Russel Peters ලංකාවට එනවලු

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
Russel Peters ලංකාවට එනවලු

Russell+Peters+SRI+LANKA+Tour+NOVEMBER+3+2013+Colombo.jpg


Colombo, SRI LANKA: Sunday, November 3rd
SLECC
ON-SALE - Monday, October 7th
Tickets available at: Colombo Hilton, Anything.lk, Tickets.lk, Commons Coffee Shop, Crescat Boulevard.




 
  • Like
Reactions: LalaJ and Majesty

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
Elakiri racist joke tikak aha ganna puluwan. ticket eka keeyaka?

තාම අප්ඩේට් වෙලා නෑ මචන්... නොවෙම්බර් වලනෙ තියෙන්නේ.... හැබැයි රසල් පීටර්ස් ට කැමති එවුන් වැඩිය නෑ වගේ එල කිරි එකේ....
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
අපේ කස්ටියට මුගේ කුප්ප කතා දිරවගන්න පුළුවන් වෙයිද දන් නෑ. අපේ අයියලගෙ හැටි දන්නවනේ ඉතිං. :rolleyes:

මූ මචන් පොදුවේ වටේටම ගහනවා... ටිකක් මධ්‍යසථව බැලුවොත් ඉතින් මුගේ වැරැද්දක් නෑ
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    wimal weerawansay, nanasaray strike karayda danne ne. hehe.. awulak wenne ne, oowata yanne hondata english therena ewun, english therenne nethi ewun gihilla wedak ne,
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මම කැමතිම standup comedian කෙනෙක් තමයි Russel Peters. මෙයාට පට්ට ටැලන්ට් එකක් තියෙන්නේ. මෙයා ඉන්දියානු සම්භවයක් තියෙන කැනඩා ජාතිකයෙක්. මෙයාගේ දෙමව්පියෝ කල්කටාවෙන් කැනඩාවට ගිය ඉන්දියන් ජාතිකයෝ
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    para demalek balanna mama nam yanne ne (racist thamayi. ithin?)

    මූ දෙමළෙක් නෙවෙයි බං! ලංකාවේ ඉන්න අපි ඔක්කොම දෙමළ කියලයි මූ හිතන් ඉන්නේ. :lol: ලංකාවට එනකන් ලංකාවේ සැබෑ තත්වය මූට දන්නේ නැහැ. කැනඩාවේ ඉන්නේ ලංකාවෙන් ගිය දෙමළ මිනිස්සු. මම දවසක් මුගේ වීඩියෝ එකක දැක්කා මූ ලංකාවේ අය දකුණු ඉන්දියානුවන්ටත් වඩා කලුයි කියලා කියන එක. මූ හිතන් ඉන්නේ ලංකාවත් දකුණු ඉන්දියාව වගේ කියලා. දවසක් මූ ලංකාවේ අය කතා කරන විදිහ අමුතු විදිහකට කොමඩි ෂෝ එකේ කතා කරලා පෙන්නුවා.:lol: මූ හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු කතා කරන්නේ දෙමළ කියලා :D