Russians in අහංගම

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    අන්න එකනේ ප්‍රශ්නේ, අපිට තමා එලව එලව tax ගහන්නේ මුන් :dull:
    cash බිස්නස් කරන හැම කෙනාම එහෙම තමයි බන්
    ලෝකෙ හැම රටකම වගේ cash බිස්නස් කියන්නෙ more or less ටැක්ස් අඩුවෙන් ගෙවන එක වෙනවා, මොකද ට්‍රැක් කරන්න හරිම අමාරුයිනේ

    ඊට වඩා මට තියන ප්‍රශ්නෙ
    සිංහලු බිස්නස් අයිඩියා හොය හොය ඉන්නවා මිසක් හරි එකක් කරන්නෙ නැහැනේ
    දැන් ඔය ටුක් ටුක් රෙන්ටල් එක බලපන්, ඒක සුද්දො සෙට් එකක් නං කරන්නෙ, ඇයි එක සිංහලයෙක් වත් ඕක ට්‍රයි කරේ නැත්තෙ
    ලංකාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව කිසිම කන්ටැක් එකක් නැතිව උන් ලංකාවෙ බිස්නස් එකක් පටන් අරන් කරගෙන යනවා, සිංහලුන්ට බැරි ඇයි එහෙම එකක් කරන්න
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,111
    6,534
    113
    East Blue (Goa Kingdom)
    මිරිස්ස පැත්තෙ සුද්දො සේරම බිස්නස් කරනවා බන්
    - රෙස්ටුරන්ට් කරනවා
    - සර්ෆින් ක්ලාස් කරනවා
    - ඩයිවින් ක්ලාස් කරනවා
    - ටුවර් කම්පැනි කරනවා (උන් මෙහෙ හොටෙල් එක්ක සෙට් වෙලා රශියා වලින් ගෙස්ට්ලා සෙට් කරලා දෙනවා, උන් කමිශන් එක ගන්නෙ එන ගෙස්ට්ගෙන්. අපේ ගාන කිවුවම ඒකට 20% දාල ගෙස්ට්ට කියලා සෙට් කරලා දෙන්නෙ.මේ සැරේ අපිට ෆුල් සීසන් එකම උන් හොයලා දුන්නෙ, තව ඉඩ තිබ්බා නං තව ගෙස්ට්ලාව ගන්න තිබ්බා)

    සීන් එක තියෙන්නෙ උන් මොන බිස්නස් එක කරත් සිංහලුන්ට වඩා චාන්ස් එක සෙට් වෙනවා මොකද එන එවුන් හැම එකාම හිතන්නෙ සිංහලු උන්ව අන්දලා ගාන කපනවා කියලා, එතකොට සුද්දෙක් කරන බිස්නස් එක උන් ට්‍රස්ට් කරනවා
    මිරිස්සෙ රෙස්ටුරන්ට් එකක් කරන සුද්දෙක් මම දන්නවා ඌ කිවුවෙ සීසන් එකේ උගේ ස්ටාෆ් එක 20+ ලංකාවෙ එවුන් වැඩ කරනවා මාසෙට ලයිට් බිල විතරක් ලක්ශ 4ක්ද කොහෙද ගෙවනවා කියලා, එතකොට හිතපන් කොහොමද ආදායම කියලා
    පොඩි ප්ලේස් එකක් හැබැයි වැඩේ කොලිටියටම කරනවා


    මේක ලංකාවෙ එවුන් නේද කරන්නෙ
    සුද්දොන්ට ත්‍රීවිල් රෙන්ට් කරාට කම්පැනිය ලංකාවෙ එවුන්ගෙ නේද
    මේකෙ හැම ටවුන් එකකම ගැරෙජ් සෙට් කරගෙන උන් එක්ක පාට්නර්ශිප් එකක් දාල තියෙන්නෙ, එතකොට සුද්දො රෙන්ට් කරන ත්‍රවිල් වල මේන්ටනස් සහ රෙපෙයාර් අර උන්ගෙ පාට්නර් ගැරිජ් එකකින්ම කරන්න ඕන. නිකන් ත්‍රීවිල් රෙන්ට් කරන සයිට් එකක් වගේ පෙනුනට හොඳට ඕගනයිස් කරලා කරන වැඩක්
    රුසියන් උන්ට වැටුන sanctions එක්ක වැඩි වෙන්නත් ඇති තව .
    මේ විදිහට තමයි අවුරුදු 25-50 කට කලින් බෙන්තොට උනෙත් ,

    ලංකාවේ උන්ට සෙට් කර ගන්න බැහැ නවතින්න උන් , restaurants දැම්මට සුද්දෝ එන්නේ නැහැ
    .
    ජර්මන් උන් වැඩිපුර (az uk උන් අතරින් පතර ) කරේ ඕව . බෙන්තොට, ඉඳුරුව සුද්දෝ ආපු හැම hotel(පොඩි hotels , guest houses ) එකක්ම restaurant එකක් වගේම කරේ ලංකාවේ උන්ගේ නම් වලින් පිට රට උන් .

    උන් tours plan කරන කොම්පංඉඑස් වලින් ඒඒ රටවල කට්ටිය සෙට් කර ගන්නවා

    ඒ කලේ පට්ට අමාරුයි ලංකවේ පොඩි සාමන්‍ය සල්ලි තියෙන උන්ට hotels & restaurants දාල සුද්දෝ ගෙන්න ගන්න .

    දැනුත් ලංකාවේ උන් Israel & Russia ඉන්න ඕක කරනවා තමන්ගේ වාහන & පොඩි guest houses ,
    ගොඩක් උන් ඒ රට වල tours plan කරන companies වලින් etc සෙට් වෙලා ලංකාවට එන උන්ට වාහන සෙට් කරන්නේ guide එක්ක(driver ම තමයි guide). එහෙම ගොඩක් එන්නේ team එන උන් කපල් families , උන්ට sure ඒක , උන්ගේ රටේ වග කියන්න කෙනෙක් ඉන්න එක ප්‍රශනයක් උනොත්

    Hotel එකේ තාප්පේ කුඩු වෙලා තිබ්බ පුපුරපු පාරට හෝ හැපිලා .
    ඒ කලේ බීර් ලොරි දකිද්දීත් බයයි accident එකෙන් පස්සේ , රෙද්දකින් වහල full containers size ලොරි


    ඒ හරියේ සේරම හොටෙල් සුද්දෝ කරේ ලංකවේ උන්ගේ නම් වලින් register කරලා ප්‍රසිද්ධ රහසක් ඕක බෙන්තර ඉඳුරුව සේරම හෝටෙල්ස් සුද්දෝන්ගේ ඉස්සර පොඩි සුද්දෝ එන restaurants පවා german උන්ගේ ඉඳල හිටලා australian uk උන්ගේ ඒවත් තිබ්බ.
     
    • Like
    Reactions: netnet

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,289
    113
    Kalin parath Russian set ekak ohoma White only party ekak organize karala case ekak giya ne. Sinhalunta inna ratewath thenak ne den. 😅
    Whites only nathuwa "private party" kiyala damma nam lesiyen goda.

    Suddek awoth welcome bro kiyanawaa, kaluwek aawoth sorry private party kiyanawa.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    ඕව නවත්තන්න බෑ. ඔයපැතිවල ඉන්න කලුවො සුදු හම තියන උන්ට පුදුම බයක් ගවුරවයක් තියෙන්නෙ. අනිත් එක ඔකුන් ලොකු ගනන් වලට ඔය ඉඩම් ගන්නෙ. ලන්කාවෙ අහින්සක කියන දේ අහගෙන ඉන්න කලුවෙක් එක්ක 50/50 කම්පැනි එකක් රෙජිස්ටර් කරල ගොඩක් වෙලාවට මුන් ඔය වගේ හොටෙල් ගහන්නෙ. අහන්ගම කඩපෙලේ එක රෙස්ට්‍රොරන්ට් එකයි සින්හලයෙක් කරන්නෙ. අනිත් ඔක්කොම හිගන රුසියන් යුක්‍රේන් කාරයො
    රජ කාලෙත් උනේ ඕක තමා කුබ ගහ පේනකොටම වැල්ලේ පෝලින් හැදිලා රෙද්ද ඉස්සුවා ඒ උනාට කියන්නේ නුවර උන් රට පාවා දුන්නා කියලා 😂
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ඕව නවත්තන්න බෑ. ඔයපැතිවල ඉන්න කලුවො සුදු හම තියන උන්ට පුදුම බයක් ගවුරවයක් තියෙන්නෙ. අනිත් එක ඔකුන් ලොකු ගනන් වලට ඔය ඉඩම් ගන්නෙ. ලන්කාවෙ අහින්සක කියන දේ අහගෙන ඉන්න කලුවෙක් එක්ක 50/50 කම්පැනි එකක් රෙජිස්ටර් කරල ගොඩක් වෙලාවට මුන් ඔය වගේ හොටෙල් ගහන්නෙ. අහන්ගම කඩපෙලේ එක රෙස්ට්‍රොරන්ට් එකයි සින්හලයෙක් කරන්නෙ. අනිත් ඔක්කොම හිගන රුසියන් යුක්‍රේන් කාරයො
    sinhalayek issarata dagena un businees eka run karanne..:yes:
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    ඕක ලොකු ප්‍රශ්නයක් බන්, ඊශ්‍රායෙල් උනුත් ඉන්නවලු ඔහොම. උන්ගෙ ඔක්කොම සල්ලි කෙලින්ම යන්නෙ පිටරට, සමහර ඒවා එහෙදිම බුක් කරන් එන්න පුලුවන් මම හිතන්නෙ. ඕවා නවත්තන්න ඕනා අනිව. නවත්තනවට වඩා ටැක්ස් ගහන එක තමා හරි, නැත්තන් ලෝකල් එකෙක් නැතුව බිස්නස් කරන්න බැරි කරන්න ඕනා. පිටරට වල ඔය සෙල්ලම් ලේසියෙන් දාන්න බෑනෙ බන්.
    okata wada case bn mun sex workers la vidiyata wada karanawa at least $300 wath gannawa wenawa duka thama unta supiriyatama business wenawa
     
    • Haha
    Reactions: tharakaf