Siriyawa, Irakaya, Libiyawa America wa ekka gemata hitie miniho. Unta kela wune ekai. Loke lokuma balawatha ekka gemata inna eka modama gon wedak. Japan,South Korea,Saudi Arabia,...etc owa America ekka friendly inne America wata pu*ka deegena US military bases danna deela. Afganistan walata kela wune US Twin Towers walata 2001 gahala.
Me loke minissu sepata inna hema ratakma US+Europe walata pu*ka deegena inne.
China / Russia ekka friendly idala dinu wuna 1 ratak kiyapan balanna puluwan nan?
සිරයි හමුයි අම්රිකාවටයි යුරෝපෙටයි දීපු පුක මදි නිසාද අද අපි කබලෙන් ලිපට වැටිලා ඉන්නේ ?


උබේ ඔය ගොන් මොලේම තමා නළුවෙක් නොව මොලයක් කියන උන්න බැංකු හොරාට තියෙන්නේ .උත හිතන් ඉන්නේ ඇද හරි හෙට හරි ඇමරිකාවෙන් හරි යුරෝපෙන් හරි ඇවිත් ලංකාව සුරලොවක් කරයි කියලා


ලෝකේ හැටි නොදැන කතා කරන්න එපා .ලෝකේ කිසිම රටක් වෙන රටක් උඩට ගන්න දියුණු කරන්න උදව් වෙන්නේ නැ පුලවන් නම් අදාල පල්ලෙහාට දානවා මිසක්

රටක නායකයෙක් හොද වෙන්නේ ඇමරිකාවට හෝ රුසියාවට චීනෙට කඩේ යන හෝ පුක දීමෙන් නෙමේ .ලෝකේ හැම රටක්ම බැලන්ස් කරන තමන්ගේ වැඩේ කරගන්න එකයි හොද නායකයෙක්ගේ ලක්ෂණය .

නිකමට ඔය ටිකිරි මොලේට හිතෙන්නේ නැද්ද යුරෝපේ ඇමරිකාව අපිට හැමදාම මානව හිමිකම් කෙස් අදින්නේ ඇයි කියලා ?
යුද්දේ කාලේදී එක බුලට් එකක් දීල තියෙනවද ? වෙන රටවලින් ආයුද ගෙන එකත් වලක්වන්න ට්‍රය් කරන ගමන් කොටින්ට නවීන ආයුද උපකරණ දුන්න .


යුරෝපේ ඇමරිකාව බලන්නේ අනිත් රටවල්වල ප්‍රශ්න ඇතිකරලා තමන්ගේ ආදිපත්‍ය වැඩි කරගන්න .චිනේ වුනත් නය දෙන්නේ තමන්ගේ වාසියට .
දෙයියෝ ඇවිත් මෙරට බේරගනියි කියන ගොබ්බයෝයි ඇමරිකාව හරි ලෝකේ වෙන රටක් අපිට් උදව් කරයි කියන උනුයි අතර වෙනසක් නැ


America wa nuclear bombe dala masa ganakin Russia wa 1 heduwa. Russia wa Afghanistan invade karanakota wate thiena US friendly ratawal wenuwen udda nokara innada umba kiyanne 




