Depends!
E.g. - avionics, sensor suite, maneuverability, weapons targeting precision etc.
Technology compare කරලා කට්ටිය කියනවා අරක හොදයි මේක හොදයි කියලා. මේ ලගදි article එකක් දැක්කා J-20 එක F 35 එකටත් වඩා superior කියලා . හැබැයි Chinese උන් නම් pentagon උන්ගේ server hack කරලා blueprint එක පිටින්ම උස්සලා කියලා කියන්නේ.
But, මේවා තාම හරියට combat proven නෑ. අනිත් එක දැන් තියෙන tech එක්ක dogfighting නම් no longer necessary.
ඔන්න SU 57 and F 35 නම් syria & afghanistan වල බෝම්බ campaign ටිකක් කරලා තියෙනවා, but හරියටම මොකද්ද හොද කියලා test කරන්න නම් මේ සෙට් එකේ වලියක් යන්න ඕනේ.