සමාජවාදේ හොඳයිද උඹට? @N A K A M U R A
තොපේ ජෙප්පො වගේ ෆේක් සමාජවාදියෝ නම් නෙමෙයි.![]()
සමාජවාදේ හොඳයිද උඹට? @N A K A M U R A
තොපේ ජෙප්පො වගේ ෆේක් සමාජවාදියෝ නම් නෙමෙයි.![]()
kiyapan balanna ai dan hadana stealth aircraft wala speed eka Mach 2ta wada wadi naththe kiyala?
ow putin mhttya udinma dinanawa. ukraine 50% allala thiyenne danatamaFatta Baande.. Syria waladi meka use kara Air to Ground role ekata. F22 num thama confirm kill ekakata tiyenne Chinese weather ballon eka witharai.. US unge suppa teck kiwwata oya Ukraine waladi kanne nathi wenna.. HIMARS ekak ussagena awa game changer kiyala thawa Patriot ekath genawa pus wedi witharai..![]()
![]()
ඒ ඉතින් 5th Gen ඒවා focus කරන්නේ stealth feature එක හින්දා. නමේම තියෙනවනේ බන්. හොරෙන් ගියා ගැහුවා පැන්නා. Vietnam යුද්දෙන පස්සේ එහෙම US උන්ගේ flight data වලින් උන් හොයාගෙන තියෙනවා විනාඩියකටත් අඩු කාලයක් තමයි fighter jets 1.4 -1.6 march වත් reach කරලා ඉදලා තියෙන්නේ.kiyapan balanna ai dan hadana stealth aircraft wala speed eka Mach 2ta wada wadi naththe kiyala?
So what? They were ultimately defeated. The US military couldn't convert their forces from conventional warfare to asymmetric warfare.USA captured entire land in both countries with in few days but guerilla warfare is a different tactic which can not be solved with modern weaponry.
Conventional warfare එකක් කියන්නෙ ප්‍රදාන warfare තුනක( Positional warfare, Attrition warfare, maneuveristic warfare) එකතුවක් දෑන් රුසියාව කරන් යන්නෙ Attrition warfare එකක්.උක්‍රෙනෙට වෙපන් දෙන්න කොච්චර රටවල් හිටියත් human resource දෙන්න කවුරුවත් නෑ.උන්ගෙ තියන ලොකුම වික්නස් එක පිරිස් බලය මොකද ලොකෙ තියන මොන වෙපන් එක තිබ්බත් එව ඔපරෙට් කරන්න මිනිස්සු නෑත්නම් එවයින් වේඩක් නෑ. රුසියන් උන් fortified ඩිෆෙන්ස් ලයින් එකකට වෙලා ඉන්දගෙන එක අල්ලන්න එන එවුන්ට land mines ආටි වගෙ indirect වෙපන් වලින් ගහලා යුක්‍රෙන් එවුන්ගෙ ලොකුම සම්පත් වෙච්ච fighting age මිනිස්සු ටික උන්ට තව දුරටත් යුද්දෙ කරගෙන යන්න බෑරිවෙන තමට casualty කරනවා. Attrition warfare in defensive posture කියන්නෙ ඒතරම් හොද strategy එකක් නෙවෙයි යුක්‍රෙන් උන්ට ලයින් එක penetrate කරගන්න පුලුවන් උනොත් අනික්පෑත්ත හෑරෙන්න පුලුවන් . මෙ යුද්දෙත් පලවෙනි ලොක යුද්දෙ western front එක වගෙ වෙලා තියෙන්නෙ.But Ukraine situation is different not guerilla war face to face even russia cant win![]()
![]()
lankaawe mitto kochchra puca dunnat US weapons eka harennwat baa mokektwat
![]()
සද්දෙටත් බය වෙනවා..
but US is the best echchraiSo what? They were ultimately defeated. The US military couldn't convert their forces from conventional warfare to asymmetric warfare.
ඈමරිකාව වියට්නමෙ, ඉරාකෙ අෆ්ඝ්නිස්තානෙ කරපු වගෙ රටක භුමිය අල්ලගෙන කවදාවත් යුද්ද දින්නන්න බෑ. රුසියාව මෙ පාඩම ඉගෙන ගත්තෙත් ඈෆ්ඝනිස්තානෙන්. හෑබයි රුසියාව හරියට පාඩම ඉගෙන ගෙන චෙච්නියන් යුද්දෙ හරියට ඉවරකරා, දෑන් චෙච්නියන් උන් තමන් යටත් කරගත්තු රුසියාව වෙනුවෙන් යුක්‍රෙන් වල ෆ්යිටුත් කරනවා අන්න එහෙම්යි යුද්ද ඉවර කරන්නෙ.
Conventional warfare එකක් කියන්නෙ ප්‍රදාන warfare තුනක( Positional warfare, Attrition warfare, maneuveristic warfare) එකතුවක් දෑන් රුසියාව කරන් යන්නෙ Attrition warfare එකක්.උක්‍රෙනෙට වෙපන් දෙන්න කොච්චර රටවල් හිටියත් human resource දෙන්න කවුරුවත් නෑ.උන්ගෙ තියන ලොකුම වික්නස් එක පිරිස් බලය මොකද ලොකෙ තියන මොන වෙපන් එක තිබ්බත් එව ඔපරෙට් කරන්න මිනිස්සු නෑත්නම් එවයින් වේඩක් නෑ. රුසියන් උන් fortified ඩිෆෙන්ස් ලයින් එකකට වෙලා ඉන්දගෙන එක අල්ලන්න එන එවුන්ට land mines ආටි වගෙ indirect වෙපන් වලින් ගහලා යුක්‍රෙන් එවුන්ගෙ ලොකුම සම්පත් වෙච්ච fighting age මිනිස්සු ටික උන්ට තව දුරටත් යුද්දෙ කරගෙන යන්න බෑරිවෙන තමට casualty කරනවා. Attrition warfare in defensive posture කියන්නෙ ඒතරම් හොද strategy එකක් නෙවෙයි යුක්‍රෙන් උන්ට ලයින් එක penetrate කරගන්න පුලුවන් උනොත් අනික්පෑත්ත හෑරෙන්න පුලුවන් . මෙ යුද්දෙත් පලවෙනි ලොක යුද්දෙ western front එක වගෙ වෙලා තියෙන්නෙ.
beautiful machine
------ Post added on Oct 1, 2023 at 10:45 PM
හැබැයි Javelins and HIMARS නම් සෑහෙන හානියක් කලා Russian Forces වලට. විශේෂයෙන් Javelins Kiev offensive එක වලක්වා ගැනීමට සෑහෙන උදව් වුනා.ගේම් චේන්ජ්ර්ස් නම් කොච්චර ආවද
![]()
ඒබ්‍රම්ස් ඇවිල්ලා තියෙන එකේ තව එන්න තියෙන්නේ එෆ්-16 තමයි.
Correct! Nice to see some people with correct aviation knowledgeඒ ඉතින් 5th Gen ඒවා focus කරන්නේ stealth feature එක හින්දා. නමේම තියෙනවනේ බන්. හොරෙන් ගියා ගැහුවා පැන්නා. Vietnam යුද්දෙන පස්සේ එහෙම US උන්ගේ flight data වලින් උන් හොයාගෙන තියෙනවා විනාඩියකටත් අඩු කාලයක් තමයි fighter jets 1.4 -1.6 march වත් reach කරලා ඉදලා තියෙන්නේ.
Jets supersonic ලෙවල් එකට ගියාට පස්සේ, high speeds කියන එක ගොඩක්ම ඕනේ උනේ enemy aircraft interception වලට.
WW2 කාලේ වගේ නම් Speed එක ගොඩක්ම වැදගත් දෙයක් උනා මොකද interceptor එහා පැත්තෙන් එන එකාව උගේ ජෙට් එකේ range (guns or guided missiles) එක ඇතුලත තියෙන්න ඕනේ උන හින්දා. But, රේඩාර් & missiles advanced වෙන්න වෙන්න speed එකට ප්‍රමුකතාවය දෙන එක නැති උනා. su 57 එකට 200KM හෝ 300KM ක් දුර ඉදන් enemy target intercept කරලා fire කරන්න පුළුවන් කියල තිබ්බේ.
නැත්නම් 60 ගණන්වල US උන්ගේ Lockheed YF-12 එකට march 3.6 reach කරන්න පුළුවන්කම තිබ්බ . එකේ Russian counterpart එකට හදපු Mig 31 එකට march 3.2 reach කරන්න පුළුවන්.