Russian

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    EK එකේ කාට හරි Russian ඉගනගන්න ඕනේ නම් මේ ත්‍රෙඩ් එකට ඇවිල්ල ඕනේ දේවල් අහන්න. මම 5 years Russia හිටියා, දැනුත් Russian clients එක්ක වැඩ කරනවා.

    Не идет, не получается
    Не везет, силы кончаются
    Мы живем новыми законами
    День за днем жизнь между вагонами

    Для тебя, сделал я постель из роз
    Но меня мучает один вопрос
    Почему ты так хотела быть одна
    И теперь между нами холодно
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ela wadak machan keep it up
    11.gif
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචෝ උබේ skype address එක දීපන්කො
    මේ බාසාව ටිකක් කතාකරන්න හිතෙනේව
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    u kiyapu eka atta bari welawat ehedi oka set unoth...:baffled: kohomada ban Toilet ekak hoyanne... kanna bonna natat okanam ahanna epayi..:rofl:
    aduma gane hodaganna thanawat kiyala deepan uu pawu :lol:

    යා හචූ පයිතී ව තුඅලියත්
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මුල ඉදලම පටන්ගමු කියහන් බලන්න මම අපි අම්ම තාත්තට ආච්චිට කියන නම් උච්චාරණය කරන්නනේ කොහොමද නම් ඔක්කොම කියල දීපන්
     
    Last edited: