RuZza ගෙන් කට්ටියට Studio Help

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    RuZza ගෙන් කට්ටියට Studio Help

    අලුත් වැඩක් පටන් ගන්න හිතුනා...:D
    ඔක්කොටම කලින් මම ගැන පොඩි පම්පෝරියක් ගහල ඉන්නම්..;)
    මම hobby එකට වගේම profession එකට music කරන කෙනෙක්.ඒ වගේම Freelancer Music Producer/Composer කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක්.;)
    මම අපේ අප්පුහාමි දාපු thread එක දැක්කට පස්සෙ හිතුන අලුතින් studio දාන්න ඉන්න අයට හෙල්ප් එකක් දෙන්න thread එකක් දාන්න ඕන කියල...ඒ නිසා මට තියන පොඩි දැනුමින් අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන්න කියල මෙන්න මෙහෙම thread එකක් දැම්ම..
    Music වලට අමතරව මම IT කරනවා... ඒ වගේම මට තියෙන්නෙ අර ගූ ADSL connection එකක්...:rolleyes::oo:. ඒ නිසා මට වෙලාව ලැබෙන හැටියට මම මේ thread එක update කරන්නම් උබලගෙත් සහයෝගය බලාපොරොත්තු වෙනව මේක ඇදගෙන යන්න.

    Music ගැන,Studio වලට අදාල ඕන දෙයක්,Equipment,Musical Instrument වගේ දේවල් ගැන අපි මේ thread එක ඇතුලෙ කතා කරමු.:yes:.
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොද දෙයක්..තමන් දන්න දේ අනුන්ට කියල දෙන එක ලොකු දෙයක්.
    මම කලින් ඔය සබ්ජෙක්ට් එක කලා.. (ක්ලාස් ගිහින්) දැන් ඉතින් ජොබ් එකත් එක්ක ඒ පැත්ත බලන්නවත් බැරි වුනා.. ආයිත් කවද හරි දවසක මියුසික් එඩිටින් පැත්තට බහින්න ආසයි..
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    හොද දෙයක්..තමන් දන්න දේ අනුන්ට කියල දෙන එක ලොකු දෙයක්.
    මම කලින් ඔය සබ්ජෙක්ට් එක කලා.. (ක්ලාස් ගිහින්) දැන් ඉතින් ජොබ් එකත් එක්ක ඒ පැත්ත බලන්නවත් බැරි වුනා.. ආයිත් කවද හරි දවසක මියුසික් එඩිටින් පැත්තට බහින්න ආසයි..

    එල එල...:D...එහෙනම් ඔයාගෙ හෙල්ප් එකත් බලාපොරොත්තු වෙනව මේ වැඩේට..:)
    මටත් ඉස්සරහට IT side එකත් එක්ක කොහොම වෙයිද දන්නෙ නෑ :rolleyes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ah ela ela.. good work, music field eke godak kattiya innawa talented kattiya, issarahata enna baruwa. wadipurama money prashna and technical knowledge eka sambanda prashna thiyena kattiya. eyaalata thamai help karanna one. man innawa ona welaawaka sup ekata. digatama karagena yamu. :yes::yes: