~~~ Russian Airshow 2015 ~~~

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    රෂියන් බඩු ඔක්කොම හෙන සයිස් ඒ වගේම හයියයි. :)

    සිරාවටම මචන්. උන් හැමතිස්සෙම මොනවා හරි හදනවනම් එක ගොඩක් ලොකුවට හදන්න කැමති.
    plane එකක් හැදුවත් බිල්ඩින් එකක් හැදුවත් එහෙමයි. (Antanove 225) ඒ වගේම උන් economy එකට වැඩ performance ගැන තමයි බලන්නේ . ඒ නිසා තමයි රුසියන් බඩු මෙච්චරම reliable වෙන්නේ

    මේ තියෙන්නේ Flying Fortress කියන plane එක .අර captain America එකේ තියෙන එක මතක් කර ගන්න. :lol::lol::lol:

    වැඩි විස්තර වලට ලින්ක් එක බලන්න

    6.jpg
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,799
    756
    113
    ela machan. sry bun. rep denna behellu. "You have given out too much Reputation in the last 24 hours, try again later."
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    රෂියන් බඩු ඔක්කොම හෙන සයිස් ඒ වගේම හයියයි. :)

    TFS machan
    rep

    patta

    rep 12+

    පට්ටයි මචන්.
    ස්තුතියි බෙදා ගත්තට.
    21+

    Thanks Machan
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    5bwetL.jpg

    පට්ට මේක Sonic Boom එකක් නේ :cool:

    නෑ මචන්, ඔය Sonic Boom එකක් නෙවෙයි
    Jet එකක් Hard turn එකක් ගත්තොත් හරි Stall (සිංහල නම දන්නේ නෑ) වෙනකොට හරි plane එකේ යටි පැත්තට වඩා අත්තටුව උඩ පැත්තේ විශාල පීඩන අඩුවීමක් වෙනවා. එතකොට එතන වාතය ක්ෂණිකව සීතල වෙලා එතන තියන ජාල වාෂ්ප ගනීභවනය වෙනවා. එක තමයි ඔය සුදු පට වලාකුලක් වගේ පෙන්නේ
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    අහ්හ් එහෙමත් scene එකක් ද බන් ;) එල එල ඒක දැනන් හිටියේ නෑ :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම ස්තූතියි මචන්.. මාත් බොහොම ආසකරන සබ්ජෙක්ට් එකක්..:D:D

    ආස අය ඉන්නවනම් බලන්න ඩිස්කවරි විංග්ස් කියල සීරීස් එකක් තියනව ඉස්සර ගියපු. ප්ලේන් ගැන දැනගන්න පට්ටම තමා.. යූටියුබ් තියනව බලන්න කැමති අය.:yes:
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    SU-27, SU-30, SU-34, SU-35, SU-50 ඇමරිකාවට හිතගාන්න අමාරුම Designs. SU-27 පරණ මොඩෙල් එකක් වුනත් දැනටත් වඩා හොදයි.

    SU-47 දැකල තියෙනවද

    h4.jpg

    තැන්කු මචන් reply එකට :):):):)

    ඔව් මචන් , මේකේ ෆොටෝස් වල 47 එකක් නැති නිසා මම එක ගැන කතා කෙළේ නෑ. තවමත් ඔය plane එක ගැන තොරතුරු තම ගොඩක් හොයා ගන්න අමාරුයි.

    ඔය design එක radical design එකක් කියල උන්ම කියනවා

    මොකද ලෝකයේ Forward-swept wing aircraft හදල තිබිනට සාර්ථක විදියට fighter plane එකකට යොදා ගත්තේ රුසියන් කාරයෝ තමයි
    ඔය design එක නිසා ඕකෙන් වෙනත් aircraft වලට කරන්න බැරි maneuvers කරන්න පුළුවන් කියල තමයි කියන්නේ

    ඒ වගේම SU සිරිස් එකේ හැම aircraft එකක්ම වගේ එකට සමාන American aircraft වලට වැඩ ඉස්සරහින් ඉන්නවා කියල කියනවා. ඔය ගැන යුටියුබ් වීඩියෝ තියෙනවා. බලන්න
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    බොහොම ස්තූතියි මචන්.. මාත් බොහොම ආසකරන සබ්ජෙක්ට් එකක්..:D:D

    ආස අය ඉන්නවනම් බලන්න ඩිස්කවරි විංග්ස් කියල සීරීස් එකක් තියනව ඉස්සර ගියපු. ප්ලේන් ගැන දැනගන්න පට්ටම තමා.. යූටියුබ් තියනව බලන්න කැමති අය.:yes:

    අහ්හ් එහෙමත් scene එකක් ද බන් ;) එල එල ඒක දැනන් හිටියේ නෑ :cool:

    මචන් මේකත් බලන්න. එතකොට seen එක තේරෙනවා. මේක යන්නේ ශබ්දයේ වේගයට වඩා ගොඩාක් අඩුවෙන්. maneuvers කරනකොට wings දෙක ලග සුදුපාටට moisture form වෙනවා. (හැදෙන ප්‍රමාණය humidity එක අනුව වෙනස් වෙනවා )

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    මචන් මේකත් බලන්න. එතකොට seen එක තේරෙනවා. මේක යන්නේ ශබ්දයේ වේගයට වඩා ගොඩාක් අඩුවෙන්. maneuvers කරනකොට wings දෙක ලග සුදුපාටට moisture form වෙනවා. (හැදෙන ප්‍රමාණය humidity එක අනුව වෙනස් වෙනවා )

    ඔව් නෙහ් බන් එල :cool::cool: