~~~ Russian Airshow 2015 ~~~

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,889
    1,935
    113
    වෙනස මෙන්න මේකයි
    American Flights --> Auto Gear කාර් වගේ
    Russian Flights --> Manual Gear කාර් වගේ

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    වෙනස මෙන්න මේකයි
    American Flights --> Auto Gear කාර් වගේ
    Russian Flights --> Manual Gear කාර් වගේ

    ඇත්තටම මචන් රුසියන් කාරයෝ ඕව හදල තියෙන්නේ යුද්ද කරන්න. අ වගේම හැම වැඩක්ම මාර practical .
    අමරිකන් කාරයන්ගේ ගොඩක් තියෙන්නේ සොබනේ විතරයි. සාපේක්ෂව වැඩ මදි. හොදම උදාහරණය තමයි රුසියන් SU-35 එකයි ඇමරිකන් F-22/ F-35 එකයි. ඇමරිකන් කරයෝම පිලිගන්නවා F-35 එකේ හැකියාවන් SU-35 එකකට වැඩ අඩුයි කියල. හැබැයි 1000 ටෝක්ස් දෙනවා එකේ තියෙන features ගැන.
    ඒ වගේම රුසියාව තමන්ගේ හැකියාව ලෝකයට ප්‍රදර්ශනය කරන්නේ ගොඩාක් අඩුවෙන්. ඇත්තටම technology එකක් develop කරලා ගොඩක් කාලයක් ගිහින් තමයි එහෙම දෙයක් තියෙනවා කියල කියන්නේ.
    හොදම උදාහරණයක් තමයි SU-27 එක 1977 ඉදලා develop කරලා 1985 active service එකට අරගෙන පලවෙනි වතාවට මාද්‍ය වලය එහෙම එකක් තියෙනවා කියල පෙන්නන්නේ 1996 (මට මතක හැටියට). එකත් ලගට නෙවෙයි. internet search කරලා බැලුවොත් ලස්සන කතා ගොඩක් හොයාගන්න පුළුවන්.

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    F-35 failed kiyanne ai ban?

    ගොඩක් හේතු තියෙනවා මචන් . යුටියුබ් එකේ වීඩියෝ ගොඩක් තියෙනවා. F-35 එකේ වැඩ කියන තරම් effective නෑ. maneuverabilitය අඩුයි. weapon range එක අඩුයි .
    electrinics සිස්ටම් වල ප්‍රශ්න තියෙනවා කියල කියනවා. එක තමි 2010 විතර active searvice එකට එන්න තිබුන plane එක 2015 වෙනකම් පරක්කු උනේ .
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ගොඩක් හේතු තියෙනවා මචන් . යුටියුබ් එකේ වීඩියෝ ගොඩක් තියෙනවා. F-35 එකේ වැඩ කියන තරම් effective නෑ. maneuverabilitය අඩුයි. weapon range එක අඩුයි .
    electrinics සිස්ටම් වල ප්‍රශ්න තියෙනවා කියල කියනවා. එක තමි 2010 විතර active searvice එකට එන්න තිබුන plane එක 2015 වෙනකම් පරක්කු උනේ .

    චීනෙත් F-35 වඩා හොඳ ඒවා ගහනවා කියන්නේ .ඒත් බන් ඇමෙරිකන්කාරයාගේ ඩ්‍රෝන් තාක්ෂණය තරම් දියුණු තාක්ෂණයක් රුසියාවට ,චීනයට තියෙනවද?
     
    itzosh

    Member
    Sep 16, 2015
    69
    3
    0
    යකෝ මම හිතුවෙ රුසියාව පෙන්නන අලුත් ශෝ එකේ ෆොටෝස් කියලා 😂😂
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    චීනෙත් F-35 වඩා හොඳ ඒවා ගහනවා කියන්නේ .ඒත් බන් ඇමෙරිකන්කාරයාගේ ඩ්‍රෝන් තාක්ෂණය තරම් දියුණු තාක්ෂණයක් රුසියාවට ,චීනයට තියෙනවද?

    එහෙම හරියටම කියන්න බෑ මචන්, මොකද ඔය එක රටකවත් උන්ගේ රහස් එලියට දෙන්නේ නෑ .
    මම අහල තියෙන විදියට නම් හොදම drone තාක්ෂනය තියෙන්නේ ඊශ්‍රායලයට.
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ela ela.....tfs machan

    F-35 failed kiyanne ai ban?

    යකෝ මම හිතුවෙ රුසියාව පෙන්නන අලුත් ශෝ එකේ ෆොටෝස් කියලා 😂😂

    අම්බානක කුතුහලය අවිස්සුවට ගොඩක් ස්තූතියි මචන්...:lol:
    පට්ට ත්‍රෙඩ් එකක්..:love:
    +Rep

    හැමෝටම තැන්ක්ස් කොමෙන්ට් කලාට
    මේ ත්රෙඅඩ් එකට හොද ප්‍රතිචාර තියෙන නිසාම මම හිතුවා plane එකක් උඩ යන්න කලින් මොනවද බිමදී වෙන්නේ කියල ඔයාලය කියල දෙන්න.
    ඒ ත්රෙඅඩ් එකත් මම ඉක්මනින්ම දාන්නම්