Hail jokerහරිම රසවත් යුධ විශ්ලේෂණයක්
Hail jokerහරිම රසවත් යුධ විශ්ලේෂණයක්
Aah, you know that when Putlar started his so-called special operations, his goons, aka war specialists, bragged that they would finish this special operation within a week. Argh, still the war rages, and counting hundreds of such weeks. and Russkie goons managed to invade some provinces with a Russkie majority at what costs? So hilarious. Is this a superpower?
![]()

පිස්සෙක්ව ජනාදිපති කරලා
LTTE යුද්ධෙ සහ මේ Russia-Ukraine war එක වෙනස්. LTTE එක දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් හින්ද යුද්ධ කරන්න පෙළඹුනා. ලංකාවත් තමන්ගෙ රටේ කෑල්ලක් දෙන්න අකමැති හින්ද සහ සිවිල් වැසියො මරන හින්ද ආපස්සට යුද්ධ කරා.යුද්දෙට හමුදාව යන්නේ මැරෙන්න තමා..ලංකාවේ හමුදාවේ කීදාහක් මළාද..ඒත් යුද්දේ දින්නේ අපි නේ..
Eka nam aththa meka hariyata thamangema unwa marala danws wage wadak.LTTE යුද්ධෙ සහ මේ Russia-Ukraine war එක වෙනස්. LTTE එක දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් හින්ද යුද්ධ කරන්න පෙළඹුනා. ලංකාවත් තමන්ගෙ රටේ කෑල්ලක් දෙන්න අකමැති හින්ද සහ සිවිල් වැසියො මරන හින්ද ආපස්සට යුද්ධ කරා.
Russia -Ukraine war එක මොකක් වෙනුවෙන්ද? හොඳට කාලා බීලා ට්‍රැවල් කරල ඉදපු stable රටවල් දෙකක්. පිස්සු පුටිනා උගෙ හයිය පෙන්නන්න නිකන් මිනිස්සු මරනව සහ මරාගන්නව.
ලංකාවෙ යුද්ධෙදි මිනිස්සු හමුදාවට ගියෙ අරමුණක් ඇතුව. Russia-Ukraine war එකේ අරමුණ මොකක්ද? ඔය යුද්ධෙ ඉවර වෙද්දි යුක්‍රේනෙ දින්නොත් උන්ට අඩුම ගානෙ උන්ගෙ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන ආතල් එක හරි තියෙයි. රුසියාවට මොකක්ද ඔය යුද්ධෙ අවසානෙ හම්බෙන ප්‍රතිඵලේ? නිකන්ම නිකන් මිනිස්සු දහස් ගානක් මරල දාලා විතරයි.
එතකොට ඒ වෙනුවෙන් කතා කරපු උන් නොවන අනික් උන් මැරුවෙ ඇයි.LTTE යුද්ධෙ සහ මේ Russia-Ukraine war එක වෙනස්. LTTE එක දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් හින්ද යුද්ධ කරන්න පෙළඹුනා. ලංකාවත් තමන්ගෙ රටේ කෑල්ලක්
රුසියාවට මොකක්ද ඔය යුද්ධෙ අවසානෙ හම්බෙන ප්‍රතිඵලේ?
නිකන්ම නිකන් මිනිස්සු දහස් ගානක් මරල දාලා විතරයි.
පිස්සෙක්ව ජනාදිපති කරලා

Correct! Different scale, different tech. Russia-Ukraine war එක, අපේ රටේ තිබ්බ යුද්දෙත් එක්ක compare කරලා බලනකොට ඒක හරියට කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. bt එකෙන් කියටවත් SL Army එකේ effort එක හැල්ලු කරනවා නෙවෙයි.LTTE යුද්ධෙ සහ මේ Russia-Ukraine war එක වෙනස්.

LTTE එක දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් හින්ද යුද්ධ කරන්න පෙළඹුනා.
Russia-Ukraine war එකේ අරමුණ මොකක්ද? ඔය යුද්ධෙ ඉවර වෙද්දි යුක්‍රේනෙ දින්නොත් උන්ට අඩුම ගානෙ උන්ගෙ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන ආතල් එක හරි තියෙයි. රුසියාවට මොකක්ද ඔය යුද්ධෙ අවසානෙ හම්බෙන ප්‍රතිඵලේ?

ඔයාගෙ ලංකාවෙ තමන්ගෙ රටේ තිබ්බ යුද්ධෙ ගැන අදහසම අවුල් වගේ රුසියන් , යුක්‍රේන් යුද්ධෙ ගැන් අදහසත්.LTTE යුද්ධෙ සහ මේ Russia-Ukraine war එක වෙනස්. LTTE එක දෙමළ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණකම් හින්ද යුද්ධ කරන්න පෙළඹුනා. ලංකාවත් තමන්ගෙ රටේ කෑල්ලක් දෙන්න අකමැති හින්ද සහ සිවිල් වැසියො මරන හින්ද ආපස්සට යුද්ධ කරා.
Russia -Ukraine war එක මොකක් වෙනුවෙන්ද? හොඳට කාලා බීලා ට්‍රැවල් කරල ඉදපු stable රටවල් දෙකක්. පිස්සු පුටිනා උගෙ හයිය පෙන්නන්න නිකන් මිනිස්සු මරනව සහ මරාගන්නව.
ලංකාවෙ යුද්ධෙදි මිනිස්සු හමුදාවට ගියෙ අරමුණක් ඇතුව. Russia-Ukraine war එකේ අරමුණ මොකක්ද? ඔය යුද්ධෙ ඉවර වෙද්දි යුක්‍රේනෙ දින්නොත් උන්ට අඩුම ගානෙ උන්ගෙ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්ත කියන ආතල් එක හරි තියෙයි. රුසියාවට මොකක්ද ඔය යුද්ධෙ අවසානෙ හම්බෙන ප්‍රතිඵලේ? නිකන්ම නිකන් මිනිස්සු දහස් ගානක් මරල දාලා විතරයි.
Correct! Different scale, different tech. Russia-Ukraine war එක, අපේ රටේ තිබ්බ යුද්දෙත් එක්ක compare කරලා බලනකොට ඒක හරියට කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ. bt එකෙන් කියටවත් SL Army එකේ effort එක හැල්ලු කරනවා නෙවෙයි.
War is war, and Hell is Hell
Still resprct those Warriores.
Dead Wrong. එහෙනම් ප්‍රභාකරන් පොන්නයා ඉස්සෙල්ලම පොන්නම්බලම් වගේ tamil politician කෙනෙක් මරල යුද්දේ පටන් ගත්තේ මොන අසාධාරණයක් උනාටද? ලක්ෂ්මන් කදිරගාමර් වගේ මිනිස්සු මැරුවේ මොකටද? Language barrier issue එකක් තිබුණා bt main reason is India.
උන්ට තමයි ඕක අල්ලාගෙන ලංකාව unstable කරන්න ඕනේ උනේ. එකට හේතුව ඒ කාලේ Indiaව soviet uniion එකට support කරේ, ලංකාව US වලට favour උනු foriegn policy එකක් follow කරේ. මොන පොල් බුරුවද කැමති තමන්ගේ backyard එකේ කොහෙවත් ඉන්න උන් ඇවිල්ලා රගනවට.
Simply, Google - "Russia special military operation object".
And the bonus is $12 trillion worth of critical minerals.
(most of of these resources are located in the Donsbass & Luhansk regions)
Sorry. මම එහෙම දෙයක් නෙවෙයි එකෙන් අදහස් කරේ.ඔයාගෙ ඔක්කොම කතා හරි ඒත් 12$ minerals රුසියාවට ඕනි නිසා මේ සටන කරනව වගේ අදහසක් තියෙනවා, මේක වැරදී. රුසියාවට වඩා අමෙරිකාවයි යුරෝපෙටයි මේ වෙනකොටත් යුක්‍රේනෙට මේ ඔක්කොම යුද්ධෙට හිලව් වෙන්න දෙන්න වෙන ත්තවයක් තියෙන්නෙ.
------ Post added on Jun 29, 2024 at 12:46 PM