ගේම නම් ගේම නියායනෙ මචන් ඔය.. රශියන් ජෙට් එක කැරියර් එකට ගහන්නෙත් නැ කැරියර් එක රශියන් ජෙට් එක ගහන්නෙත් නැ.. මොකද ගැහිල්ල ඔතනින් නවතින්නේ නැනේ.. ඉස්සෙල්ලා මිසයිල් එක අගහපු එකා තමා අනික් රටට වොර් ඩික්ලෙයාර් කරන්නේ.. පලමු පහර කන රට ඇක්ට් ඔෆ් වො කියලා ඊට පස්සේ කෙලීමක්නේ.. දෙගොල්ලොගෙන් එකෙක්වත් පලමු ගල ගහන්න බයයි.. ඒක නිසා තම තමන්ගේ යුද ශක්තිය පෙන්නනවා ගැහුවොත් මෙහෙමයි අපිටත් බඩු තියනවා කියලා. හැම රටක්ම කරන්නේ ඔක.. මුස්ලිම් අයි එස් අයිස් උන් හැරුනහම චීනේ, උතුරු කොරියාව ඇමෙරිකාව රුසියාව ඔය එකෙක්වත් පලමු ගල ගහලා දෙබරේ අවුස්සගන්න ලැස්ති නැ. ගුටි කන එකත් දන්නවා, ගුටි කෙලන එකත් දන්නවා ගැහුවොත් බඩු ශුවර් කියලා.. ආයුද වලින් කරන යුද්දේ විතරක්ම නෙමෙයිනේ, බන්.. ඉකොනොමි යුද්දේකුත් යනවනේ.. ඉතින් කාටවත් ඔනේ නැ නිකන් පොර වෙන්න අවුස්සගන්න. මොකද එකේන් කවුරු දින්නත් දේශපාලනික ආර්තික පැවැත්මක් ඔය එක රටකටවත් නැ යුද්දෙකින්. උතුරු කොරියාවම බලපන්කො. වො හෙඩ් තියන මිසයිල් තුනක් තියාගෙන, ආවොත් ගහනවා ගහනවා කිය කිය තර්ජන කරනවා. ඒත් කවදාවත් ගහන්නේ නැ. මොකද උන්ට ඒ තුනට වඩා දෙයක් නැ.. ඔය මිසයිල් තුනෙන් ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයක් ඉවර කරයි.. ඊටිත් එහාට උතුරු කොරියාවට වඩාගෙන ගැහිල්ලක්නේ තියෙන්නේ.. යුඇස් ඔය වගේ කැරියර් එකක් දකුනු කොරියාවේ ඇන්කර් දාලා මල්වෙඩි දානවා වගේ ගහයි.. ඒ නිසා උතුරු කොරියන් උන් ත්‍රේට් එක දානවා, ඇමෙරිකන් උනුත් එකට බයයි. යුද්දේ දිනන්න පුලුවන් බව ඇත්ත, නමුත් සෙල්ලමට හරි මිසයිල තුන ගහලා ඇමෙරිකාවේ ප්‍රාන්තයකට හරි කෙලියොත් ඒක පාඩුවක්නේ.. ඒ නිසා උනුත් බයයි අරුන්ගේ ත්‍රේට් එකට..
ලොකු පොඩි බේදේනේ බන් ඔය ඉන්දියාව ලන්කාව අතර.. නැත්තම් අර පරිප්පු බෙදපු හෙලිකොප්ටර් ටිකට කුඩු වෙන්න ගහන්න තිබ්බා ඒ කාලේ. ඒත් ඒකෙන් වෙන ආර්තික හානිය, දේශපාලන හානිය බලපුවහම පරිප්පු දාලා ගියත් කොරන්න දෙයක් නැ.. ඔකම තමා යුඇස් උන් කරන්නෙත්, හැම තැනම උන්ගේ බේස් අටව අටව යනවා. ජපානේ උනේ බේස් එකක් තියනවා කරන්න දෙයක් නැ. ජපන් උන් දන්නවා කොයි වෙලේක හරි උතුරු කොරියන් උන් යුඇස් එක්ක ඇර ගත්තු ගමන් පලවෙනි ශොට් එක ජපනට බව. මොනව කරන්නද උන්ට යුඇස් ඔනේ, යුඇස් උන්ට ජපන් ඔනා. ස්විස් වලත් ඔකමයි. කොටින්ම දැන් යුරොප් වල බොම්බා පිපිරෙන්නෙත් අහක යන රෙද්දකට හොට ඔබන්න ගිහින්නේ.. වලිය ඇමිනුනේ යුඇස් උන් එක්ක. යුඇස් උන් තනියම බැරි නිසා එන්ගලන්තේ, ප්‍රන්ශේ, ජර්මනියේ උන්ගේ උදව් ඉල්ලුවා. උනුත් යුඇස් උන් කිව්වොත් නොකර බැරි කමට කරනවා ආර්තික දේශපාලනික හෙතු නිසා අන්තිමට අයි එස් උන් ඇමෙරිකන් උන්ට ගහන්න බැරි කමට යුරොපෙට ගහනවා.. යුඇස් උන් එහෙම ඇටැක් හෙලා දකිනවා.. පරිප්පුව කන්නේ අහක ඉන්න උන්.. ඔකේ තවත් ප්‍රාතමික දෙයක් තමා බෙල්ජියමට උනේ.. බෙල්ජියම් හමුදාව ඔය සීන්වල නැ.. පැරිස් ඇටැක් එක ගහපු එකා පැන්නේ බෙල්ජියමට.. ෆ්‍රාන්ස් වලින් බෙල්ජියම් උන්ට එකා අල්ලපන් කියපුවහම නොකර බැනේ. ඉතින් අහක පිපුරුනු වලියකට අන්තිමට බෙල්ජියමෙත් බොම්බා පිපුරුනා.. ඔක තමා ලොක ස්වබාවය.. ලොකු එකා පොඩි එකාව නටවනවා..

JR ට ආයුධ දැම්මත් නැට්ට පුකේ ගහන ඉන්න වෙන්නේ ඒ කාලේ 

ඕක තමයි ඇත්ත හැමතැනම
russia US යුද්දයක් ගියොත් එකෙන් කිසිම් කෙනෙක්ට දිනන්නබැ ලෝකේ විනාස වෙලායන එක වෙන්නේ පට්ට පෑහෑදීලි කිරීම +රේප්
කවුද බන් මිසයිල වලට බොඩ් ගහලා එවන්නේ මම මිසයිලයක් කියලා.. රුසියාව උබ ඔය කිව්ව කාරනාව මත ප්‍රොටෙක්ටඩ් නම්.. උල්කාපාත වර්ශාවකින් බේරෙන්න එපැයි.. බලපන් මීට අවුරුදු 2-3කට උදදි උල්කාපාතයක් වැටිලා වෙච්ච හරියක්.. ඉලෙක්ට්‍රොනික් ගැජට් කිසි දෙයක් නැති උල්කාව ඩිටෙක්ට් වෙන්නේ නැතුව ඇති උබ කිව්ව ජැමරේට.. ඔච්චර ලොකු සීන් ඔනා නනේ. යුක්‍රේන්ට දෙක ගහලා ක්‍රිමියාව අල්ල ගන්න එපැයි.. මොකටද වටේ තියනව, එස්ටොනියාව වගේ රටවල බය කරන්නේ බොඩර් පෙට්‍රොල් දාලා.. කිසිම රටක කිසිම එයාර් ස්පේස් එකක් ප්‍රොටෙක්ටඩ් නැ.. ලොකේ රේඩාර්වලින් කවර් වෙන්නේ කමර්ශලි 1/4ක පමන කොටසක්. මිලිටරි රේඩාර් වලින් ඩිටෙක්ට් වෙන්නේ ඊට වඩා පොඩ්ඩක් වැඩි සීමවක්. ඒකත් ප්‍රයිමරි, ඔබ්ජෙක්ට් එකක් කියලා මිසක්, කුරුල්ලෙක්ද, ඩ්‍රොන් එකක්ද මිසයිලයක්ද කියලා අදුනගන්න බැ.. යුඇස්, රශියා රටවල් දෙකේම යුද තාක්ශනය දියුනුයි. අපිට කියන්න බැ, අරූට වඩා මූ හොදයි කියලා. ඔය දෙගොල්ලො කොටා ගන්න ගියොත් ලොකේ පැවැත්ම එතනින් ඉවරයි.. ඒක නිසයි ආර්තික යුද්දයක් යන්නේ රටවල් දෙකේම.. ඉස්සරහට එන්නේ අතින් පයින්, වෙපන් වලින් අගහන කාලයක් නෙමෙයි..ඉදිරියේ රාළ;20016455 said:ඕකත් පට්ටපල් බොරුවක්. කිසිම ඇමෙරිකානු මිසයිලයක් රුසියාව ඇතුලට තියා මුහුදු සීමාවටවත් ඇතුලු වෙන්න බෑ. ඒ රුසියානු ජෑමින් තාක්ෂණයෙ දියුණුවක් නිසා.
කවුද බන් මිසයිල වලට බොඩ් ගහලා එවන්නේ මම මිසයිලයක් කියලා.. රුසියාව උබ ඔය කිව්ව කාරනාව මත ප්‍රොටෙක්ටඩ් නම්.. උල්කාපාත වර්ශාවකින් බේරෙන්න එපැයි.. බලපන් මීට අවුරුදු 2-3කට උදදි උල්කාපාතයක් වැටිලා වෙච්ච හරියක්..

මම අහන්නේ මිසයිල ගැහීමක් ගැන නෙමෙයිනේ.. උබ අර කිව්ව ජැමරේට මොකද උනේ කියලා උල්කාපාතේ එනකොට.... උබ නොදන්නවා ඇති සමහරවිට. ඒත් චීනේ, ඇමෙරිකාවේ කොටින්ම කැනඩාවේ පවා තියනවා ඔර්බිටින් සැටලයිට් 24/7 තමන්ගේ රට උඩ අබ්යවකාශේ ස්ටේශන් කරලා. උල්කවක් එනවා නම් ට්‍රැක් කරන්න. මිසයිලයක් පිස්තොල උන්ඩයක් තරම් හානියක් කරන්නේ උල්කාවකට සපේක්ශව..ඉදිරියේ රාළ;20018260 said:කවුද බං උල්කා වලට මිසයිල ගහන්නේ ?
මිසයිල ගහන්නේ හතුරු තර්ජන වලට මිසක් ස්වාභාවික උවඳුරු වලට නෙවෙයි.
ඉදිරියේ රාළ;20018260 said:කවුද බං උල්කා වලට මිසයිල ගහන්නේ ?
මිසයිල ගහන්නේ හතුරු තර්ජන වලට මිසක් ස්වාභාවික උවඳුරු වලට නෙවෙයි.
මෙන්න බලපං මිසයිල වලට මිසයිල නොගහ වට්ටන හැටි.
මම අහන්නේ මිසයිල ගැහීමක් ගැන නෙමෙයිනේ.. උබ අර කිව්ව ජැමරේට මොකද උනේ කියලා උල්කාපාතේ එනකොට....
ඔක වෙනකොට මම රශියා හිටියේ. මොකෙක්වත් දන්නේ නැ මොකක් එනවද කියලා. උබ ඔය කිව්ව රශියන් මිලිටරි උන්වත් දන්නේ නැ මොකක් එනවද කියලා..
ආන්න එක තමා මම මුලින්ම උබේ කමෙන්ට් එකට කිව්වේ.. උල්කාවක් ජැම් කරන්න බැරි ඇයි.. උබ හිතන්නේ මිසයිල කියන්නේ බැලැස්ටික් එවා විතරයි කියලද? ඉන්දියාවේ හදන එවා නෙමෙයි මචන් රශියන් යුඇස් එවා.. සමහර එවා ගයිඩ් කරන්නේ ඩෙඩිකේටඩ් සැටලයිට් වලින්.. ඒ කියන්නේ උබ මම යුස් කරනසැටලයිට් GPS වලින් නෙමෙයි. දැනට ලොකේ GPS සැටලයිට් ඔක්කොම හැඩල් කරන්නේ යුඇස් ඩිෆෙන්ස් ඔතොරිටි එක. ඔක දිරවන්නේ නැති නිසා රශියන් උන් ග්ලොනාස් කියලා උන්ගෙම එකක් හැදුවා.. හැබැයි ඒකෙන් කවර් කරන්න බැ යුඇස්.. යුඇස් උන් රශියා කවර් කරනවා.. ඒ නිසා ග්ලොනාස් සිස්ටම් එකෙන් පොසිශන් කරන්න බැ මිසයිල් එකක් යුඇස් ටෙරිටරි වල.. උබේ තර්කේ අදාල වෙනවා යුඇස් උන්ටනම්. උන්ට ග්ලොනාස් එක ඔනා නැ gps මිසයිල් ගයිඩ් කරන්න. නමුත් gps මිසයිල් ගයිඩ් සිස්ටම් පරනයි. දැන් ඔය රටවල් දෙකම යුස් කරන්නේ ඩෙඩිකේටඩ් මිලිටරි සැටලයි. ඒ ඔක්කොම ඔබිට් වෙන්නේ එකම කක්ශයක. ඒකයි ඉන්ටනැශනල් ස්පේස් ස්ටේශන් එකේ රශියන් උන් වගේම ඇමෙරිකන් උනුත් ඉන්නේ.. NSA එක තමා යුඇස් එවා කන්ට්‍රොල් කරන්නේ.. ගොඩක් උන් හිතන්නේ NASA එක කියලා. ඒත් NSA එක තමා මිලිටරි සැටලයිට් ඔපෙරේට් කරන්නේ. මේවා ඉන්ෆරෙඩ් සිස්ටම්, එකි මෙකි නොකි ගැජට් තියන සැට්. මෙවලින් තමා ගොඩක් ඩ්‍රොන් ක්‍රියා කරන්නේ. කිලොමීටර් 60ක් පැන්නම අකාසේ අයිති නැ කිසිම රටකට. ඒ නිසා මේ ඩ්‍රොන් යන්නේ ඒ ස්පේස් එකේ. එවට කොයි රටකවත් කන්සෙන්ට් ඔනා නැ.. ඉතින් කියහන්කො ඔය රටවල් දෙකම මේවා දන්නවා.. එකෙක්වත් එකෙකුට ගහන්නේ නැත්තේ, එකම විදියේ ඩිෆරන්ට් සිස්ටම් දෙගොල්ලොටම තියනවා.. සමහරවිට අපි මේ කතා කරන මොහොතේ, ලන්කාවේ අහසේ ඩ්‍රොන් ඇති NSA උන් විතරක් දන්න.. කියමනට කියන්නේ ලොකේ හැම තිස්සෙම යුඇස් ඩ්‍රොන් 46ක් ෆ්ලයි කරනවා කියලා කන්ටිනෙන්ටල් 5 කවර් වෙන්න..ඉදිරියේ රාළ;20018322 said:උල්කාවක් කොහොමද බං ජෑම් කරන්නේ ?
උබ මොනවද බන් මේ කියන්නේ.. රුසියාව ලොක සිතියම අරගෙන බලහන් කොහෙද තියෙන්නේ කියලා.. උබ ඉස්සෙලාම කිව්වා රුසියාවේ එයාර් ස්පේස් එකට එන්න බැ කියලා. ඒක ඔප්පු කරන්න උබ මෙඩිටරේනියන් සී එකේ යුඇස් මිසයිල් එකක් ශුට් ඩවුන් කරපු විඩියොවක් දානවා.. ගුවාම් බේස් එකට මිසයිල් එකක් ආවොත් වෙන්නෙත් ඔකමයි.. ජපානෙට ආවොත් යුඇස් කැරියර් එක කරන්නෙත් ඔකමයි.. රටක් ඇතුලේ නැව් යනවද කියහන්කො.. අනේ මන්දා බන්..