Russian Fighter's Fly by US Navy Ship

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඉදිරියේ රාළ;20018504 said:
    හමුදා නැව් වල තියෙනවා මෙහෙම බඩුවක්

    phalanx.jpg

    මෙන්න මේක නිසා සාමාන්‍යයෙන් ප්ලේන්/ජෙට් ඕක උඩින් තියා ලඟින් වත් යන්නෙ නෑ.

    එතකොට නැවට උඩින් යන්න ඕන නම් ඔය ගන් එකේ රේඩාර් එක ජෑම් කරන්න ඕනා. ඊට පස්සෙ ඔය ගන් එකෙන් වැඩක් නෑ.

    මෙන්න මේක කරල තමා රුසියානුවො ඔප්පු කරල පෙන්නුවෙ "වැඩිය දැඟලුවොත් බඩු පැකට් වෙයි" කියල ඇමෙරිකන් නැවට.

    විශ්ලේෂණය අවසානයි. කියවූ සැමට ස්තූතියි.

    ඕක short range anti-missile/aircraft gun එකක් බන් ......

    https://en.wikipedia.org/wiki/Close-in_weapon_system

    Battleship ෆිල්ම් එකේ ඕක operate වෙන හැටි හොඳට පෙන්නුවා ...:yes:...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනාතයි බන් මිනිස්සුන්ගේ අදහස්.. :yes::yes::yes:

    මුන් හිතාගෙන ඉන්නේ හන්දියේ කඩේ ගාව වලි වගේ ඇමරිකන් නැවක් ගාවින් රුසියන් ජෙට් එකක් ගිය ගමන් පෙරලගෙන නෙලන්න ගන්නවා කියල :lol::lol::lol:

    එහෙම ගැහුවේ නැත්තම් ඒ කියන්නේ ඌ බයයි :rofl:
     
    චයිනීස් උන් ඩේලි සයිබර් ඇටැක් දෙනවා යුඇස් ඩිෆෙන්ස් සිස්ටම් එකට. ඒ හැටියට උබ කියනවා නම් මොරාල් නහිනවා කියලා ඇමෙරිකන් උන් දැන් මයිනස් මොරාල්.

    වෙන නැව් නම් වෝනින් ශොට්ස් ගහල තමන්ගෙ පැත්තට එන තර්ජන හරවල අරිනවා. ලඟින් යන්න දෙන්නෙ නෑ. අමෙරිකන් නැව් වෝනින් ශොට්ස්වත් ගහගන්න බැරුව උඩ බලාගෙන ඉන්නවා. එතකොට පට්ට මොරාල් අප් එක නේද ?
     
    ඕක short range anti-missile/aircraft gun එකක් බන් ......

    https://en.wikipedia.org/wiki/Close-in_weapon_system

    Battleship ෆිල්ම් එකේ ඕක operate වෙන හැටි හොඳට පෙන්නුවා ...:yes:...

    තරාතිරම නැතුව, තර්ජනය මොකක් වුණත් තමන්ගෙ නැව පැත්තට එනව නම් නැවේ ගන් වලින් අහසට වෙඩි තියනවා. වෝනින් ශොට්ස් කියන්නෙ ඒවා. සීන් එකේ හැටියට වෝනින් ශොට් වත් පත්තු වෙලා නෑ වගේ. එච්චරටම අළුත් අප්ග්‍රේඩ් එක දියුණුයි. :D:D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;20018626 said:
    වෙන නැව් නම් වෝනින් ශොට්ස් ගහල තමන්ගෙ පැත්තට එන තර්ජන හරවල අරිනවා. ලඟින් යන්න දෙන්නෙ නෑ. අමෙරිකන් නැව් වෝනින් ශොට්ස්වත් ගහගන්න බැරුව උඩ බලාගෙන ඉන්නවා. එතකොට පට්ට මොරාල් අප් එක නේද ?

    මට නම් තෙරෙන්නේ නැ බන් උබ්ට තියන අවුල.. උබ හිතන් ඉන්නේ යුඇස් උන් කියන්නේ රශියන් උට දැකපු තැන ගහන උන් කියලද? ප්පිස්සුද බන්. උන්නු හිටපු ගමන් පුටින් ඔබාම සාකච්චා තියනවා. මුන් හතුරො නෙමෙයි හැමතැනම..

    මේ තියෙන්නේ ඇමෙර්කාවේ එම්බසිය මොස්කව් වල.. උබ කියන්නේ මේකටත් ගහන්න කියලද?

    posolstva-01.jpg

    මේ තියෙන්නේ රශියන් එක වොශින්ටන්වල.. දැන් යුඇස් උන් මේකට ගහනවද? ගොන් තර්ක බන්.. රටවල් දෙක අතර යුද්දයක් නැතුව මොකටද එක එකාගේ දේපලවලට කෙලින්නේ..

    d8eb9124b13e27cae5f85d5d3bbf55dc.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුන් හිතාගෙන ඉන්නේ හන්දියේ කඩේ ගාව වලි වගේ ඇමරිකන් නැවක් ගාවින් රුසියන් ජෙට් එකක් ගිය ගමන් පෙරලගෙන නෙලන්න ගන්නවා කියල :lol::lol::lol:

    එහෙම ගැහුවේ නැත්තම් ඒ කියන්නේ ඌ බයයි :rofl:
    වෙලාවට මු ගුවන් හමුදාවේ නාවික හමුදාවේ නොහිටියේ.. නැත්තම් ඉන්දියාවේ ඉදන් ලන්කාවේ කොලබ වරයට එන වෙලද නැව් වලටත් ගහයි.. :P:P
     
    මට නම් තෙරෙන්නේ නැ බන් උබ්ට තියන අවුල.. උබ හිතන් ඉන්නේ යුඇස් උන් කියන්නේ රශියන් උට දැකපු තැන ගහන උන් කියලද? ප්පිස්සුද බන්. උන්නු හිටපු ගමන් පුටින් ඔබාම සාකච්චා තියනවා. මුන් හතුරො නෙමෙයි හැමතැනම..

    මේ තියෙන්නේ ඇමෙර්කාවේ එම්බසිය මොස්කව් වල.. උබ කියන්නේ මේකටත් ගහන්න කියලද?

    posolstva-01.jpg

    මේ තියෙන්නේ රශියන් එක වොශින්ටන්වල.. දැන් යුඇස් උන් මේකට ගහනවද? ගොන් තර්ක බන්.. රටවල් දෙක අතර යුද්දයක් නැතුව මොකටද එක එකාගේ දේපලවලට කෙලින්නේ..

    d8eb9124b13e27cae5f85d5d3bbf55dc.jpg

    කියවල ඉගෙනගනිං https://en.wikipedia.org/wiki/Warning_shot
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;20018698 said:
    කියවල ඉගෙනගනිං https://en.wikipedia.org/wiki/Warning_shot
    වොර්නින් ශොට් තියන්නේ මොකටද කියහන්කො.. දැන් රශියන් ජෙට් එක කැරියර් එකටද ගහන්න ආවේ.. උබට ඔක කියන්න තිබ්බ රශියන් ජෙට් එක කැරියර් එකට ගැහුවනම්, ඇයි වොනින් ශොට්ස් දුන්නේ නැත්තේ කියලා... රශියන් උන් ගහන්න ආවා කියලා උබ කියන්නේ ඇයි..
     
    යුධ නැවක ක්‍රියාපටිපාටිය තමා ඕනෑ මොහොතක worst case scenario කියන තත්වයට මුහුණ දෙන්න පුළුවන් වෙන එක. මෙතෙන්දි ඔය යන ප්ලේන් එකක් නැව උඩට කඩා වැටිල්ල තමා ඒ තත්වේ. කමිකාසි වගේ සීන් වෙන්න පුළුවන් නිසා ඒ වගේ රිස්ක් එකක් යුධ නැව් ගන්නෙ නෑ නිදහස් මුහුදු වල. ඒවගේ ඒවා නොවෙන්න වග බලා ගන්න තමා වෝනින් ශොට් තියන්නේ. මේක ලෝක සම්මතයක්. තමන්ගේ ලඟට වෙනින් මොකක් හරි ලංවෙන කොට තර්ජනයක් වගේ වැටහෙනව නම් වෝනින් ශොට් දීලා කෝස් (course) එක වෙනස් කරන්න කියනවා රේඩියෝ එකෙන්.

    දැන් මෙතන වෙලා තියෙන්නේ "අති නවීන අධි තාක්ෂණික" නැවට වෝනින් ශොට් පවා පත්තු කරගත නොහැකි වීමයි. :D:D:D