGGER SORRY THAMA. Math kandy supporter kenek. Under 13 indala rugger gahanawa, hama match ekakma wage balanawa. ETH ME PARA THIRANAYA KARA APE KOLLANTA SUPPORT EKAK HATIYATA CARLTON 7s 2012 BALANNE NAHA kiyala.

    Mewa Pawle Choon neeeeeeeee
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    CSN රග්බි තරගාවලියට ඉන්දියානු නිලියන් ගෙන් වීමට යන මුදල රුපියල් මිලියන 60 කි, ඉන්දියානු නළු නිලියන් ලොව ඕනෑම උත්සවයකට මුදල් දෙනවනම් සහබාගි වන බව ලොවම දන්නා කරුණකි, ශාරුක් හෝ අමිතාබ් පවා අවශ්‍ය නම් තමන්ගේ මගුල් ගෙදරකට හෝ සාදයකට මුදල් ගෙවා ගෙන්වාගත හැක. සල්ලි තිබෙන ඕනෑම අයකුට හෝ සල්ලි තිබෙන ඕනෑම මෝඩයකුට තමන්ගේ අසාවන් සදහා මෙම නළු නිලියන් ගෙන්වාගත හැක..

    ලංකාට ඉන්දියන් නිලියන් රග්බි තරග වලට අවශ්‍යද?

    CSN රග්බි තරගාවලියට ඉන්දියානු නිලියන් අවශ්‍යද ??
    රුපියල් මිලියන 60 ක මුදලක් අනුමත කලේ කගේ උවමනාවටද ?????
    ඉන්දියන් නිලියන්ට මිලියන 60 ගෙවා ගෙන්වා තරග නැරබීමට ගෙන්වීමෙන්, රග්බි ක්‍රීඩාවට ලැබෙන සෙත කුමක්ද ???
    නාමල්ට හම්බන්තොට ආසනයේ රණවිරු ගෙවල් කියක් මිලියන 60 සැදිය හැකිද ???
    හම්බන්තොට හෝ ලංකාවේ සිටින තරුණ තරුණියන්ට සවයං රැකියා කිරීමට අවශ්‍ය පහසුකම් රුපියල් මිලියන් 60 න් කොපමණ කල හැකිද ?
    තාරුණ්‍යට හෙටක් යෑයි කියාගන්න නිදන් නාමල්ට, මිලියන 60 කින් පාසල් යන ළමුන් ට ශිෂ්‍යත්ව ලබා දුන්නේනම් කොපමණ දිය හැකිද??
    මිලියන 60 කින් හම්බන්තොට පාරවල් කියක් සැදීමට තිබුනද ??
    මිලියන් 60 කින් හම්බන්තොට පාසල් වලට ක්‍රීඩා පිටි කියක් සෑදිමට තිබුනද ???
    මිලියන 60 කින් ක්‍රීඩා භාණ්ඩ පාසල් වලට දෙන්නට පුලුවන්ද ???
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දියුනුවට රුපියල් මිලියන 60 ක් දුන්නානම් කෙතරම් වටිනවාද???

    නිදන් නාමල්, ඉන්දියන් නිලියන් ගෙන්වනේ LTTE එමිල්කන්තන්ගේ ආසාව නිසා බවත්, මහජන මුදල් වලින් කාන්තන්ගේ දොලදුක සංසිදුවීමට නාමල් පියවර ගෙන ඇත. දකුණු ආසියාවේ සිටින ලොකුම නිදන් සහ කළු සල්ලි ජාවාරම් කරුවෙක් බවට, නිදන් නාමල් දැන් පත්ව ඇත. පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් නාස්ති කල නිදන් නාමල් දැන් යලිත් කරලියට ඇවිත් ඇත. මෙවර ඉතා කුඩා ප්‍රමාණයකින් පටන් ගෙන ඇත (මිලියන් 60), පසුව යලිත් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල කලාවගේ ලොකු ගණනක් නස්තිකරනු ඇත.

    ජනතාවගේ මුදල් නාස්තිකරන මේ නාස්තිකාර පුත්‍රයාව වහා නවතනු ,,,,,,, නැතිනම්, අනාගතයේ නිදන් නාමල් වැදූ මවත් මව්බිමත් විකුණනු ඇත.
    :(
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    imgres