Russians in අහංගම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113

    මේ බලපන් russian එකෙක් හොටෙල් එකකුත් දාල, මුන් tax ගෙවන්නෙත් නැතුව ඇති :dull:

    ඕක ලොකු ප්‍රශ්නයක් බන්, ඊශ්‍රායෙල් උනුත් ඉන්නවලු ඔහොම. උන්ගෙ ඔක්කොම සල්ලි කෙලින්ම යන්නෙ පිටරට, සමහර ඒවා එහෙදිම බුක් කරන් එන්න පුලුවන් මම හිතන්නෙ. ඕවා නවත්තන්න ඕනා අනිව. නවත්තනවට වඩා ටැක්ස් ගහන එක තමා හරි, නැත්තන් ලෝකල් එකෙක් නැතුව බිස්නස් කරන්න බැරි කරන්න ඕනා. පිටරට වල ඔය සෙල්ලම් ලේසියෙන් දාන්න බෑනෙ බන්.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    tuktukrental.com කියන්නෙත් එහෙම මහ පරිමාණයෙන් සුද්දෝ සෙට් එකෙක් එකතු වෙලා කරන එකෙ නෙද? Ado mewa goverment ekata penne nadda?
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඕව නවත්තන්න බෑ. ඔයපැතිවල ඉන්න කලුවො සුදු හම තියන උන්ට පුදුම බයක් ගවුරවයක් තියෙන්නෙ. අනිත් එක ඔකුන් ලොකු ගනන් වලට ඔය ඉඩම් ගන්නෙ. ලන්කාවෙ අහින්සක කියන දේ අහගෙන ඉන්න කලුවෙක් එක්ක 50/50 කම්පැනි එකක් රෙජිස්ටර් කරල ගොඩක් වෙලාවට මුන් ඔය වගේ හොටෙල් ගහන්නෙ. අහන්ගම කඩපෙලේ එක රෙස්ට්‍රොරන්ට් එකයි සින්හලයෙක් කරන්නෙ. අනිත් ඔක්කොම හිගන රුසියන් යුක්‍රේන් කාරයො
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මිරිස්ස පැත්තෙ සුද්දො සේරම බිස්නස් කරනවා බන්
    - රෙස්ටුරන්ට් කරනවා
    - සර්ෆින් ක්ලාස් කරනවා
    - ඩයිවින් ක්ලාස් කරනවා
    - ටුවර් කම්පැනි කරනවා (උන් මෙහෙ හොටෙල් එක්ක සෙට් වෙලා රශියා වලින් ගෙස්ට්ලා සෙට් කරලා දෙනවා, උන් කමිශන් එක ගන්නෙ එන ගෙස්ට්ගෙන්. අපේ ගාන කිවුවම ඒකට 20% දාල ගෙස්ට්ට කියලා සෙට් කරලා දෙන්නෙ.මේ සැරේ අපිට ෆුල් සීසන් එකම උන් හොයලා දුන්නෙ, තව ඉඩ තිබ්බා නං තව ගෙස්ට්ලාව ගන්න තිබ්බා)

    සීන් එක තියෙන්නෙ උන් මොන බිස්නස් එක කරත් සිංහලුන්ට වඩා චාන්ස් එක සෙට් වෙනවා මොකද එන එවුන් හැම එකාම හිතන්නෙ සිංහලු උන්ව අන්දලා ගාන කපනවා කියලා, එතකොට සුද්දෙක් කරන බිස්නස් එක උන් ට්‍රස්ට් කරනවා
    මිරිස්සෙ රෙස්ටුරන්ට් එකක් කරන සුද්දෙක් මම දන්නවා ඌ කිවුවෙ සීසන් එකේ උගේ ස්ටාෆ් එක 20+ ලංකාවෙ එවුන් වැඩ කරනවා මාසෙට ලයිට් බිල විතරක් ලක්ශ 4ක්ද කොහෙද ගෙවනවා කියලා, එතකොට හිතපන් කොහොමද ආදායම කියලා
    පොඩි ප්ලේස් එකක් හැබැයි වැඩේ කොලිටියටම කරනවා

    මේක ලංකාවෙ එවුන් නේද කරන්නෙ
    සුද්දොන්ට ත්‍රීවිල් රෙන්ට් කරාට කම්පැනිය ලංකාවෙ එවුන්ගෙ නේද
    මේකෙ හැම ටවුන් එකකම ගැරෙජ් සෙට් කරගෙන උන් එක්ක පාට්නර්ශිප් එකක් දාල තියෙන්නෙ, එතකොට සුද්දො රෙන්ට් කරන ත්‍රවිල් වල මේන්ටනස් සහ රෙපෙයාර් අර උන්ගෙ පාට්නර් ගැරිජ් එකකින්ම කරන්න ඕන. නිකන් ත්‍රීවිල් රෙන්ට් කරන සයිට් එකක් වගේ පෙනුනට හොඳට ඕගනයිස් කරලා කරන වැඩක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama

    මේ බලපන් russian එකෙක් හොටෙල් එකකුත් දාල, මුන් tax ගෙවන්නෙත් නැතුව ඇති :dull:

    ⁣පුදුම කරුමයක් ඕකුන්. සතයක් ලංකාව⁣ට දෙන්නෙ නැ.
     
    • Sad
    Reactions: nkt

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,799
    17,744
    113
    උඹල ආරුගම්බේ යුදෙව් මහත්තුරුන්ට පුක දුන්න වගේ රුසියන් කාරයොන්ටත් පුක දීපන් පොඩ්ඩක් ඉතින්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,550
    8,296
    113
    අර සීගිරියේ බැලුම් යවන්නෙත් පිටරට උන් නේද?
     
    • Like
    Reactions: nkt

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මිරිස්ස පැත්තෙ සුද්දො සේරම බිස්නස් කරනවා බන්
    - රෙස්ටුරන්ට් කරනවා
    - සර්ෆින් ක්ලාස් කරනවා
    - ඩයිවින් ක්ලාස් කරනවා
    - ටුවර් කම්පැනි කරනවා (උන් මෙහෙ හොටෙල් එක්ක සෙට් වෙලා රශියා වලින් ගෙස්ට්ලා සෙට් කරලා දෙනවා, උන් කමිශන් එක ගන්නෙ එන ගෙස්ට්ගෙන්. අපේ ගාන කිවුවම ඒකට 20% දාල ගෙස්ට්ට කියලා සෙට් කරලා දෙන්නෙ.මේ සැරේ අපිට ෆුල් සීසන් එකම උන් හොයලා දුන්නෙ, තව ඉඩ තිබ්බා නං තව ගෙස්ට්ලාව ගන්න තිබ්බා)

    සීන් එක තියෙන්නෙ උන් මොන බිස්නස් එක කරත් සිංහලුන්ට වඩා චාන්ස් එක සෙට් වෙනවා මොකද එන එවුන් හැම එකාම හිතන්නෙ සිංහලු උන්ව අන්දලා ගාන කපනවා කියලා, එතකොට සුද්දෙක් කරන බිස්නස් එක උන් ට්‍රස්ට් කරනවා
    මිරිස්සෙ රෙස්ටුරන්ට් එකක් කරන සුද්දෙක් මම දන්නවා ඌ කිවුවෙ සීසන් එකේ උගේ ස්ටාෆ් එක 20+ ලංකාවෙ එවුන් වැඩ කරනවා මාසෙට ලයිට් බිල විතරක් ලක්ශ 4ක්ද කොහෙද ගෙවනවා කියලා, එතකොට හිතපන් කොහොමද ආදායම කියලා
    පොඩි ප්ලේස් එකක් හැබැයි වැඩේ කොලිටියටම කරනවා

    මේක ලංකාවෙ එවුන් නේද කරන්නෙ
    සුද්දොන්ට ත්‍රීවිල් රෙන්ට් කරාට කම්පැනිය ලංකාවෙ එවුන්ගෙ නේද
    මේකෙ හැම ටවුන් එකකම ගැරෙජ් සෙට් කරගෙන උන් එක්ක පාට්නර්ශිප් එකක් දාල තියෙන්නෙ, එතකොට සුද්දො රෙන්ට් කරන ත්‍රවිල් වල මේන්ටනස් සහ රෙපෙයාර් අර උන්ගෙ පාට්නර් ගැරිජ් එකකින්ම කරන්න ඕන. නිකන් ත්‍රීවිල් රෙන්ට් කරන සයිට් එකක් වගේ පෙනුනට හොඳට ඕගනයිස් කරලා කරන වැඩක්
    වැඩ කරන දෙතුන් දෙනෙක්ම කියපු විදියට සුද්දෝ සෙට් එකක් තමා කරන්නේ. හැරියටම දන්නෙ නැ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    ඕව තායිලන්තෙත් තියනව හැබැයි නීති ඇති, ගොඩක ඒවා වෙන රටවල උන් තමයි කරන්නෙ එහෙත්. මෙහෙ ඉන්න එවුන්ට දුර දක්නා නුවණ නෑ, තාම හැම දේම පාලනයකට අරගෙන නෑ මුදානොගත් ප්‍රදේශ තියනව.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ඕක ලොකු ප්‍රශ්නයක් බන්, ඊශ්‍රායෙල් උනුත් ඉන්නවලු ඔහොම. උන්ගෙ ඔක්කොම සල්ලි කෙලින්ම යන්නෙ පිටරට, සමහර ඒවා එහෙදිම බුක් කරන් එන්න පුලුවන් මම හිතන්නෙ. ඕවා නවත්තන්න ඕනා අනිව. නවත්තනවට වඩා ටැක්ස් ගහන එක තමා හරි, නැත්තන් ලෝකල් එකෙක් නැතුව බිස්නස් කරන්න බැරි කරන්න ඕනා. පිටරට වල ඔය සෙල්ලම් ලේසියෙන් දාන්න බෑනෙ බන්.
    ඕව නවත්තන්න බෑ. ඔයපැතිවල ඉන්න කලුවො සුදු හම තියන උන්ට පුදුම බයක් ගවුරවයක් තියෙන්නෙ. අනිත් එක ඔකුන් ලොකු ගනන් වලට ඔය ඉඩම් ගන්නෙ. ලන්කාවෙ අහින්සක කියන දේ අහගෙන ඉන්න කලුවෙක් එක්ක 50/50 කම්පැනි එකක් රෙජිස්ටර් කරල ගොඩක් වෙලාවට මුන් ඔය වගේ හොටෙල් ගහන්නෙ. අහන්ගම කඩපෙලේ එක රෙස්ට්‍රොරන්ට් එකයි සින්හලයෙක් කරන්නෙ. අනිත් ඔක්කොම හිගන රුසියන් යුක්‍රේන් කාරයො
    මිරිස්ස පැත්තෙ සුද්දො සේරම බිස්නස් කරනවා බන්
    - රෙස්ටුරන්ට් කරනවා
    - සර්ෆින් ක්ලාස් කරනවා
    - ඩයිවින් ක්ලාස් කරනවා
    - ටුවර් කම්පැනි කරනවා (උන් මෙහෙ හොටෙල් එක්ක සෙට් වෙලා රශියා වලින් ගෙස්ට්ලා සෙට් කරලා දෙනවා, උන් කමිශන් එක ගන්නෙ එන ගෙස්ට්ගෙන්. අපේ ගාන කිවුවම ඒකට 20% දාල ගෙස්ට්ට කියලා සෙට් කරලා දෙන්නෙ.මේ සැරේ අපිට ෆුල් සීසන් එකම උන් හොයලා දුන්නෙ, තව ඉඩ තිබ්බා නං තව ගෙස්ට්ලාව ගන්න තිබ්බා)

    සීන් එක තියෙන්නෙ උන් මොන බිස්නස් එක කරත් සිංහලුන්ට වඩා චාන්ස් එක සෙට් වෙනවා මොකද එන එවුන් හැම එකාම හිතන්නෙ සිංහලු උන්ව අන්දලා ගාන කපනවා කියලා, එතකොට සුද්දෙක් කරන බිස්නස් එක උන් ට්‍රස්ට් කරනවා
    මිරිස්සෙ රෙස්ටුරන්ට් එකක් කරන සුද්දෙක් මම දන්නවා ඌ කිවුවෙ සීසන් එකේ උගේ ස්ටාෆ් එක 20+ ලංකාවෙ එවුන් වැඩ කරනවා මාසෙට ලයිට් බිල විතරක් ලක්ශ 4ක්ද කොහෙද ගෙවනවා කියලා, එතකොට හිතපන් කොහොමද ආදායම කියලා
    පොඩි ප්ලේස් එකක් හැබැයි වැඩේ කොලිටියටම කරනවා

    මේක ලංකාවෙ එවුන් නේද කරන්නෙ
    සුද්දොන්ට ත්‍රීවිල් රෙන්ට් කරාට කම්පැනිය ලංකාවෙ එවුන්ගෙ නේද
    මේකෙ හැම ටවුන් එකකම ගැරෙජ් සෙට් කරගෙන උන් එක්ක පාට්නර්ශිප් එකක් දාල තියෙන්නෙ, එතකොට සුද්දො රෙන්ට් කරන ත්‍රවිල් වල මේන්ටනස් සහ රෙපෙයාර් අර උන්ගෙ පාට්නර් ගැරිජ් එකකින්ම කරන්න ඕන. නිකන් ත්‍රීවිල් රෙන්ට් කරන සයිට් එකක් වගේ පෙනුනට හොඳට ඕගනයිස් කරලා කරන වැඩක්
    අපේ උන්ට බැරිනම් උං හරි කරාට කමකක් නෑ. හැබැයි ඉතින් බදු ආදායම ගන්න මැච් එක ගහන එක ලංකාවෙ වැඩක්.
    ඔව් මේවා තිබ්බට කමක් නැ හරියට tax ගෙවනව නම් :oo:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    Mun karana ewath ara "foreigners only" ewada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,687
    113
    Homagama
    ඔව් මේවා තිබ්බට කමක් නැ හරියට tax ගෙවනව නම් :oo:
    මොන ටැක්ස්ද ඔකුන්ට විසාවත් නැ. ලංකාවේ pr නීතියකුත් නැ හරි හමන්.
    ටැක්ස් කතා කරපු ගමන් කොළඹ යක්ක පුත්තු චුන් වෙනවා ටුවරිස්ම් කඩනවා ගගා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඔව් මේවා තිබ්බට කමක් නැ හරියට tax ගෙවනව නම් :oo:
    මොන ටැක්ස්ද
    සේරම බිස්නස් කෑශ්
    හොටෙල් වලට ගෙස්ට්ලා සෙට් කරන සෙට් එකෙන් ඇහුවම කමිශන් එක බැංකුවට දාන්නද කියලා අපෝ ඔන්නෑ කියලා ගෙදරට ඇවිත් කමිශන් එක අරන් යන්නෙ

    තව උන් කරන බිස්නස් තියනවා
    Whatsapp/Telegram Group තියනවා ටුවරිස්ට්ලා ඉන්න
    ඒවයෙ පෝස්ට් එකක් දාන්න සතියට 5000 වගේ ගන්නවා, සමහර එවුන් පෝස්ට් එකට ගානක් සමහර එවුන් සතියට මාසෙට වගේ ගානක්
     
    • Sad
    • Wow
    Reactions: netnet and nkt

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Tuktukrental කරන්නෙ රුසියන්කාරයො සෙට් එකක්. Foreigners only කියල එකක් නෑ ඕන කෙනෙකුට යන්න පුලුවන් තමන් කැමති හොටෙල් එකකට restaurant එකකට.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මොන ටැක්ස්ද ඔකුන්ට විසාවත් නැ. ලංකාවේ pr නීතියකුත් නැ හරි හමන්.
    ටැක්ස් කතා කරපු ගමන් කොළඹ යක්ක පුත්තු චුන් වෙනවා ටුවරිස්ම් කඩනවා ගගා.
    මොන ටැක්ස්ද
    සේරම බිස්නස් කෑශ්
    හොටෙල් වලට ගෙස්ට්ලා සෙට් කරන සෙට් එකෙන් ඇහුවම කමිශන් එක බැංකුවට දාන්නද කියලා අපෝ ඔන්නෑ කියලා ගෙදරට ඇවිත් කමිශන් එක අරන් යන්නෙ

    තව උන් කරන බිස්නස් තියනවා
    Whatsapp/Telegram Group තියනවා ටුවරිස්ට්ලා ඉන්න
    ඒවයෙ පෝස්ට් එකක් දාන්න සතියට 5000 වගේ ගන්නවා, සමහර එවුන් පෝස්ට් එකට ගානක් සමහර එවුන් සතියට මාසෙට වගේ ගානක්

    අන්න එකනේ ප්‍රශ්නේ, අපිට තමා එලව එලව tax ගහන්නේ මුන් :dull: