russian ප්ලේන් එකට කෙල උනොත්...

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ, පට්ට අමාරුවෙන් බං කඩ්ඩත් ගොඩ දාගන්නේ!
    ඒ ගමන තව රුසියනුත් ඉගෙන ගන්න වෙයිද, ඒ කියන්නේ?
    අන්තිමේ කඩ්ඩ ඉගෙනගෙනත් වැඩක් නැති වෙනවා, ෂික්!
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අඩේ, පට්ට අමාරුවෙන් බං කඩ්ඩත් ගොඩ දාගන්නේ!
    ඒ ගමන තව රුසියනුත් ඉගෙන ගන්න වෙයිද, ඒ කියන්නේ?
    අන්තිමේ කඩ්ඩ ඉගෙනගෙනත් වැඩක් නැති වෙනවා, ෂික්!
    අවුලක් නෑනෙ russian පවුලකට බහදෙන්න උනත් පුලුවන්
     
    • Like
    Reactions: EnIgma001

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අවුලක් නෑනෙ russian පවුලකට බහදෙන්න උනත් පුලුවන්
    රුසියන් එවුන්ගේ average height අපේ එවුන්ට වඩා ගොඩක් වැඩියි නේද?
    මම 5'4"යි 5'5"යි අතර. :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Hecker

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Putin said that "Airbus A330 jet that owned Russian Aeroflot airline must be released from detaining by Sri Lanka’s aviation authorities, or there won’t be no SRI LANKA at all”
    Yakka deshaya nuke karagamuda? 🙂
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මේක leasing company එකකින් ගෙවන්නේ නැතුව වාහනේ seize කරා වගේ. Sanctions නිසා aerofloatලගේ aircrafts 78 මේ වගේ seize කරලා තියෙනවාලූ. අනික උන්ගේ රටේ aviation authority එකෙන් කියලා තියෙනවාලු lease කරපු aircraft domestic විතරක් දුවන්න කියලා. මුන් ලංකාවට සද්දයක් දාලා බලනවා ඇති කොහොමහරි aircraft එක ගෙන්න ගන්න.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    රනිල් වේස බල්ලයි ඇමරිකන් ජානාදිපති පකයයි රෑට රෑට ඇමරිකන් තානාතිපත්ගේ ගේ අස්සේ රිංගන කාංචන බැල්ලිගේ පුතයි වැඩ පෙන්නයි🤩.