ඊයා යකෝ පල් වතුර කෑන් එකක් බීවනම් ඊට හොඳයි මට නම් එකෙන්ම එපා උනා කියන්න තියෙන්නෙ බියර් බොනව නම් බියර් බීපල්ලා ඇපල් ජූස් බොනවනම් ඇපල් ජූස් බීපල්ලා බියර් එකේ ඇපල් ජූස් හොයන්න යන්න එපා
ඒක නම් ඇත්ත
කාල්ස්බග් තමයි මට නම්

කාල්ස්බග් තමයි මචන් මටත් සෙට් වෙන්නේගයාන් ලක්මාල්;23127018 said:මේකයි ෙගෙගාඩක් අය බියර් ෙබාන අය ගෑනු ගානට දානව. නමුත් අපේ රටේ ෙකෙස්ෙවතත් පිට රටවල ජනප්‍රිය බහුල ෙදයක්. අපේ අය හිතන්නෙ ඕනෑම අවස්ථාවක කරටි කැඩෙන්න අරක්කු ෙබාන එක මහා පිරිමි කම කියල. අරක්කු හා බියර් ෙබාන අවස්ථා තියෙනව.
එකයි අවුලපැණි රසයි..
මුලින් බොනකොටනම් අවුලක් නෑ..ටිකක් බිව්වට පස්සෙ අප්‍රියයි.
මටනම් සෙට් වෙන්නෙ LION STRONG/STOUT තමා.
Special Brew එකත් දැන් අවුල් වගේ.
ගයාන් ලක්මාල්;23127892 said:මෙන්න මානසික රෝගියෙක්....නැත්නම් කසිප්පු කාරයෙක්.....පොන්නයා කවුද කියල comment එක දැක්කහම තේරෙනව. පවු.......
![]()
![]()
![]()

අපේ සමහර උන් හිතන්නේ වෙරි වෙන්න බියර් බොනවා කියලනේඑකයි අවුල
ගයාන් ලක්මාල්;23127918 said:ඇත්ත බං. අපෙ උන් buffet ගිහින් බත් නූඩ්ල්ස් පැස්ටා දාගෙන vegetable salad එකයි bread එකයි butter එකයි ඒකටම දාගෙන soup එකත් අනිත් අතින් අරන් ඇවිල්ලා කන ජාතියක්නෙ බං

eeeye special brew eka biwwa. pattama jarawak. issara baison wageදැන් ස්ප්ස්හල් බ්රු ඒකෙ සර්ජිකල් ස්ප්රිට් රහක් එනවනෙ බං මුන් එතනෝල් කලවන් කරනව ඇති 8.8 ට ගන්න

uba ehenam beer bilaa naබියර් බිව්වම වෙරි වෙනවද බන්? මම නම් කිසිම බියර් එකක් බොන්නෙ නෑ තේරුමක් නැති නිසා