Russian Submarine Fire

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    :rolleyes::rolleyes::rolleyes: ලෙඩක් ද නැත්නම් මේ උඹගේ හැටි ද? අනාත ජීවිත :lol:



    උඹට මොකක්ද තියෙන *කේ අමාරුව මං මොනවා දැම්මත්.... :P

    ගනං ගන්න එපා උගේ හැටි ඔහොම තමයි......කිරෙන් බාල වෙලා :(
     
    • Like
    Reactions: sudumalli2009

    lilman

    Well-known member
  • May 10, 2009
    40,114
    53,081
    113
    Colombo
    මොකක්ද බන් මේ කේස් එක ?:rolleyes: Russian Government එකත් හරි තොරතුරක් එලියට දෙන්නේ නෑනේ...?:frown:


    14 මැරිලා කියල තමයි දන්නේ..:(


    nuclear සබ් එකක් නේද ? :baffled: ඒකත් හරියට මුන් කියන්නේ නෑ.. :angry:පුළුවන් තරම් සිද්දිය මුන් හංගනවා :frown:



    සබ්මැරීන් වර්ගය මොකක්ද කියලා එලියට දාන්නේත් නෑ...:growl::growl: nuclear reactor එකේ අවුලක් නිසාද කොහෙද මේක ගිනි අරගෙන තියෙන්නේ.. ඒක වෙන්න ඕන මුන් මේක ගැන ඔච්චර දේවල් හංගන්නේ



    මුන් චර්නොබිල් එක වගේ මේකත් අනාගෙනද දන්නේ නෑ..:sorry::sorry:






    මම පුටින්ට කියන්නම් උඹට තොරතුරු දෙන්න කියල...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    පුටින්ට මල පැනළලු පොරගේ නම ගොබ්බයෙක්ට ආදේශ කරාට
    ඔන්න ඕකයි කියන්නේ නරි නාවන්න එපා කියල හිටං
     
    • Haha
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,170
    113
    අපිටත් රජෙක් පහලව අතේ
    මෙහෙත් පුටින් කෙනෙක්
    හිටං යවල පුටින් ගේනවා