Russian උන්ට වෙච්ච දෙයක්

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Aah, you know that when Putlar started his so-called special operations, his goons, aka war specialists, bragged that they would finish this special operation within a week. Argh, still the war rages, and counting hundreds of such weeks. and Russkie goons managed to invade some provinces with a Russkie majority at what costs? So hilarious. Is this a superpower?

    Dog What GIF by MOODMAN

    f0eii.jpg

    So wht? hv u ever heard abt attrition warfare? :baffled:
     
    Last edited:
    • Haha
    Reactions: sarika406

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,431
    113
    යුද්දෙට හමුදාව යන්නේ මැරෙන්න තමා..ලංකාවේ හමුදාවේ කීදාහක් මළාද..ඒත් යුද්දේ දින්නේ අපි නේ..
    LTTE යුද්ධෙ සහ මේ Russia-Ukraine war එක වෙනස්. LTTE එක දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් හින්ද යුද්ධ කරන්න පෙළඹුනා. ලංකාවත් තමන්ගෙ රටේ කෑල්ලක් දෙන්න අකමැති හින්ද සහ සිවිල් වැසියො මරන හින්ද ආපස්සට යුද්ධ කරා.
    Russia -Ukraine war එක මොකක් වෙනුවෙන්ද? හොඳට කාලා බීලා ට්‍රැවල් කරල ඉදපු stable රටවල් දෙකක්. පිස්සු පුටිනා උගෙ හයිය පෙන්නන්න නිකන් මිනිස්සු මරනව සහ මරාගන්නව.
    ලංකාවෙ යුද්ධෙදි මිනිස්සු හමුදාවට ගියෙ අරමුණක් ඇතුව. Russia-Ukraine war එකේ අරමුණ මොකක්ද? ඔය යුද්ධෙ ඉවර වෙද්දි යුක්‍රේනෙ දින්නොත් උන්ට අඩුම ගානෙ උන්ගෙ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන ආතල් එක හරි තියෙයි. රුසියාවට මොකක්ද ඔය යුද්ධෙ අවසානෙ හම්බෙන ප්‍රතිඵලේ? නිකන්ම නිකන් මිනිස්සු දහස් ගානක් මරල දාලා විතරයි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    Eka nam aththa meka hariyata thamangema unwa marala danws wage wadak.

    Slavik un Slavik unwama maranwa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    LTTE යුද්ධෙ සහ මේ Russia-Ukraine war එක වෙනස්. LTTE එක දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් හින්ද යුද්ධ කරන්න පෙළඹුනා. ලංකාවත් තමන්ගෙ රටේ කෑල්ලක්
    එතකොට ඒ වෙනුවෙන් කතා කරපු උන් නොවන අනික් උන් මැරුවෙ ඇයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රුසියාවට මොකක්ද ඔය යුද්ධෙ අවසානෙ හම්බෙන ප්‍රතිඵලේ?

    numerous

    නිකන්ම නිකන් මිනිස්සු දහස් ගානක් මරල දාලා විතරයි.

    based on academic's opinions who live in the US

    01. Re-establishment of soviet glory & Russia's conventional military power position related ( without nuke power )
    02. immediate stop of nato expansion
    02. immediate stop of Russian expansion too
    03. puppet regime in Ukraine that acts on Russian commands
    04. (Maybe) EU's position about US presence in the EU, maybe less funds for NATO
    & many more

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    LTTE යුද්ධෙ සහ මේ Russia-Ukraine war එක වෙනස්.
    Correct! Different scale, different tech. Russia-Ukraine war එක, අපේ රටේ තිබ්බ යුද්දෙත් එක්ක compare කරලා බලනකොට ඒක හරියට කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. bt එකෙන් කියටවත් SL Army එකේ effort එක හැල්ලු කරනවා නෙවෙයි.

    War is war, and Hell is Hell​

    Still resprct those Warriors. :love:

    LTTE එක දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් හින්ද යුද්ධ කරන්න පෙළඹුනා.

    Dead Wrong. එහෙනම් ප්‍රභාකරන් පොන්නයා ඉස්සෙල්ලම පොන්නම්බලම් වගේ tamil politician කෙනෙක් මරල යුද්දේ පටන් ගත්තේ මොන අසාධාරණයක් උනාටද? ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිස්සු මැරුවේ මොකටද? Language barrier issue එකක් තිබුණා bt main reason is India.
    උන්ට තමයි ඕක අල්ලාගෙන ලංකාව unstable කරන්න ඕනේ උනේ. එකට හේතුව ඒ කාලේ Indiaව soviet uniion එකට support කරේ, ලංකාව US වලට favour උනු foriegn policy එකක් follow කරේ. මොන පොල් බුරුවද කැමති තමන්ගේ backyard එකේ කොහෙවත් ඉන්න උන් ඇවිල්ලා රගනවට.

    Russia-Ukraine war එකේ අරමුණ මොකක්ද? ඔය යුද්ධෙ ඉවර වෙද්දි යුක්‍රේනෙ දින්නොත් උන්ට අඩුම ගානෙ උන්ගෙ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන ආතල් එක හරි තියෙයි. රුසියාවට මොකක්ද ඔය යුද්ධෙ අවසානෙ හම්බෙන ප්‍රතිඵලේ?

    Simply, Google - "Russia special military operation object".

    And the bonus is $12 trillion worth of critical minerals.
    (most of these resources are located in the Donetsk & Luhansk) :baffled:

    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    LTTE යුද්ධෙ සහ මේ Russia-Ukraine war එක වෙනස්. LTTE එක දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් හින්ද යුද්ධ කරන්න පෙළඹුනා. ලංකාවත් තමන්ගෙ රටේ කෑල්ලක් දෙන්න අකමැති හින්ද සහ සිවිල් වැසියො මරන හින්ද ආපස්සට යුද්ධ කරා.
    Russia -Ukraine war එක මොකක් වෙනුවෙන්ද? හොඳට කාලා බීලා ට්‍රැවල් කරල ඉදපු stable රටවල් දෙකක්. පිස්සු පුටිනා උගෙ හයිය පෙන්නන්න නිකන් මිනිස්සු මරනව සහ මරාගන්නව.
    ලංකාවෙ යුද්ධෙදි මිනිස්සු හමුදාවට ගියෙ අරමුණක් ඇතුව. Russia-Ukraine war එකේ අරමුණ මොකක්ද? ඔය යුද්ධෙ ඉවර වෙද්දි යුක්‍රේනෙ දින්නොත් උන්ට අඩුම ගානෙ උන්ගෙ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන ආතල් එක හරි තියෙයි. රුසියාවට මොකක්ද ඔය යුද්ධෙ අවසානෙ හම්බෙන ප්‍රතිඵලේ? නිකන්ම නිකන් මිනිස්සු දහස් ගානක් මරල දාලා විතරයි.
    ඔයාගෙ ලංකාවෙ තමන්ගෙ රටේ තිබ්බ යුද්ධෙ ගැන අදහසම අවුල් වගේ රුසියන් , යුක්‍රේන් යුද්ධෙ ගැන් අදහසත්.
    දෙමළ මිනිස්සුන්ට උන අසාධාරණකම් ?
    පුටින් එයාගෙ හයිය පෙන්නන්න ?
    යුක්‍රේන් දින්නොත් ත්‍රස්තවාදින්ග්ගෙන් රට බේරගත්ත ?

    ඔයා අපේරටේ තිබ්බ යුද්ධෙ සහ පලවෙනි ලෝක යුධ කාලෙ ඉඳලා රුසියාව කියන්නෙ මොන වගේ රටක්ද මේක කාගෙ අව්ශ්‍යතාවයක්ද කියල හොයල බලන්න. අද තාක්ශණේ දියුණුව වත් පවිච්චි කරන්න දෙයක් හොයල බලල නිගමනයකට එන්න.

    Correct! Different scale, different tech. Russia-Ukraine war එක, අපේ රටේ තිබ්බ යුද්දෙත් එක්ක compare කරලා බලනකොට ඒක හරියට කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. bt එකෙන් කියටවත් SL Army එකේ effort එක හැල්ලු කරනවා නෙවෙයි.

    War is war, and Hell is Hell​

    Still resprct those Warriores. :love:

    Dead Wrong. එහෙනම් ප්‍රභාකරන් පොන්නයා ඉස්සෙල්ලම පොන්නම්බලම් වගේ tamil politician කෙනෙක් මරල යුද්දේ පටන් ගත්තේ මොන අසාධාරණයක් උනාටද? ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිස්සු මැරුවේ මොකටද? Language barrier issue එකක් තිබුණා bt main reason is India.
    උන්ට තමයි ඕක අල්ලාගෙන ලංකාව unstable කරන්න ඕනේ උනේ. එකට හේතුව ඒ කාලේ Indiaව soviet uniion එකට support කරේ, ලංකාව US වලට favour උනු foriegn policy එකක් follow කරේ. මොන පොල් බුරුවද කැමති තමන්ගේ backyard එකේ කොහෙවත් ඉන්න උන් ඇවිල්ලා රගනවට.

    Simply, Google - "Russia special military operation object".

    And the bonus is $12 trillion worth of critical minerals.
    (most of of these resources are located in the Donsbass & Luhansk regions) :baffled:

    ඔයාගෙ ඔක්කොම කතා හරි ඒත් 12$ minerals රුසියාවට ඕනි නිසා මේ සටන කරනව වගේ අදහසක් තියෙනවා, මේක වැරදී. රුසියාවට වඩා අමෙරිකාවයි යුරෝපෙටයි මේ වෙනකොටත් යුක්‍රේනෙට මේ ඔක්කොම යුද්ධෙට හිලව් වෙන්න දෙන්න වෙන ත්තවයක් තියෙන්නෙ.
    ------ Post added on Jun 29, 2024 at 12:46 PM
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    කොහොමද බන් මේවා බලන්නේ? දවසම කාලකන්නි උනා මේක බලලා

    පලවෙනියට තුවාල උන එකා මරණය බලාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: Jescy321

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඔයාගෙ ඔක්කොම කතා හරි ඒත් 12$ minerals රුසියාවට ඕනි නිසා මේ සටන කරනව වගේ අදහසක් තියෙනවා, මේක වැරදී. රුසියාවට වඩා අමෙරිකාවයි යුරෝපෙටයි මේ වෙනකොටත් යුක්‍රේනෙට මේ ඔක්කොම යුද්ධෙට හිලව් වෙන්න දෙන්න වෙන ත්තවයක් තියෙන්නෙ.
    ------ Post added on Jun 29, 2024 at 12:46 PM
    Sorry. මම එහෙම දෙයක් නෙවෙයි එකෙන් අදහස් කරේ.
    මම simply දැම්මේ, උන්ගේ military operation object එකේ goals වලට අමතරව Bonus එක විතරක් 12 trillion වටිනවා කියන එක .
    දැනට Russia අල්ලාගෙන ඉන්න teritory එක worth between 10-12Trillion.

    https://markets.businessinsider.com...gy-metals-oil-gas-coal-deposits-secdev-2022-8
    https://www.washingtonpost.com/world/2022/08/10/ukraine-russia-energy-mineral-wealth/
     
    • Like
    Reactions: YelaWolf