වෙනස මෙන්න මේකයි
American Flights --> Auto Gear කාර් වගේ
Russian Flights --> Manual Gear කාර් වගේ
American Flights --> Auto Gear කාර් වගේ
Russian Flights --> Manual Gear කාර් වගේ
මරුසිරා;19031532 said:පට්ට රේප් +8![]()
patta rep+
rep ++++
good post
5 starts given
MIG 29
SU 27
SU 34
PAK T50![]()
වෙනස මෙන්න මේකයි
American Flights --> Auto Gear කාර් වගේ
Russian Flights --> Manual Gear කාර් වගේ
F-35 failed kiyanne ai ban?
ගොඩක් හේතු තියෙනවා මචන් . යුටියුබ් එකේ වීඩියෝ ගොඩක් තියෙනවා. F-35 එකේ වැඩ කියන තරම් effective නෑ. maneuverabilitය අඩුයි. weapon range එක අඩුයි .
electrinics සිස්ටම් වල ප්රශ්න තියෙනවා කියල කියනවා. එක තමි 2010 විතර active searvice එකට එන්න තිබුන plane එක 2015 වෙනකම් පරක්කු උනේ .
චීනෙත් F-35 වඩා හොඳ ඒවා ගහනවා කියන්නේ .ඒත් බන් ඇමෙරිකන්කාරයාගේ ඩ්රෝන් තාක්ෂණය තරම් දියුණු තාක්ෂණයක් රුසියාවට ,චීනයට තියෙනවද?
ela ela.....tfs machan
F-35 failed kiyanne ai ban?
යකෝ මම හිතුවෙ රුසියාව පෙන්නන අලුත් ශෝ එකේ ෆොටෝස් කියලා![]()
ela +5
අම්බානක කුතුහලය අවිස්සුවට ගොඩක් ස්තූතියි මචන්...
පට්ට ත්රෙඩ් එකක්..
+Rep