RuZza ගෙන් කට්ටියට Studio Help
අලුත් වැඩක් පටන් ගන්න හිතුනා...
ඔක්කොටම කලින් මම ගැන පොඩි පම්පෝරියක් ගහල ඉන්නම්..
මම hobby එකට වගේම profession එකට music කරන කෙනෙක්.ඒ වගේම Freelancer Music Producer/Composer කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක්.
මම අපේ අප්පුහාමි දාපු thread එක දැක්කට පස්සෙ හිතුන අලුතින් studio දාන්න ඉන්න අයට හෙල්ප් එකක් දෙන්න thread එකක් දාන්න ඕන කියල...ඒ නිසා මට තියන පොඩි දැනුමින් අනිත් අයටත් ප්රයෝජනයක් වෙන්න කියල මෙන්න මෙහෙම thread එකක් දැම්ම..
Music වලට අමතරව මම IT කරනවා... ඒ වගේම මට තියෙන්නෙ අර ගූ ADSL connection එකක්...
. ඒ නිසා මට වෙලාව ලැබෙන හැටියට මම මේ thread එක update කරන්නම් උබලගෙත් සහයෝගය බලාපොරොත්තු වෙනව මේක ඇදගෙන යන්න.
Music ගැන,Studio වලට අදාල ඕන දෙයක්,Equipment,Musical Instrument වගේ දේවල් ගැන අපි මේ thread එක ඇතුලෙ කතා කරමු.
.
අලුත් වැඩක් පටන් ගන්න හිතුනා...

ඔක්කොටම කලින් මම ගැන පොඩි පම්පෝරියක් ගහල ඉන්නම්..

මම hobby එකට වගේම profession එකට music කරන කෙනෙක්.ඒ වගේම Freelancer Music Producer/Composer කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක්.

මම අපේ අප්පුහාමි දාපු thread එක දැක්කට පස්සෙ හිතුන අලුතින් studio දාන්න ඉන්න අයට හෙල්ප් එකක් දෙන්න thread එකක් දාන්න ඕන කියල...ඒ නිසා මට තියන පොඩි දැනුමින් අනිත් අයටත් ප්රයෝජනයක් වෙන්න කියල මෙන්න මෙහෙම thread එකක් දැම්ම..
Music වලට අමතරව මම IT කරනවා... ඒ වගේම මට තියෙන්නෙ අර ගූ ADSL connection එකක්...

. ඒ නිසා මට වෙලාව ලැබෙන හැටියට මම මේ thread එක update කරන්නම් උබලගෙත් සහයෝගය බලාපොරොත්තු වෙනව මේක ඇදගෙන යන්න.Music ගැන,Studio වලට අදාල ඕන දෙයක්,Equipment,Musical Instrument වගේ දේවල් ගැන අපි මේ thread එක ඇතුලෙ කතා කරමු.
.
Last edited: