ආන්න එක තමා මම මුලින්ම උබේ කමෙන්ට් එකට කිව්වේ.. උල්කාවක් ජැම් කරන්න බැරි ඇයි..![]()
උබ හිතන්නේ මිසයිල කියන්නේ බැලැස්ටික් එවා විතරයි කියලද? ඉන්දියාවේ හදන එවා නෙමෙයි මචන් රශියන් යුඇස් එවා.. සමහර එවා ගයිඩ් කරන්නේ ඩෙඩිකේටඩ් සැටලයිට් වලින්.. ඒ කියන්නේ උබ මම යුස් කරනසැටලයිට් GPS වලින් නෙමෙයි. දැනට ලොකේ GPS සැටලයිට් ඔක්කොම හැඩල් කරන්නේ යුඇස් ඩිෆෙන්ස් ඔතොරිටි එක. ඔක දිරවන්නේ නැති නිසා රශියන් උන් ග්ලොනාස් කියලා උන්ගෙම එකක් හැදුවා.. හැබැයි ඒකෙන් කවර් කරන්න බැ යුඇස්.. යුඇස් උන් රශියා කවර් කරනවා.. ඒ නිසා ග්ලොනාස් සිස්ටම් එකෙන් පොසිශන් කරන්න බැ මිසයිල් එකක් යුඇස් ටෙරිටරි වල.. උබේ තර්කේ අදාල වෙනවා යුඇස් උන්ටනම්. උන්ට ග්ලොනාස් එක ඔනා නැ gps මිසයිල් ගයිඩ් කරන්න. නමුත් gps මිසයිල් ගයිඩ් සිස්ටම් පරනයි. දැන් ඔය රටවල් දෙකම යුස් කරන්නේ ඩෙඩිකේටඩ් මිලිටරි සැටලයි. ඒ ඔක්කොම ඔබිට් වෙන්නේ එකම කක්ශයක. ඒකයි ඉන්ටනැශනල් ස්පේස් ස්ටේශන් එකේ රශියන් උන් වගේම ඇමෙරිකන් උනුත් ඉන්නේ.. NSA එක තමා යුඇස් එවා කන්ට්‍රොල් කරන්නේ.. ගොඩක් උන් හිතන්නේ NASA එක කියලා. ඒත් NSA එක තමා මිලිටරි සැටලයිට් ඔපෙරේට් කරන්නේ. මේවා ඉන්ෆරෙඩ් සිස්ටම්, එකි මෙකි නොකි ගැජට් තියන සැට්. මෙවලින් තමා ගොඩක් ඩ්‍රොන් ක්‍රියා කරන්නේ. කිලොමීටර් 60ක් පැන්නම අකාසේ අයිති නැ කිසිම රටකට. ඒ නිසා මේ ඩ්‍රොන් යන්නේ ඒ ස්පේස් එකේ. එවට කොයි රටකවත් කන්සෙන්ට් ඔනා නැ.. ඉතින් කියහන්කො ඔය රටවල් දෙකම මේවා දන්නවා.. එකෙක්වත් එකෙකුට ගහන්නේ නැත්තේ, එකම විදියේ ඩිෆරන්ට් සිස්ටම් දෙගොල්ලොටම තියනවා.. සමහරවිට අපි මේ කතා කරන මොහොතේ, ලන්කාවේ අහසේ ඩ්‍රොන් ඇති NSA උන් විතරක් දන්න.. කියමනට කියන්නේ ලොකේ හැම තිස්සෙම යුඇස් ඩ්‍රොන් 46ක් ෆ්ලයි කරනවා කියලා කන්ටිනෙන්ටල් 5 කවර් වෙන්න..
යන්නෙ කොහෙද මල්ලෙ පොල්



කාලේ නාස්ති නොකර වැඩක් බලාගනින් 