Ryder's Wild Apple beer 8.8% බීල තියෙනවද?

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මේකයි ෙගෙගාඩක් අය බියර් ෙබාන අය ගෑනු ගානට දානව. නමුත් අපේ රටේ ෙකෙස්ෙවතත් පිට රටවල ජනප්‍රිය බහුල ෙදයක්. අපේ අය හිතන්නෙ ඕනෑම අවස්ථාවක කරටි කැඩෙන්න අරක්කු ෙබාන එක මහා පිරිමි කම කියල. අරක්කු හා බියර් ෙබාන අවස්ථා තියෙනව.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    පැණි රසයි..
    මුලින් බොනකොටනම් අවුලක් නෑ..ටිකක් බිව්වට පස්සෙ අප්‍රියයි.

    මටනම් සෙට් වෙන්නෙ LION STRONG/STOUT තමා.

    Special Brew එකත් දැන් අවුල් වගේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඊයා යකෝ පල් වතුර කෑන් එකක් බීවනම් ඊට හොඳයි මට නම් එකෙන්ම එපා උනා කියන්න තියෙන්නෙ බියර් බොනව නම් බියර් බීපල්ලා ඇපල් ජූස් බොනවනම් ඇපල් ජූස් බීපල්ලා බියර් එකේ ඇපල් ජූස් හොයන්න යන්න එපා

    ඒක නම් ඇත්ත
    කාල්ස්බග් තමයි මට නම්
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ගයාන් ලක්මාල්;23127018 said:
    මේකයි ෙගෙගාඩක් අය බියර් ෙබාන අය ගෑනු ගානට දානව. නමුත් අපේ රටේ ෙකෙස්ෙවතත් පිට රටවල ජනප්‍රිය බහුල ෙදයක්. අපේ අය හිතන්නෙ ඕනෑම අවස්ථාවක කරටි කැඩෙන්න අරක්කු ෙබාන එක මහා පිරිමි කම කියල. අරක්කු හා බියර් ෙබාන අවස්ථා තියෙනව.

    අපේ සමහර උන් හිතන්නේ වෙරි වෙන්න බියර් බොනවා කියලනේ :confused: එකයි අවුල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    පැණි රසයි..
    මුලින් බොනකොටනම් අවුලක් නෑ..ටිකක් බිව්වට පස්සෙ අප්‍රියයි.

    මටනම් සෙට් වෙන්නෙ LION STRONG/STOUT තමා.

    Special Brew එකත් දැන් අවුල් වගේ.

    දැන් ස්ප්ස්හල් බ්රු ඒකෙ සර්ජිකල් ස්ප්රිට් රහක් එනවනෙ බං මුන් එතනෝල් කලවන් කරනව ඇති 8.8 ට ගන්න
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    math biwwa ban. apo e unata wadiya bonna epa. seeni lokayak anika mona mona chemical danawada danne na okata
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මෙන්න මානසික රෝගියෙක්....නැත්නම් කසිප්පු කාරයෙක්.....පොන්නයා කවුද කියල comment එක දැක්කහම තේරෙනව. පවු.......

    IMG_20180422_132202.png

    bVxn6x

    bVxn6x
     
    ගයාන් ලක්මාල්;23127892 said:
    මෙන්න මානසික රෝගියෙක්....නැත්නම් කසිප්පු කාරයෙක්.....පොන්නයා කවුද කියල comment එක දැක්කහම තේරෙනව. පවු.......

    IMG_20180422_132202.png

    bVxn6x

    bVxn6x

    මම නෙමෙ බන් කන බොන එවාල රෙන්නෙ නැ:rolleyes:
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    අපේ සමහර උන් හිතන්නේ වෙරි වෙන්න බියර් බොනවා කියලනේ :confused: එකයි අවුල

    ඇත්ත බං. අපෙ උන් buffet ගිහින් බත් නූඩ්ල්ස් පැස්ටා දාගෙන vegetable salad එකයි bread එකයි butter එකයි ඒකටම දාගෙන soup එකත් අනිත් අතින් අරන් ඇවිල්ලා කන ජාතියක්නෙ බං
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගයාන් ලක්මාල්;23127918 said:
    ඇත්ත බං. අපෙ උන් buffet ගිහින් බත් නූඩ්ල්ස් පැස්ටා දාගෙන vegetable salad එකයි bread එකයි butter එකයි ඒකටම දාගෙන soup එකත් අනිත් අතින් අරන් ඇවිල්ලා කන ජාතියක්නෙ බං

    ai ehema kawahama dirawanne nadda?:confused:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දැන් ස්ප්ස්හල් බ්රු ඒකෙ සර්ජිකල් ස්ප්රිට් රහක් එනවනෙ බං මුන් එතනෝල් කලවන් කරනව ඇති 8.8 ට ගන්න
    eeeye special brew eka biwwa. pattama jarawak. issara baison wage :rofl:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඊයෙත් 330ml 2ක් බිව්වා බං, හැබැයි වදින්නේ නම් නැ. වෙරි වෙන්න බොනව්න්ට ගැලපෙන එකක් නැ. බියර් එකේ ටේස්ට් එකට ගන්න මරු
    වෙනස්ම අතල් එකක් තියෙන සුපිරි බියර් එකක් !