Rupee hits record low against USD

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    venasa sepai maha raja, mama dan wedi pura deela salli ganne, mata echcharatama wedi wela.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Pension නැති කරන එක ගොඩක් හොඳයි! EPF or ETF වගේ එකක් තිබ්බාම හොඳටම ඇති. මේකෙන් ආණ්ඩුවට අවුරුද්දකට 100 billion විතර ඉතුරු කරන්න පුළුවන්. GDP එකෙන් 1.5% වගේ වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න ගියෙත් 750ක් million ක් වගේ.... හිතන්නකෝ... කොච්චර ඉතුරුවක් ද කියල.... ඒවා රට දියුණු කරන්න වෙන වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන්න.

    Dollar එක පාවෙන්න දීපු එකත් ගොඩක් හොඳයි. කාලෝචිත තීරණයක්. ඇත්ත exchange rate එක දැන් තමයි තියෙන්නේ. දැන් central bank එකෙත් සෑහෙන්න dollar reserves තියනවා. ගාන මට මතක නෑ. ඉස්සර මහා බැංකුව import කරන්න උදව් කරනවා වගේ වැඩක් තමයි කලේ. එයාලගේ dollar savings ඔක්කොම import කරන්න market එකට දෙනවා. මේකේ හොඳ නැහැ. ආර්ථිකේ ගොඩක් අවදානම් වෙනවා.

    දැන් exchange rate එක පාවෙනවා. exporters ල ට ගොඩක් හොඳයි. පුළුවන් තරම් මෙහෙන් export කරන්න ඕන. එතකොට තමයි rate එක අඩු වෙන්නේ.... නැත්තන් රටවල් වල ගිහිල්ල වැඩ කරලා මෙහාට සල්ලි එවන්න ඕන. tourist ලා එන්න ඕන. එතකොට නිකම්ම rate අඩු වෙනවා.

    සරලව කිව්වොත්.... ලංකාව ඔයාලගේ ගෙදර කියල හිතන්න. ගෙදර ඉන්න මිනිස්සු එලියට ගිහිල්ල වැඩ කරලා හරි.... ගෙදරින් මොනවා හරි හදල වෙන ගෙවල් වලට විකුණලා හරි ඔයාලගේ ගෙදරට සල්ලි අරන් එන්න ඕන. එතකොට තමයි ඔයාල සල්ලි කාරයෝ වෙන්නේ.... ඉස්සර උනේ ගෙදර තාත්ත වෙන ගෙවල් වලට ගිහින් හිගාකාල ගෙදරට සල්ලි අරන් එනවා ඔයාලට වෙන ගෙවල් වල හදන බඩු අඩුවට අරගන්න. ගෙදර ණය බර එන්න එන්නම වැඩි වෙන එකයි ඒකෙන් වෙන්නේ. ණය වැඩි වීමේ ආනිසංස කියල දෙන්න ඕන නැහැ නේ... දන්නේ නැත්තන් Greece debit crisis එක ගැන search කැරල බලන්න.... අනේ මන්ද කට්ටියට තේරෙනවද කියල.... :P

    මම ආර්ථික විද්‍යාව කලේ... රට කරන විදිය ආර්ථික විද්‍යාවට අනුව නම් වදරක් නැහැ. කෙටි කාලීනව මිනිස්සුන්ට ටිකක් දුක විඳින්න වෙයි හැබැයි අනාගතේ හොඳ වෙයි. පුළුවන් තරම් dollar හොයපල්ලා.... රටත් දියුණුයි.... ඔබත් දියුණුයි! :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක

    :yes::yes::yes:

    එත් රජය බලාපොරොත්තු උන තරං රට ඇතුලට සල්ලි එන්නේ නැති හැටියක් පේන්න තියෙනවා නේද ? ඒ වගේම , විදේශ ආයෝජන වලට අනවශ්‍ය විදිහට ආර්ථිකය විවෘත කරලා නේද.. ඒ කිව්වේ දැන් දේශීය ව්‍යාපාර ශක්තිමත් කරලා , රට ඇතුලේ නිෂ්පාදනය ශක්තිමත් කරන්නේ නැතුව , මේගොල්ලෝ කෙලින්ම විදේශ ආයෝජන එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නවා වගේ එකක් තමයි තේරෙන්නෙ.. අනිත් එක එහෙම ආයෝජන රටට ආවත් අපේ රට ඇතුලේ මුදල් සංසරණය අඩු වෙලා මුදල් පිටට යන එක ගැන ලොකු අවදානමක් තියෙනවා නේද .. ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද ? :)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය හුත්තවල් තේරෙන්නේ නෑ
    මට කියපන් දැන් ebay එකේ බඩුවක් ගන්න ගියාම
    $ එක වැඩි කරන්න ඕන කීයෙන්ද කියලා ගාණ බලාගන්න

    :sorry::sorry::sorry:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Pension නැති කරන එක ගොඩක් හොඳයි! EPF or ETF වගේ එකක් තිබ්බාම හොඳටම ඇති. මේකෙන් ආණ්ඩුවට අවුරුද්දකට 100 billion විතර ඉතුරු කරන්න පුළුවන්. GDP එකෙන් 1.5% වගේ වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හදන්න ගියෙත් 750ක් million ක් වගේ.... හිතන්නකෝ... කොච්චර ඉතුරුවක් ද කියල.... ඒවා රට දියුණු කරන්න වෙන වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන්න.

    Dollar එක පාවෙන්න දීපු එකත් ගොඩක් හොඳයි. කාලෝචිත තීරණයක්. ඇත්ත exchange rate එක දැන් තමයි තියෙන්නේ. දැන් central bank එකෙත් සෑහෙන්න dollar reserves තියනවා. ගාන මට මතක නෑ. ඉස්සර මහා බැංකුව import කරන්න උදව් කරනවා වගේ වැඩක් තමයි කලේ. එයාලගේ dollar savings ඔක්කොම import කරන්න market එකට දෙනවා. මේකේ හොඳ නැහැ. ආර්ථිකේ ගොඩක් අවදානම් වෙනවා.

    දැන් exchange rate එක පාවෙනවා. exporters ල ට ගොඩක් හොඳයි. පුළුවන් තරම් මෙහෙන් export කරන්න ඕන. එතකොට තමයි rate එක අඩු වෙන්නේ.... නැත්තන් රටවල් වල ගිහිල්ල වැඩ කරලා මෙහාට සල්ලි එවන්න ඕන. tourist ලා එන්න ඕන. එතකොට නිකම්ම rate අඩු වෙනවා.

    සරලව කිව්වොත්.... ලංකාව ඔයාලගේ ගෙදර කියල හිතන්න. ගෙදර ඉන්න මිනිස්සු එලියට ගිහිල්ල වැඩ කරලා හරි.... ගෙදරින් මොනවා හරි හදල වෙන ගෙවල් වලට විකුණලා හරි ඔයාලගේ ගෙදරට සල්ලි අරන් එන්න ඕන. එතකොට තමයි ඔයාල සල්ලි කාරයෝ වෙන්නේ.... ඉස්සර උනේ ගෙදර තාත්ත වෙන ගෙවල් වලට ගිහින් හිගාකාල ගෙදරට සල්ලි අරන් එනවා ඔයාලට වෙන ගෙවල් වල හදන බඩු අඩුවට අරගන්න. ගෙදර ණය බර එන්න එන්නම වැඩි වෙන එකයි ඒකෙන් වෙන්නේ. ණය වැඩි වීමේ ආනිසංස කියල දෙන්න ඕන නැහැ නේ... දන්නේ නැත්තන් Greece debit crisis එක ගැන search කැරල බලන්න.... අනේ මන්ද කට්ටියට තේරෙනවද කියල.... :P

    මම ආර්ථික විද්‍යාව කලේ... රට කරන විදිය ආර්ථික විද්‍යාවට අනුව නම් වදරක් නැහැ. කෙටි කාලීනව මිනිස්සුන්ට ටිකක් දුක විඳින්න වෙයි හැබැයි අනාගතේ හොඳ වෙයි. පුළුවන් තරම් dollar හොයපල්ලා.... රටත් දියුණුයි.... ඔබත් දියුණුයි! :yes:

    හොඳ සරල පැහැදිලි කිරීමක්. :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Ape Rupiyale agaya pahatha watenawa pahatha watenawa iwerayak nehe.

    Mokak welada danne nehe.

    ADA GENUM MILA Rs 147 :|

    පැටියා;19363677 said:
    බොරු දාන්න එපා ගොං මෝඩ මූසලයො :lol:

    http://www.cbsl.gov.lk/htm/english/_cei/er/e_1.asp

    ගැණුම් මිල 141 විකුණුම් මිල 145 ගොං මෝඩ මූසලයෝ :)

    Mama kianne oke nemei moosalayo.

    dealers la wikunanne dan 147 one nan ahaganne.

    පැටියා;19363684 said:
    Black Market එකේ කොහොමත් ගනං වැඩියි. රට යනවනං බැංකුවකින් $ ගනිං පාස්පෝට් වීසා පෙන්නලා :)

    උබ නිකන් සම්මතයක් වගේ නේ කියන්නේ පොය දවසේ සුමනා අක්කා හොරෙන් අරක්කු ගිනි ගානට දෙනවා අදාල නැහැ බං :rolleyes:

    ganum mila nemei yako vikunum mila :oo:

    :D:D:D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Mama kianne oke nemei moosalayo.

    dealers la wikunanne dan 147 one nan ahaganne.

    Exchange rates as well as stock prices moves as Allah wants them to be...

    Face the truth, Allah is behind stock exchanges. Chop off the tip and start trading..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Exchange rates as well as stock prices moves as Allah wants them to be...

    Face the truth, Allah is behind stock exchanges. Chop off the tip and start trading..

    good to know, if there was insider trading then I would have been a billionaire.