Russian Jammer Kicks out a TOW Missle.

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
The TOW ("Tube-launched, Optically tracked, Wire-guided") is an anti-tank missile. First produced in 1970, the TOW is one of the most widely used anti-tank guided missiles.
 
san**

Well-known member
  • Feb 21, 2012
    5,465
    8,447
    113
    kandy
    meken TOW Missle eke signal eka ජැම් :) karanwa. eka hinda accurate target ekata yanna ba..:P

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    danna ekek kiyahanko
    mokakda me une?
    missile ekak awa, blast une nehene

    video eke thiyenne vehicle ekak. eka infrared jammer ekak. e kiyanne missile defence system ekak. eken missile eke path eka wenas karanawa. eka para missile eka udata yanne ekai.udata gihin blast wenawa. video eke e tika na.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,162
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    danna ekek kiyahanko
    mokakda me une?
    missile ekak awa, blast une nehene

    ටොව් මිසයිල ටගට් එකක් හොයාගෙන යන්නේ හීට් සිග්නෙචර් එකට අනුව. ඒ කිව්වේ රස්නය තියෙන තැන් හොයාගෙන යනවා. ඇමරිකාව පුක උඩ දදා කිව්වේ උන්ගේ ටොව් මිසයිලයට කිසිම ටාගට් එකක් මිස් වෙන්නේ නෑ කියලා. රුසියාව හිතුවේ වෙනස් විදියටක. රස්නේ ඕනම දෙයක් ඉන්ෆාරෙඩ් කිරන පිටකරනවා. ඒ කිරන හොයාගෙන තමයි ඇමෙරිකන්ලගේ රීනියා සාර්ථකම මිසයිලයම ටාගට් එක හොයන්නේ. දැන් රුසියාව කරේ ඉන්ෆාරෙඩ් කිරන ජෑමින් එකක්. ඒතකොට ටොව් මිසයිලයේ ගයිඩින් සිස්ට්ම එක අවුල් වෙනවා. මං මුලාවි ඇමෙරිකන් ලබ්බ සොයාගෙන යන්නයි වෙන්නේ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,465
    8,447
    113
    kandy
    ටොව් මිසයිල ටගට් එකක් හොයාගෙන යන්නේ හීට් සිග්නෙචර් එකට අනුව. ඒ කිව්වේ රස්නය තියෙන තැන් හොයාගෙන යනවා. ඇමරිකාව පුක උඩ දදා කිව්වේ උන්ගේ ටොව් මිසයිලයට කිසිම ටාගට් එකක් මිස් වෙන්නේ නෑ කියලා. රුසියාව හිතුවේ වෙනස් විදියටක. රස්නේ ඕනම දෙයක් ඉන්ෆාරෙඩ් කිරන පිටකරනවා. ඒ කිරන හොයාගෙන තමයි ඇමෙරිකන්ලගේ රීනියා සාර්ථකම මිසයිලයම ටාගට් එක හොයන්නේ. දැන් රුසියාව කරේ ඉන්ෆාරෙඩ් කිරන ජෑමින් එකක්. ඒතකොට ටොව් මිසයිලයේ ගයිඩින් සිස්ට්ම එක අවුල් වෙනවා. මං මුලාවි ඇමෙරිකන් ලබ්බ සොයාගෙන යන්නයි වෙන්නේ

    :yes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ටොව් මිසයිල ටගට් එකක් හොයාගෙන යන්නේ හීට් සිග්නෙචර් එකට අනුව. ඒ කිව්වේ රස්නය තියෙන තැන් හොයාගෙන යනවා. ඇමරිකාව පුක උඩ දදා කිව්වේ උන්ගේ ටොව් මිසයිලයට කිසිම ටාගට් එකක් මිස් වෙන්නේ නෑ කියලා. රුසියාව හිතුවේ වෙනස් විදියටක. රස්නේ ඕනම දෙයක් ඉන්ෆාරෙඩ් කිරන පිටකරනවා. ඒ කිරන හොයාගෙන තමයි ඇමෙරිකන්ලගේ රීනියා සාර්ථකම මිසයිලයම ටාගට් එක හොයන්නේ. දැන් රුසියාව කරේ ඉන්ෆාරෙඩ් කිරන ජෑමින් එකක්. ඒතකොට ටොව් මිසයිලයේ ගයිඩින් සිස්ට්ම එක අවුල් වෙනවා. මං මුලාවි ඇමෙරිකන් ලබ්බ සොයාගෙන යන්නයි වෙන්නේ

    :cool::cool::cool::cool::cool:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    ටොව් මිසයිල ටගට් එකක් හොයාගෙන යන්නේ හීට් සිග්නෙචර් එකට අනුව. ඒ කිව්වේ රස්නය තියෙන තැන් හොයාගෙන යනවා. ඇමරිකාව පුක උඩ දදා කිව්වේ උන්ගේ ටොව් මිසයිලයට කිසිම ටාගට් එකක් මිස් වෙන්නේ නෑ කියලා. රුසියාව හිතුවේ වෙනස් විදියටක. රස්නේ ඕනම දෙයක් ඉන්ෆාරෙඩ් කිරන පිටකරනවා. ඒ කිරන හොයාගෙන තමයි ඇමෙරිකන්ලගේ රීනියා සාර්ථකම මිසයිලයම ටාගට් එක හොයන්නේ. දැන් රුසියාව කරේ ඉන්ෆාරෙඩ් කිරන ජෑමින් එකක්. ඒතකොට ටොව් මිසයිලයේ ගයිඩින් සිස්ට්ම එක අවුල් වෙනවා. මං මුලාවි ඇමෙරිකන් ලබ්බ සොයාගෙන යන්නයි වෙන්නේ

    thanks machan :yes::yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,624
    522
    113
    ලන්ඩන් වත්ත
    ටොව් මිසයිල ටගට් එකක් හොයාගෙන යන්නේ හීට් සිග්නෙචර් එකට අනුව. ඒ කිව්වේ රස්නය තියෙන තැන් හොයාගෙන යනවා. ඇමරිකාව පුක උඩ දදා කිව්වේ උන්ගේ ටොව් මිසයිලයට කිසිම ටාගට් එකක් මිස් වෙන්නේ නෑ කියලා. රුසියාව හිතුවේ වෙනස් විදියටක. රස්නේ ඕනම දෙයක් ඉන්ෆාරෙඩ් කිරන පිටකරනවා. ඒ කිරන හොයාගෙන තමයි ඇමෙරිකන්ලගේ රීනියා සාර්ථකම මිසයිලයම ටාගට් එක හොයන්නේ. දැන් රුසියාව කරේ ඉන්ෆාරෙඩ් කිරන ජෑමින් එකක්. ඒතකොට ටොව් මිසයිලයේ ගයිඩින් සිස්ට්ම එක අවුල් වෙනවා. මං මුලාවි ඇමෙරිකන් ලබ්බ සොයාගෙන යන්නයි වෙන්නේ
    එල තැන්ක්ස් කියල දුන්නට. ඔය වගෙ සීන් එකක් තමයි අර ස්පෙස් පෙන් එකයි පෙන්සිල් එකෙයි කේස් එකත්. කියන විදියට ඇමරිකන් එවුන් ස්පෙස් එකට ගියාම ලියන්න පෙන් එකක් හැදුවලු වියදම් කරගෙන පරිකශ්න කරගෙන. ඒත් රශියන් එවුන් පැන්සලක් යුස් කරල අර වැඩේම කරගත්තලු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටොව් මිසයිල ටගට් එකක් හොයාගෙන යන්නේ හීට් සිග්නෙචර් එකට අනුව. ඒ කිව්වේ රස්නය තියෙන තැන් හොයාගෙන යනවා. ඇමරිකාව පුක උඩ දදා කිව්වේ උන්ගේ ටොව් මිසයිලයට කිසිම ටාගට් එකක් මිස් වෙන්නේ නෑ කියලා. රුසියාව හිතුවේ වෙනස් විදියටක. රස්නේ ඕනම දෙයක් ඉන්ෆාරෙඩ් කිරන පිටකරනවා. ඒ කිරන හොයාගෙන තමයි ඇමෙරිකන්ලගේ රීනියා සාර්ථකම මිසයිලයම ටාගට් එක හොයන්නේ. දැන් රුසියාව කරේ ඉන්ෆාරෙඩ් කිරන ජෑමින් එකක්. ඒතකොට ටොව් මිසයිලයේ ගයිඩින් සිස්ට්ම එක අවුල් වෙනවා. මං මුලාවි ඇමෙරිකන් ලබ්බ සොයාගෙන යන්නයි වෙන්නේ
    ආයෙ වෙන මොනව ලියන්න ද?
    මේ තියෙන්නේ කුකුළා සහසුද්දෙන් කියලා.....